Could China Dethrone The U.S. Dollar With A Digital Yuan?

sriamerican

Well-known member
  • Aug 2, 2020
    1,723
    8,183
    113

    The U.S. dollar remains the world’s de facto monetary reserve, but with China going full speed ahead with its digital yuan, that could be in jeopardy. Researchers are digging into regulated online money called Central Bank Digital Currencies, or CBDCs, and what that could look like in the U.S.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    ඩොලර් එක reserve currency විදියට පාවිච්චි කරනවා අමතරව, ජාත්‍යන්තර ගනුදෙනු සදහා පාවිච්චි කරනවා (SWIFT banking). අපි ඉරානයෙන් තෙල් ගන්නකොට ඩොලර් එක හරහා තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් ඇමෙරිකාවට පුළුවන් ලෝකේ ඕනෙම රටක් එක පැයෙන් බිම දාන්න (සම්බාදක පනවනවා කියන්නේ මේකයි. SWIFT banking හරහා ඩොලර් බාවිතා කිරීම නවත්වනවා)
    ලෝකයේ ගොඩක් රටවල් තමුන්ගේ currency CBDC වලට ගෙන්න දැන් හදනවා (උදාහරණයක් විදියට ඩිජිටල් යුරෝ, ඩිජිටල් රුබල්, ඩිජිටල් ඩොලර්). මොකද CBDC වල වාසි ගණනාවක් තියෙනවා. එත් එකට කාලයක් යාවි.

    එක වාසියක් තමයි ඉන්දියාවයි යුරෝපයයි යම්කිසි ගනුදෙනුවක් කරනවා කියමු. එතකොට දෙපාර්ශවය කැමතිනම් CBDC ඉන්දියන් රුපියල්, euro හෝ ඇමෙරිකානු ඩොරල් හෝ වෙනයම් මුදල් ඒකකයක් පාවිච්චි කරන්න පුළුවන්.
    අමතක කරන්න එපා mastercard, VISA වෙනුවට CBDC පාවිච්චි කරන්න පුළුවන්. එකදිපති ඇමෙරිකානු mastercard, VISA ලෝකෙට තර්ජනයක්

    ඉතින් මෙතැනදී ඇමෙරිකානු ඩොලරය වෙනුවට චීන yuan බලවත් වෙන විදියට දකිනවට වඩා ලෝකේ මුල්‍යමය වශයෙන් නිදහස් වීමක් වෙන්නේ. අවසාන ප්‍රතිපලය ඇමෙරිකානු ඩොලර් එකට තියෙන ඉල්ලුම පහල යාවි. දැනටමත් eruo එකට සාපේක්ෂව ඩොලරය පහල බහිනවා. ලෝකය ආර්ථික ඇමෙරිකානු අදිපත්‍යයෙන් මිදිලා නිදහස් වෙනවා.

    (මම ගොඩක් ලිපි කියවල තේරුම් ගත්ත දේ. සමහර දේවල් වැරදි ඇති)
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    USD wenuwata Yuan ganna wena ratawal? Siyawase lokuma wihiluwa wewi oka 🤣🤣🤣🤣🤣

    video eknm bluwe nha mma.. eth oyaa kiyanne loke usd wenuwt yuan use krne eka wihiluwak kylnam......... mtnm danenne eka wihiluwk newei.. dn loke godk dewl manufac krnne & hama ratakm import krnne china wlin nisaa koi ratatath yuan thbbt awlk nha... currency eka deparak convert wenvt (ex- inr to usd > usd to yuan) wadaa kelinm (inr to yuan) convert wena eka laaba nisaa anith ratawaluth kelinm yuan wlin gewnn kmthi wenv... ithm kalayath ekka usd wge yuan ekth global currency ekk wenna plwn mtnm hthen wdht.... hbai eekt kthwa kaalyk yai. china try krnneth eekt wenna onee...

    api kwdwath hithuwd internet eke (dark web) official currency eka bitcoin wei kyl.... eee wge mekth wenn plwn..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,196
    1
    13,079
    113
    Gotham City
    ඩොලර් එක reserve currency විදියට පාවිච්චි කරනවා අමතරව, ජාත්‍යන්තර ගනුදෙනු සදහා පාවිච්චි කරනවා (SWIFT banking). අපි ඉරානයෙන් තෙල් ගන්නකොට ඩොලර් එක හරහා තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් ඇමෙරිකාවට පුළුවන් ලෝකේ ඕනෙම රටක් එක පැයෙන් බිම දාන්න (සම්බාදක පනවනවා කියන්නේ මේකයි. SWIFT banking හරහා ඩොලර් බාවිතා කිරීම නවත්වනවා)
    ලෝකයේ ගොඩක් රටවල් තමුන්ගේ currency CBDC වලට ගෙන්න දැන් හදනවා (උදාහරණයක් විදියට ඩිජිටල් යුරෝ, ඩිජිටල් රුබල්, ඩිජිටල් ඩොලර්). මොකද CBDC වල වාසි ගණනාවක් තියෙනවා. එත් එකට කාලයක් යාවි.

