යකෝ WSO2 , Sysco වගේ එකක් නෙමේ නේද? එහෙම වෙලත් SSEලාට 350K දෙනව කියන්නේ කැරි කම්පැනි එකක්නේow 350k ganna SSE lath innawa ape eke ee wagema ex nisa SSE hambunata 120 -150 K wage ganna SSE lath innawa
යකෝ WSO2 , Sysco වගේ එකක් නෙමේ නේද? එහෙම වෙලත් SSEලාට 350K දෙනව කියන්නේ කැරි කම්පැනි එකක්නේow 350k ganna SSE lath innawa ape eke ee wagema ex nisa SSE hambunata 120 -150 K wage ganna SSE lath innawa
පැහදිලි කරපන් දෙයියොමම නම් දන්නේ ලංකාවේ SSE ල ගැන එක දෙයයි. ගොඩක් උන් SE ලවත් නෙවෙයි.
Middle level company ekakda nethnam prasidda loku company ekakda?Mama ATL - salary eka ganne 300k withara. SSE inna kale dunne 160k withara. habai mama ikmanata promote una(9 months from SSE to ATL)
Loku company ekak.Middle level company ekakda nethnam prasidda loku company ekakda?

අදාල නැති හුත්තවල් දාන්න එපා මචං. උබට ඔය ඇරියස් වෙනම ත්‍රෙඩ් දාගෙන ඕනතරම් කරපං. මේව ගූ කරන්න එපා මචං. රිරි යද්දි ගදයි පබ්ලික් නිසා1st Project of pvt university - C# basic form with textbox and showmsg button = iyam sopteyar engineiyar![]()
1st Project of pvt university - C# basic form with textbox and showmsg button = iyam sopteyar engineiyar![]()

Ehema wenne bahutharayak contract nisa. Habai dannam permanent positions offer karanawa kiyala aranchi. Eth ithin risk eka wadiWorking at a startup as a SSE with 3 YOE
300k
Gapstars above average කියලා අහලා තියනවා... දැන් අවුරුද්දකට විතර කලින් එකෙක් 300k ට SSE join උනා Gapstars
Ai sinhalu SE wela remote job hoyan gedara duwannathuwa mehe company walama hoyanne. Confused unga bunga

කොහොම වෙන්නෙද contract නිසා කිව්වේ ? මම දැනට 3 YOE , 300k ගන්නවා full time ( not contract ) startup එකක..Ehema wenne bahutharayak contract nisa. Habai dannam permanent positions offer karanawa kiyala aranchi. Eth ithin risk eka wadi
e unata lankawe IT company walatath wada dethun gunayak padi wadi neda. onnam co working space ekak rent ekata aran yanna puluwanne, Remote jobs wala illana technologies balala ewama target karala iganagattoth mokadaහේතු කාරණා ගොඩක් තියෙනවා .
එකක් තමන් ගන්න එක්ස්පීරියන්ස් එක සහ මාස්ටර් කරන ටෙක්නොලොජීස්.
අපි කියමු උදාහරණයකට වර්තුසා එකෙ තියෙනවා පෙගා කියලා ෆ්‍රෙම් වර්ක් එකක් .
ඔක තියෙන්නෙ දන්න තරමින් වර්තුසා විතරයි .
ඉතිං එකක වැඩ කරපු එකෙක් ලංකාවෙ තව අයි ටී කම්පැණියකට හයර් කිරීමෙ සම්භාවිතාව අඩුයි.
පෙගා ෆ්‍රෙම් වර්ක් එක තියෙන වෙන කම්පැණිස් නැහැ වැඩිය.
කන්ස්ට්‍රක්ෂන්ස් වලදි හෝටල් හදන ප්‍රොජෙක්ට් එකක වැඩ කරපු එවුන් හොස්පිටල් එකක් හදන් ප්‍රොජෙක්ට් එකකට හයර් කරන්නෙ නැහැ නෙ ලේසියෙන් ?
හොස්පිටල් එකක් හදන ප්‍රොජෙක්ට් එකක වැඩ කරපු උන්වම තමා හොයන්නෙ.
අන්න ඒ වගෙ.
රිමෝට් ජොබ් උනත් ටෙක්නොලොජීස් වෙනස් එකිනෙකට.
පාවිච්චි කරන ටූල්ස් වෙනස් .
ෆ්‍රෙම්වර්ක්ස් වෙනස්
ඉතිං එව්වායෙ එක්ස්පීරියන්ස් එකත් බලනවානෙ ?
ඉතිං සමහරක් ඔය රිමොට් ජොබ්ස් වල ටූල්ස් ටෙක්නොලොජීස් සමහරු අහන්නෙ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක කියෙව්වාහම .
කොටින්ම මෙ මාත් එහෙමයි .
එවගෙම ඉතිං තව සමාජ ගතවෙන එකත් අඩුයි නෙ රිමොට් ජොබ් එකක් කරොත්.
කම්පැණි එකක වැඩ කරොත් සමාජයක් හැදෙනවා .
අනික අපෙ රටවල් වල ගමෙ ඔපාදූප හොයන ගැනු ටික පිනවන්නත් එපැයි.
කොරොනා නිසා ගෙදර ඉඳන් වැඩ කරන කන්සෙප්ට් එක පොපියුලර් උනාට
එහෙම නොවන කාලෙ නම් ගෙදර ඉඳන් ඉන්න එකෙක් දිගා බලන්නෙ අමුතු විදියටනෙ ?
පිටරට ගොඩක් උන් කැමති නෑ මෙහෙ උන්ව ගන්න internet case, ගෙවන ඒවා වගේ සීන් නිසාAi sinhalu SE wela remote job hoyan gedara duwannathuwa mehe company walama hoyanne. Confused unga bunga
india walata neda awula thiyanne, lankawe untath kamathi naddaපිටරට ගොඩක් උන් කැමති නෑ මෙහෙ උන්ව ගන්න internet case, ගෙවන ඒවා වගේ සීන් නිසා