කතාව මේකයි. අපේ අම්මා අපේ මහ ගෙදර විකුණුවා. මම අවුරුදු 20ට වඩා එතන ජිවත් වුනා එතන. තාත්තා ඊටත් වඩා කල් එතන හිටියා. ඉඩම තිබ්බේ අම්මගේ නමට. හැබැයි තාත්තා සහ මම ගෙදරට වියදම් කරා කාලෙන් කාලෙට. sell කරාට පස්සේ අම්මා අපිට සත 5 නොදී අපිව පාරට ඇදලා දැම්මා. තාත්තා,මම,මගේ වයිෆ් සහ මගේ ළමයට මේකෙන් මුකුත් ලැබුනේ නැහැ. මට සහ තාත්තට මේකට legal action එකක් ගන්න බැරිද කිසිම?