Married Software Engineer/IT related area eke sinhalu warew

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    same here

    1. අපි සතියටම එළවලු එකපාර කපලා හෝ හෝදලා, තව පොල් ගාලා තියාගන්නවා.
    2. මම 4ට නැගිටිනවා. ඊටපස්සෙ 8 වෙනකන් වැඩ.
    3. වයිෆ් 8ට නැගිටලා කෑම රත්කරනවා ළමයි බලනවා.
    4. මම 8ට කාලා ආයෙ 12 වෙනකන් වැඩ. එතකොට මගේ පැය 8 ඉවරයි.
    5. දවල්ට කාලා 2 විතර ඉඳන් 6 වෙනකන් මම ළමයි බලනවා. වයිෆ් වැඩ. 12 -2 අතර ඉතින් රෙස්ට් එකක් වගේ තමයි.
    6. 6 ඉඳන් 8 වෙනකන් ළමයි නිදිකිරිල්ල, පහුවදාට උයන එක. වළං හෝදන එක, රෑට කන එක.
    7. ඊටපස්සෙ වයිෆ් නිදි මම වැඩ 10 - 10.30 වෙනකන්.
    8. වයිෆ් නැගිටිනවා මම නිදියන්ඩ යද්දි ඊටපස්සෙ 4 වෙනකන් එයා වැඩ.

    ඕක ඉතින් ඔහොමම වෙන්නෙ නෑ. ඒත් බේසික් ප්ලෑන් එක ඕක තමයි.

    හෙල්පර් කෙනෙක් ගන්න හිතන් ඉන්නවා මේ කොරෝනා කේස් හින්දා බයයි.

    ඇත්තම කතාව නම් හරිම අමාරුවෙන් ඇදගෙන යන්නෙ. හරිම ස්ට්‍රෙස්. ඒත් කරන්න දෙයක් නෑ. කරනවා. ලොකුම අවුල උදව්වට කවුරුත් නැති එක.
    ------ Post added on Jul 11, 2021 at 7:23 PM

    Mokakda yako me life eka? :baffled::baffled:
    Epa wenne nadda? :sorry:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,035
    113
    ආශ්චර්යමත් රටක
    ටයිම් ටේබල් එකක් හදාගන තියෙන්නෙ මචං. අපි දෙන්නා එකතු වෙලා උයනවා. (මට හොඳට උයන්න පුලුවන් ;-)) අපිගොඩක්වෙලාවට කරන්නෙ එලවලු ගෙනාපුවාම හෝදලා කපලා කන්ටේනර්ස් වල දාල තියනවා. උයද්දිත් බල්ක් උයනවා එකපාර.

    same here

    1. අපි සතියටම එළවලු එකපාර කපලා හෝ හෝදලා, තව පොල් ගාලා තියාගන්නවා.
    2. මම 4ට නැගිටිනවා. ඊටපස්සෙ 8 වෙනකන් වැඩ.
    3. වයිෆ් 8ට නැගිටලා කෑම රත්කරනවා ළමයි බලනවා.
    4. මම 8ට කාලා ආයෙ 12 වෙනකන් වැඩ. එතකොට මගේ පැය 8 ඉවරයි.
    5. දවල්ට කාලා 2 විතර ඉඳන් 6 වෙනකන් මම ළමයි බලනවා. වයිෆ් වැඩ. 12 -2 අතර ඉතින් රෙස්ට් එකක් වගේ තමයි.
    6. 6 ඉඳන් 8 වෙනකන් ළමයි නිදිකිරිල්ල, පහුවදාට උයන එක. වළං හෝදන එක, රෑට කන එක.
    7. ඊටපස්සෙ වයිෆ් නිදි මම වැඩ 10 - 10.30 වෙනකන්.
    8. වයිෆ් නැගිටිනවා මම නිදියන්ඩ යද්දි ඊටපස්සෙ 4 වෙනකන් එයා වැඩ.

    ඕක ඉතින් ඔහොමම වෙන්නෙ නෑ. ඒත් බේසික් ප්ලෑන් එක ඕක තමයි.

    හෙල්පර් කෙනෙක් ගන්න හිතන් ඉන්නවා මේ කොරෝනා කේස් හින්දා බයයි.

