Questions [HELP] When to do PCR test if you’re exposed ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    අපෙ cousin කෙනෙක් Saturday COVID patient කෙනෙක්ව මුන ගැහිලා.. ඒ patientට COVID positive කියලා දැනගෙන තියෙන්නෙ අද.. දැන් අපෙ cousin, first contact..

    එතකොට අපෙ cousin කාරයා කවදද COVID test එකක් කරන්න ඕනෙ ? අදම පුලුවන්ද නැත්තන් contact වෙලා සතියක්, දෙකක් ඉදලාද ගන්න ඕනෙ ?

    HELP.

    TIA
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,041
    3
    118,602
    113
    Gampaha
    ඒකනං දන්නෙ නෑ.

    ටෙස්ට් රිපෝට් එනකල්
    ගෙදර අයගෙනුත් ඈත් වෙලා තනියම ඉන්න කියන්න...
    ගෙදරටත් මාස්ක් දාන්න කියන්න.
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඒකනං දන්නෙ නෑ.

    ටෙස්ට් රිපෝට් එනකල්
    ගෙදර අයගෙනුත් ඈත් වෙලා තනියම ඉන්න කියන්න...
    ගෙදරටත් මාස්ක් දාන්න කියන්න.
    Thanks machan !!
     
    • Like
    Reactions: PHBhagya

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කෝකටත් දැන්ම එකක් කරල ඒක negative උනත් ආයෙත් දවස් 10කට අඩුවෙන් තව එකක් කලොත් මොකද
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Symptoms monath nattam aulak naha, 5-8 days walin thamai karanna one.. hadisiye positive nam CT Value eka mul kale wadi, eh kale apen bo wenava anith unata. Jayawardenapura hospital eke karanava 6000 ganak. dawasen denava results. Antigen karannepa therumak na.
     
    • Like
    Reactions: JokerFan

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,770
    113
    Home Sweet Home
    antigen first, if you have enough money to spend, do a pcr soon , no need for covid antigen ten

    quarantine soon

    stay safe , get well soon