සරණ ගු..වර්ධන නඩු

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු අටකින් නිදහස් කර තිබේ.

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ නඩු ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් ලිඛිත විධානයක් ඉදිරිපත් කර නොමැති නිසා නඩු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවයි.

    ඒ අනුව විත්තියේ නීතිඥවරයා ගේ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය විසින් සරණ ගුණවර්ධන මහතා එකී චෝදනාවන්ගෙන් නිදහස් කරන ලදී.

    මෙම නඩුව පවරා තිබුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සභාපති වරයා වශයෙන් සිටියදී කුලී පදනමට වාහන ලබාගැනීමෙන් රජයට පාඩු කිරීම මගින් දූෂණය නම් වරද සිදු කළේ යැයි කියමිනි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ නඩු ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් ලිඛිත විධානයක් ඉදිරිපත් කර නොමැති නිසා නඩු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවයි

    :ROFLMAO: :ROFLMAO:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කෝ අර බලු අවජාතක රචනා වේසිගේ පුතාලා @erozan @ESL @weer 11 ගු රෝසන් පොන්න බලු ගෙවල පොන්නමොටා මේක දේසපාලන පලිගැනීමක් නේ පොන්නයෝ ඔවු උබේ අම්මගේ හුත්ත පලි ගැනීම් තමා මේ :LOL::LOL::LOL::LOL:
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මූ ලැජ්ජ නැතුව පාර අයිනෙ රබුටන් කජු විකුනන මිනිස්සුන්ගෙනුත් කොමිස් ගන්නවා දුන්නෙ නැත්තන් ඊලග දවසේ ලෑල්ල දාලා හමාරයි.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ නඩු ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් ලිඛිත විධානයක් ඉදිරිපත් කර නොමැති නිසා නඩු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවයි

    :ROFLMAO: :ROFLMAO:
    ලිඛිත විධානය අල්ලසට යටවෙන්න ඇති.
    🤭🤭
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අපරාද කාරයන්ට මෙච්චර ආදරෙන් සලකන ආණ්ඩු ලොවෙත් නෑ

    එක රටක් එක නීතියක් යටතේ, කිසිවෙකුටත් මින් ඉදිරියට කොමසාරිස්වරුන් විසින් ලිඛිත විධානයක් ඉදිරිපත් නොකරනු ඇත