    ඇත්තම කතාව නම් හරිම අමාරුවෙන් ඇදගෙන යන්නෙ. හරිම ස්ට්‍රෙස්. ඒත් කරන්න දෙයක් නෑ. කරනවා. ලොකුම අවුල උදව්වට කවුරුත් නැති එක.
    ------ Post added on Jul 11, 2021 at 7:23 PM

    ලංකාවෙ ජොබ් කරන බහුතරයකගෙ life එක එක්ක බලද්දි මේවා කොච්චර lucky life එකක්ද බලපන් @JokerFan
     
    • Wow
    Reactions: JokerFan

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Mokakda yako me life eka? :baffled::baffled:
    Epa wenne nadda? :sorry:
    මෙහෙමයි ඉතින් ඕකෙ වාසි නැත්තෙමත් නෑ.

    1. කොහොමත් අපි අඩුම පැය 6ක් නිදාගෙන
    2. උයන පිහන එව්වා ඔක්කොම ගෙදර කරගෙන. කඩෙන් කැවෙන වස විස අඩුවෙනවා.
    3. 12 වෙද්දි දවසේ ඔෆිස් වැඩ ඉවරයි. ඒ දැනෙන රිලැක්ස් එක.
    4. ඊටපස්සෙ 12 - 6 වෙනකන් කෙරෙන්නෙ මේ ටික
    එක්කෝ පොඩි උන් එක්ක ෆුට් බෝල් ගහනවා. නැත්නම් උන් කැමති වෙන සෙල්ලමක්.
    නැත්නම් වාහනේ දාගෙන රවුමක් ගහලා එනවා.
    බයිසිකල් පදිනවා.
    ළඟ පාත වැවක් වගේ එකක් තියෙනවා. එතනට ගිහින් තාරාවෝ සෙට් එකකට කන්න දෙනවා.
    පොඩි උන් සෙල්ලමක් කරනවා නම් පොතක් බලනවා මම.
    උන් එක්ක පොඩි නින්දක් දාන්නත් පුලුවන්. හැබැයි එහෙම වෙන්නෙ කලාතුරකින්.

    ලොකුම අවුල තියෙන්නෙ උන්ගෙ රණ්ඩු බේරන එක. උන් රණ්ඩු වෙද්දි මට මල පනිනවා. පැයකට සැරයක් විතර රණ්ඩු. :lol::lol::lol:

    ලංකාවෙ ජොබ් කරන බහුතරයකගෙ life එක එක්ක බලද්දි මේවා කොච්චර lucky life එකක්ද බලපන් @JokerFan
    100% agree.
    ------ Post added on Jul 12, 2021 at 7:38 AM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    Uppp

    ko kattiya up karala ganna one thread

    මෙහෙමයි ඉතින් ඕකෙ වාසි නැත්තෙමත් නෑ.

    1. කොහොමත් අපි අඩුම පැය 6ක් නිදාගෙන
    2. උයන පිහන එව්වා ඔක්කොම ගෙදර කරගෙන. කඩෙන් කැවෙන වස විස අඩුවෙනවා.
    3. 12 වෙද්දි දවසේ ඔෆිස් වැඩ ඉවරයි. ඒ දැනෙන රිලැක්ස් එක.
    4. ඊටපස්සෙ 12 - 6 වෙනකන් කෙරෙන්නෙ මේ ටික
    එක්කෝ පොඩි උන් එක්ක ෆුට් බෝල් ගහනවා. නැත්නම් උන් කැමති වෙන සෙල්ලමක්.
    නැත්නම් වාහනේ දාගෙන රවුමක් ගහලා එනවා.
    බයිසිකල් පදිනවා.
    ළඟ පාත වැවක් වගේ එකක් තියෙනවා. එතනට ගිහින් තාරාවෝ සෙට් එකකට කන්න දෙනවා.
    පොඩි උන් සෙල්ලමක් කරනවා නම් පොතක් බලනවා මම.
    උන් එක්ක පොඩි නින්දක් දාන්නත් පුලුවන්. හැබැයි එහෙම වෙන්නෙ කලාතුරකින්.

    ලොකුම අවුල තියෙන්නෙ උන්ගෙ රණ්ඩු බේරන එක. උන් රණ්ඩු වෙද්දි මට මල පනිනවා. පැයකට සැරයක් විතර රණ්ඩු. :lol::lol::lol:

    100% agree.
    ------ Post added on Jul 12, 2021 at 7:38 AM
    Wada wadi dawas set wenne nadda :sorry:

    paya 10-12 wada kranna wena ewa
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113
    What's different with a Software Engineer? It can equally apply for any profession. As someone already commented "There's no such thing called Work-Life balance"
    I usually see the excuse "busy with children". The problem begins if you don't raise your kids properly.. What's the most favourite pastime of SriLankan ladies? Feeding the kids while they are running around the furniture. Train them to eat by themselves at the correct stage of their life, among other things that needs training. You need not to worry or waste your time on them. You can spend time with them in their education and playing. That's different.
    Many will say "Busy" but cannot really explain what they are busy with. Mostly busy with something unproductive.

