මැණික්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    .......
    Gal aduraganima wage dewla poth walin igena ganne puluwanda?
    ......
    බෑ, :baffled:
    ඕක දන්නේ නැත්තම් ඉතිං ඔය වැඩේ කරන්න එපා

    මැණික්, පතල් කියන්නේ ලොවෙත් හීන් නූලෙන් වැඩේ දෙන්නේ
    අමුතු deal යන්නේ

    කවුරු හරි එක්ක පතලක් ගරන තැනක බලන් ඉන්න පලයන් අඩු ගානේ අවුරුද්දක් වත් .
    මැණික් වට්ටියේ තියෙද්දී අයිති කාරයට පෙන්නේ නැති වෙන්න උස්සන එවුන් ඉන්නේ, හම්බෙන ගල් අයිති කාරය අරන් යන්නකලින් මුදලාලිලා එක්ක ගණන් කතා කරගෙන deal දානවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    රත්නපුරෙන් ඉඩමක් අරන් තට්ටු 4ට විතර ප්ලෑන් එකක් පාස් කරන. ගෙපල තනියම කපපන්..
    😅 නීත්‍යානුකූලව මැණික් හොයන්නෙ ඔහොමයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    බෑ, :baffled:
    ඕක දන්නේ නැත්තම් ඉතිං ඔය වැඩේ කරන්න එපා

    මැණික්, පතල් කියන්නේ ලොවෙත් හීන් නූලෙන් වැඩේ දෙන්නේ
    අමුතු deal යන්නේ

    කවුරු හරි එක්ක පතලක් ගරන තැනක බලන් ඉන්න පලයන් අඩු ගානේ අවුරුද්දක් වත් .
    මැණික් වට්ටියේ තියෙද්දී අයිති කාරයට පෙන්නේ නැති වෙන්න උස්සන එවුන් ඉන්නේ, හම්බෙන ගල් අයිති කාරය අරන් යන්නකලින් මුදලාලිලා එක්ක ගණන් කතා කරගෙන deal දානවා.
    ඇත්ත..
    ඕකනං සෙල්ලං කෙරුවාවක් නෙමෙයි..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    රත්නපුරෙන් ඉඩමක් අරන් තට්ටු 4ට විතර ප්ලෑන් එකක් පාස් කරන. ගෙපල තනියම කපපන්..
    😅 නීත්‍යානුකූලව මැණික් හොයන්නෙ ඔහොමයි
    ලයිසන් එකක් මහා ගානක් නෑ

    අක්කර දෙකටම 8000 ක් වගේ වෙන්නේ :dull:
     
    • Like
    Reactions: NRTG and devinfer98

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Ookata hena experience ekak oni sillara badu kadayak danawa wage baha wadeta enter wenna.. inside out dana gena tamay enter wenna oni.. ehema natnam kisima therumak naha..
     
    • Like
    Reactions: devinfer98 and NRTG

    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Youtube video series ekak tiye gal denaganna eth practical onemai
    Okkoma horu marisikarayo inna business ekak katu kala rewatila awrudu 2,3k yai hoda weddek wenna
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    සල්ලි නැතුව උදැල්ලකින් ළිදක් හාරලත් පුළුවන්.

    ප්‍රියාන් මැණික් කියන විදියට නන් රුපියල් ලක්ෂයකින් උනත් අවුලක් නෑ.

    සල්ලි වලට වඩා දැනුම තමා ඕනි ඕකෙ ගොඩක් හොරු ඉන්නව දන්නෙ නැති උන්ට තිරුවාණත් විකුණන. අහල තියෙනව ගොඩක් කතා ඕකෙ අයියල දීපු ගේම්.
     
    loverboy69

    Active member
  • Feb 11, 2018
    229
    194
    43
    Manik business eke patan gnne loku capital ekak oneda?
    Gal aduraganima wage dewla poth walin igena ganne puluwanda?
    Pathal ganne kohomada?
    Thawa karana kauru Hari innwanam me tike cover wenne kyneko experience eke?
    Gem field eke loku experience. prices, trick tips tools marketing serama danna porak innawa u 10000i fees dawasin uganwanawa.wena gem class 40000 gattata experience tricks prices uganwanne .
    Minetojeweley market full story uganwannawa onema dewal witarai anawashya nowatina gal netiwa.geuda heat gem cutting .class wala gem igennuwata prices kiyanne
    Onenam set karala dennam
    Satisnam witarai salli denna one.laptop or smartphone ekak one peya 3 k ho 6k yai fully course only colombo
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Manik business eke patan gnne loku capital ekak oneda?
    Gal aduraganima wage dewla poth walin igena ganne puluwanda?
    Pathal ganne kohomada?
    Thawa karana kauru Hari innwanam me tike cover wenne kyneko experience eke?
    සබ්ජෙක්ට් එක දන්නැත්තං අතගහන්න හිතන්නවත් එපා බං.ඔය බිස්නස් එක ඇතුලෙ යන්නෙ මාරම ගේම්.තාත්තල පුතාල මරාගන්න සබ්ජෙක්ට් එකක් තමයි මැණික් කියන්නෙ...
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290
    113
    සල්ලි නැතුව උදැල්ලකින් ළිදක් හාරලත් පුළුවන්.

    ප්‍රියාන් මැණික් කියන විදියට නන් රුපියල් ලක්ෂයකින් උනත් අවුලක් නෑ.

    සල්ලි වලට වඩා දැනුම තමා ඕනි ඕකෙ ගොඩක් හොරු ඉන්නව දන්නෙ නැති උන්ට තිරුවාණත් විකුණන. අහල තියෙනව ගොඩක් කතා ඕකෙ අයියල දීපු ගේම්.
    ප්‍රියාන් මැණික් මැණික් business කරන්නේ නෑ .ඌ කරන්නේ මැණික් ඉස්සරහට දාගෙන කාගේ හරි සල්ලි සුදු කරන එක .එයාට මැණික් විකුණන කව්රුහරි හම්බුනොත් අටපට්ටමට කියන්න හොදේ තමයි කියන්න තියෙන්නේ .youtube එකේ තියෙන පතල් උගේ ඒවා නෙවෙයි
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Salli viyadam karanna puluwan kauru hari innawa nam kiyapan mage contact thiye. maha loku ganan oni na.
    Idam thiye, gage unath awlak na, kamathi kenek innawa nam PM danna, Vishwasaya = Trust / Iwaseema thiye nam goda yana eka nothing,

    PM
     
    • Like
    Reactions: devinfer98