බදියුදීන් බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ වැසිකිලියේ ඔබලා…

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව

    බදියුදීන් බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ වැසිකිලියේ ඔබලා… නිවසේ තවත් අබිරහස් මරණ දෙකක්..

    July 29, 2021 at 10:00 am | lanka C news
    බදියුදීන් බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ වැසිකිලියේ ඔබලා… නිවසේ තවත් අබිරහස් මරණ දෙකක්..

    බදියුදීන් ඇමැතිතුමාගේ ගෙදර ටොයිලට් හරියට හේදුවේ නැති වුණාම නෝනා අපේ මූණ කොමඞ් එකේ ඔබලා ඒ ජරා වතුරෙන් නාවනවා. ඉඳුල් පිඟන් හරියට හේදුවෙ නැහැ කියලා පිඟන් වලින් ගහලා ඉඳුල් වතුර මූණට හලනවා යැයි හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී කෲර වධ හිංසාවන්ට ලක්වූ තවත් දැරියක් පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ හැඬූ කඳුළින් පිළිතුරු ලබා දී ඇත.

    හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි තවත් දැරියන් සහ තරුණියන් එකොළොස් දෙනකු අතරින් එක් දැරියක මෙම කෲර වධ හිංසා පිළිබඳව පොලිසිය වෙත මේ ආකාරයට හෙළිදරව්වක් කර තිබේ.

    රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ මෙන්ම පවුලේ සාමාජිකයන් ද මෙම මෙහෙකාර සේවයට පැමිණ සිටි දැරියන්ට සහ තරුණියන්ට මේ ආකාරයට කෲර වධ හිංසා පමුණුවා අමානුෂික පහරදීම් සිදුකර ඇති බව විමර්ශනවලින් මේ වනවිට හෙළි වී ඇත. ඇතැම් අවස්ථාවලදී නිවසේ තිබූ කොසු කැඩෙන තුරු පහරදීම් සිදුකර ඇති බවද හෙළිව තිබේ.

    මේ අතර පිළිස්සී මියගිය දැරිය නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සැකකටයුතු භාණ්ඩ කීපයක් ද පොලිසිය මේ වනවිට සොයාගෙන තිබේ.

    පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙහෙකාර සේවයට පැමිණ සිටි තරුණියන්ගෙන් දෙදෙනකු මීට ඉහතදී අභිරහස් අන්දමින් මියගොස් තිබිණි. මින් එක් තරුණියක් බම්බලපිටියේදී දුම්රියට පැන සිය දිවි හානි කරගත් අතර අනෙක් තරුණිය හදිසියේම රෝගාබාධයන්ට ලක්වීමෙන් මියගොස් ඇති බව හෙළිවී තිබේ.

    මෙම මරණ දෙක සම්බන්ධයෙන් ද පොලිසිය පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යයි.

    මේ අතර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා ගත් තරුණියන් සහ දැරියන් සියලූ දෙනාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් 5 ක් විසින් මෙම පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

    හේමන්ත රන්දුණු
    – divaina
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව
    කොහොමද හම්බයන් ගේ වැඩ

    මේකේ පරීක්ෂණ හරියට කරනවා නම් හොදයි

    නැත්තන් අන්තිමට මුන් හොඳ වෙයි


    වැඩකාර ළමයි වැරදි වෙයි

    මුණු වහගෙන හිජාබ් එකෙන්
    ගෙදරට හිර වෙලා
    සමාජයෙන් කොන් වෙලා

    හම්බ පිරිමියා ගේ වහල්ලු වගේ ජීවත් වෙන මුස්ලිම් ගැහැණිය මෙහෙමද ඒ ප්‍රේසර් එක පිට කරන්නේ ?
    ------ Post added on Jul 29, 2021 at 10:54 AM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොහොමද හම්බයන් ගේ වැඩ

    මේකේ පරීක්ෂණ හරියට කරනවා නම් හොදයි

    නැත්තන් අන්තිමට මුන් හොඳ වෙයි


    වැඩකාර ළමයි වැරදි වෙයි
    ඒක තමා තියෙන අවුල.. ලන්කාවේ හුගක් වෙලාවට උනේ එහෙම තමා.. මුන් තිරිසන්නු බලනකොට
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    issarata enna hitapu lamayi ge pinata oya lamaya demala lamayek wune nathnam sinhala kenek wunaa nam kiyanne sulu jathinta boru chodanaa danawaa kiyalaa
    tamil set ekath dan full sup eka denawaaa

    habayi safi ge case eke part 2 wenne chande wenakam adagena yayi deal danna nithiyak nathi rate wadi dewal balaporoththu wenna baha
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,806
    9,214
    113
    මට වගකිවයුතු මූලාශ්‍රයක් දෙන්න පුලුවන්ද මේක තහවුරු කරන? සී නිව්ස් නෙ, හේමන්ත රන්දුණු නෙ ලියල තියෙන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,991
    113
    මෙහෙකාර සේවය තියෙන තැන් ගොඩක් ඔහොම තමා ඇත්තෙ. මේ පිටින්ම ඒවටත් නීති ගෙනාව නන් හරි. අඩුම මාස 6කට අවුරුද්දකට පාරක්වත් වෛද්‍ය සහතිකයක් ගන්න විදියටවත්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,213
    13,932
    113
    පෘථිවිය
    හම්බයෝ ගොඩක් හිතන් ඉන්නේ ගැනු කියන්නේ උන්ගේ උපකරණයක් සහ වහලෙක් කියල.
    ලෝකේ ඉන්න සත්තුත් උන්ගේ.

    ලංකාවෙන් මැදපෙරදිග යන ඔක්කොටොම හම්බවෙන ඉරණම ඕකයි.

    දවසට නිදාගන්න ලැබෙන්නේ පැය 3යි.
     

    deadaa

    Junior member
  • May 19, 2020
    60
    44
    18
    thawa tika dawak bole pass karala mekath yata yai.
    pasku case safige nadu koo dan.. lankawe un politics karana unta pukath dila kelath denawa.. thamange ammata gaanita baluwadak karath karanna kisideyak na politician kenek nm. Media walin kathawa harawa harawa modayo karanawa.
    Me okkoma wela ilaga chande eddi aye bedila puka denawa..
    Badurdeen parliment eke aduwa pennuwe u hoda eka kiyala pennanna ne..
    Harinm army eke policiye un ekathuwela me kariyonta wedi thiyanna one
     
    • Like
    Reactions: TCB Rox