    එක වාසියක් තමයි ඉන්දියාවයි යුරෝපයයි යම්කිසි ගනුදෙනුවක් කරනවා කියමු. එතකොට දෙපාර්ශවය කැමතිනම් CBDC ඉන්දියන් රුපියල්, euro හෝ ඇමෙරිකානු ඩොරල් හෝ වෙනයම් මුදල් ඒකකයක් පාවිච්චි කරන්න පුළුවන්.
    අමතක කරන්න එපා mastercard, VISA වෙනුවට CBDC පාවිච්චි කරන්න පුළුවන්. එකදිපති ඇමෙරිකානු mastercard, VISA ලෝකෙට තර්ජනයක්

    ඉතින් මෙතැනදී ඇමෙරිකානු ඩොලරය වෙනුවට චීන yuan බලවත් වෙන විදියට දකිනවට වඩා ලෝකේ මුල්‍යමය වශයෙන් නිදහස් වීමක් වෙන්නේ. අවසාන ප්‍රතිපලය ඇමෙරිකානු ඩොලර් එකට තියෙන ඉල්ලුම පහල යාවි. දැනටමත් eruo එකට සාපේක්ෂව ඩොලරය පහල බහිනවා. ලෝකය ආර්ථික ඇමෙරිකානු අදිපත්‍යයෙන් මිදිලා නිදහස් වෙනවා.

    (මම ගොඩක් ලිපි කියවල තේරුම් ගත්ත දේ. සමහර දේවල් වැරදි ඇති)
    ලෝකය ආර්ථික ඇමෙරිකානු අදිපත්‍යයෙන් මිදිලා නිදහස් වෙනවා.
    :lol:
    ආර්ථික නිදහස ඇති කරෙත් ඇමරිකාව .
    නිදහස් වෙලඳාම කියන දෙ ධනවාදි සංකල්පයක් .
    ඒ වෙලඳාම නිසා තමා චීනෙ වගෙ කොමියුනිස්ට් වාදෙන් වෙලි වේලි ඉන්න රටක් එක පාරටම පණ ගැහැව්වෙ.
    චීනෙ අද ඔය ඉන්න තැනට හේතුව උනෙත් ඔය ඇමරිකානු වෙලඳ ආධිපත්‍ය නිසා තමා .

    ඉතිං ඇමරිකාවෙන් ගැලවෙනවා කියන්න වෙලඳ නිදහස කියන එක නැතිම වෙලා යනවා කියන එක.

    අපෙ රටෙ උනත් පිට රටට පටවන අපනයන වැඩියෙන්ම ගන්නෙ ඇමරිකාව.
    ඇමරිකාව නැත්තම් අපිටත් හුලං තම .
    චව්වොන්ට අපෙ ප්‍රඩක්ට්ස් වැඩක් නැහැ .
    චව්වොන්ට අපිව අල්ල ගන්න උවමනා උන්ගෙ ඒකාධිපති ආර්ථික ක්‍රමය වෙනුවෙන්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    ලෝකය ආර්ථික ඇමෙරිකානු අදිපත්‍යයෙන් මිදිලා නිදහස් වෙනවා.
    :lol:
    ආර්ථික නිදහස ඇති කරෙත් ඇමරිකාව .
    නිදහස් වෙලඳාම කියන දෙ ධනවාදි සංකල්පයක් .

    නිදහස් වෙලඳාම ධනවාදි සංකල්පයක් තමයි. නිදහස කියන එක එක එක විදියට අර්ථ කථනය කරන්න පුළුවන්. යම් රටක් ජාත්‍යන්තර ගනුදෙනුවලදී ලෝකේ එක රටක මුල්‍ය ඒකකයක් මත රදාපවතින එක, ඒ තුලින් රටවල්වලට සම්බාදක පනවන්න බාවිතා කිරීම ඉදිරියේදී වෙනස් වෙන එක කාටවත් වලක්වන්න බැහැ. අද තාක්ෂණයත් එක්ක වෙන දෙයක්.

    "The dollar is our currency, but it’s your problem" At the G-10 Rome meetings held in late 1971 Connally

    අපි කැමති උනත් අකමැති උනත් තත්වය මේකයි. මේකේ චීනේ විතරක් වෙන දෙයක් නෙවි. ලෝකේ රටවල රාශියක දියුණු කරගෙන යන දෙයක්. ලෝකයේ බැංකු වලින් 80% CBDC වලට යන්න පටන් අරගෙන තියෙන්නේ දැන්මම.

    RankStateInternational trade of
    goods (billions of USD)
    International trade of
    services (billions of USD)
    Total international trade
    of goods and services
    (billions of USD)
    World32,4309,63542,065
    23px-Flag_of_Europe.svg.png
    European Union
    [6]
    3,8211,6045,425
    13,7061,2154,921
    2
    23px-Flag_of_the_People%27s_Republic_of_China.svg.png
    China
    3,6866564,342
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,920
    86,130
    113
    ආශ්චර්යමත් රටක
    video eknm bluwe nha mma.. eth oyaa kiyanne loke usd wenuwt yuan use krne eka wihiluwak kylnam......... mtnm danenne eka wihiluwk newei.. dn loke godk dewl manufac krnne & hama ratakm import krnne china wlin nisaa koi ratatath yuan thbbt awlk nha... currency eka deparak convert wenvt (ex- inr to usd > usd to yuan) wadaa kelinm (inr to yuan) convert wena eka laaba nisaa anith ratawaluth kelinm yuan wlin gewnn kmthi wenv... ithm kalayath ekka usd wge yuan ekth global currency ekk wenna plwn mtnm hthen wdht.... hbai eekt kthwa kaalyk yai. china try krnneth eekt wenna onee...

    api kwdwath hithuwd internet eke (dark web) official currency eka bitcoin wei kyl.... eee wge mekth wenn plwn..

    Mama kiwwe ban USD ekata tiyena thana ganna denne na China currency ekata. Ekata USA witarak newei anith ratawaluth kamathi wenne na. India kamathi wenneth na. Ithin China kochchara arthika athin loku unath China ge currency ekata loke control karanna wenne na ape jiwitha kale nam. Anith ratawal kamathi wenne na sure.
    Loka janagahanayen keeyak kamathi weida kiyala hithapan. China ta oka dunnama passe nidahasak na. China hodai loketa adu military badu supply karanna. Eeta wada udata enna denna hoda na. ✌😊