    Work-Life is not a balancing act. Work is a part of life. Forget the balance and take a hard look at Life. :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,546
    98,505
    113
    මුලින් ගැහැණිය කියන තියරි පොත මගෙන් ගනින්. එකෙන් 3% විතර බැලුවම ඇති.
    (විවිද මුඩ් පහසුවෙන් හදුනා ගත හැකි ඉගි , "යේස් තියරිය " ඇතුළු හුගක් දේවල් ඒ පොතෙර් තියනවා )
    අංක දෙකට එන්නේ එක ටාස්ක් එකකින් තව ටාස්ක් එකකට ඉක්මනට් මාරු වෙන තියරි එක.
    එකට ක්‍රමයක් මෙන්න

    උදාහරණ. උබ හොදට දන්නා දේවල් කර කර ඉන්නකොට වයිපර් එක කතා කරලා කියනවා ළමයා ගන්න කියල. එකේ දෙයක් නැනේ ඒ ටාස්ක් එකට පැනලා ඉවර කරලා උබට හුරු නිසා කරගෙන ගිය වැඩේ ආයි පටන් ගන්න පුළුවන් මේ කතාව වෙනස් වෙනවා අලුත් දේවල් කරද්දී. උබ හොද අටෙන්ෂන් එකකින් ඒ දේ කරන්නේ. ඒ වගේම මගින් දල ගියොත් ආයි කේස් වෙනෝ. "මොන හුයන්නක්ද " කියන වචනය පිට වෙනෝ. එකට තමා උඩින් කියලා තියන දේ කරන්න ඕනේ.

    කොල්ලෙක් නම් උබට ඉන්නේ උට සමාජය කියා දෙන එක උබ බාර ගනින්. කෙල්ලෙක් නම් වයිෆ් කරන එක බලාගෙන ඉදල හරි ගස්සපන්

    ***වයිපර් එක කියන දෙයක් තමා. එකට උබේ ජිවිතේ හද ගස්සා ගනින්. උබ මෝඩයා ගොනා සේ හැරිසියන් .
    පට්ට
     
    • Love
    Reactions: HAneo

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මෙහෙමයි ඉතින් ඕකෙ වාසි නැත්තෙමත් නෑ.

    1. කොහොමත් අපි අඩුම පැය 6ක් නිදාගෙන
    2. උයන පිහන එව්වා ඔක්කොම ගෙදර කරගෙන. කඩෙන් කැවෙන වස විස අඩුවෙනවා.
    3. 12 වෙද්දි දවසේ ඔෆිස් වැඩ ඉවරයි. ඒ දැනෙන රිලැක්ස් එක.
    4. ඊටපස්සෙ 12 - 6 වෙනකන් කෙරෙන්නෙ මේ ටික
    එක්කෝ පොඩි උන් එක්ක ෆුට් බෝල් ගහනවා. නැත්නම් උන් කැමති වෙන සෙල්ලමක්.
    නැත්නම් වාහනේ දාගෙන රවුමක් ගහලා එනවා.
    බයිසිකල් පදිනවා.
    ළඟ පාත වැවක් වගේ එකක් තියෙනවා. එතනට ගිහින් තාරාවෝ සෙට් එකකට කන්න දෙනවා.
    පොඩි උන් සෙල්ලමක් කරනවා නම් පොතක් බලනවා මම.
    උන් එක්ක පොඩි නින්දක් දාන්නත් පුලුවන්. හැබැයි එහෙම වෙන්නෙ කලාතුරකින්.

    ලොකුම අවුල තියෙන්නෙ උන්ගෙ රණ්ඩු බේරන එක. උන් රණ්ඩු වෙද්දි මට මල පනිනවා. පැයකට සැරයක් විතර රණ්ඩු. :lol::lol::lol:

    100% agree.
    ------ Post added on Jul 12, 2021 at 7:38 AM
    me remote working da dennama. lankawe company ekakata work nokaranna hethuwa remote working wala wadi padi fact eka witharada. wena hethu nadda
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    me remote working da dennama. lankawe company ekakata work nokaranna hethuwa remote working wala wadi padi fact eka witharada. wena hethu nadda
    remote wada karama traveling cost eka, time eka ithuruine. anika lasthi wenna yana welawa. dawasata paya ganak ithurui.

    awulakata thiyenne lamayi hinda disturb wena eka. ekai mam pandara nagitinne. wife ra wada karanne.
     
    • Like
    Reactions: hancok