ගේම් එකේ ලොරි ටෝක් දීලා ගෙදරට හොයන් ගියාම 😅

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාත් @Mohowk ගේ අම්මගේ කැවුම ගැන කවි නිසඳැස් ලියනවා.

    අම්බෝ වීසා අරං හොයාන එයිද දන්නේ නෑ🤣🤣

    එම්බසියෙන් කැවුම පෙන්නුවට වීසා දෙන්නේ නැති හින්දා හොඳයි♥️♥️🇰🇪🤣🤣
    @Mohowk ඇවිල්ලා අමිමා බේරං පලයං🤣🤣
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කොහොමත් ගොඩක් උන්ට කතාකරන්න දන්නේ නෑ. පාරේ යද්දී බලු බෙට්ටක් පෑගුනත් අම්මට කියලා පටන් ගන්නේ. ඕවා ගෙවල් වලින්ම හැදෙන්න ඕන දේවල්. අනුන්ගේ අම්මලා මතක් කරලා බනින උන් අමතක කරන එකම දේ තමයි උන් ඒ අපහස කරන්නේ තමන්ගෙම අම්මට කියන එක මොකද හරි අම්මා කෙනෙක්ගෙන්
    ඉපදිච්ච එකෙක් ලෝකේ කිසිම අම්මා කෙනෙක්ට අපහස කරන්නේ නෑ.
    @LINDA_ADERSON_22 මේක බලලා මනුස්සයෙක්වෙයන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 මේක බලලා මනුස්සයෙක්වෙයන්
    ජනේලෙන් උකදුන්නනං හොරකමට අහුවුන උං හොයං ඇවිත් උඹේ අම්මගේ හොරි කැවුම බේරගනිං ෆොන්නයෝ මගේ බල්ලොන්ටත් එපාවෙලා දැන්🤣🤣🤣
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,436
    1,709
    113
    කොහොමත් ගොඩක් උන්ට කතාකරන්න දන්නේ නෑ. පාරේ යද්දී බලු බෙට්ටක් පෑගුනත් අම්මට කියලා පටන් ගන්නේ. ඕවා ගෙවල් වලින්ම හැදෙන්න ඕන දේවල්. අනුන්ගේ අම්මලා මතක් කරලා බනින උන් අමතක කරන එකම දේ තමයි උන් ඒ අපහස කරන්නේ තමන්ගෙම අම්මට කියන එක මොකද හරි අම්මා කෙනෙක්ගෙන්
    ඉපදිච්ච එකෙක් ලෝකේ කිසිම අම්මා කෙනෙක්ට අපහස කරන්නේ නෑ.
    Ammata kiyala kiyanna epa. Motherfucker kiyanna sahodaraya. Ethkota kauruth mokuth kiyanne ne
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,072
    1,392
    113
    Sri Lanka
    උඹලට ගේම් ගහල රණ්ඩුවෙන්න හරි රටක් ඉතුරුවෙලා තියෙන්නෙ මහින්ද මහත්තය හින්ද
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,172
    1
    9,079
    113
    -~උලක් උඩ-~
    වෙන වැඩ නැද්ද බන් මුන්ට අතින් පැට්‍රල් ගහන් ගිහිල්ලා පොඩි එවුන්ට බනින්න.. පොඩි එකාටත් හොඳ වැඩේ
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,281
    10,294
    113
    එක තැනක නෑ
    4xw3nb.jpg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    Ammata kiyala kiyanna epa. Motherfucker kiyanna sahodaraya. Ethkota kauruth mokuth kiyanne ne
    කවුරුවත් මුකුත් කියන නිසා නෙවෙයි බං කාගේ උනත් අම්මා කෙනෙක් ගැන ඔහොම කියලා මට මගේ අම්මගේ මුණ බලන්න බෑ. ඒනිසා මොන භාෂාවෙන් උනත් මම අම්මා කෙනෙක්ට අපහස කරන්නේ නෑ
     
    • Like
    Reactions: Kevin_Fdo

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මින්ස්සු වුනාම අම්මා අප්පගේ ගෞරවේ රැකං ජීවත්වෙන්න ඕන.
    කල්ක්‍රියාව හරි නැත්තන් හාමුදුරුවොන්ට වුනත් මිනිස්සු උඹේ අම්මට කියලා තමයි අමතන්නේ.

    හිතලා බැලුවනං අර පිඟානෙන් ඔලුව පැලෙන්න ගහපු හාමුදුරුවෝ 😑 සිවුර කැළේ.

    ඔච්චරයි මමනං දන්නේ.😊
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Yako kata Hari kiyala pollakin gahagena hospital admit wela bike numbers Ekka policiyata call Kara Nam arun loweth athulata danawa dawas 14 Kata. Yako gedarata awith ehema gema illanna ba.

    Munge mole thiyenne puke
     
    • Like
    Reactions: KrishanL89

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අපිත් ගේම් ඝැහුවා ඉස්සර එත් ඔහොම බැනගත්තෙ නෑ සුහද බයිට් සුහද වලි තමා තිබ්බෙ