ගෙවන්න බැරුව නෙමේ යකෝ තියෙන්නේ .. උන්ට රුපියල් වලින් ගෙවන්නද ... dollar නැති හින්ද dollar දෙන නෑ බැංකු වලින් ... පරිබෝගිකයෝ dollar ගෙවල ගන් නැනේගෙනාවනම් වරායෙ තියන් ඉන්නවට වඩා කීයක් ගෙවල හරි රිලීස් කරන ලාබ නැද්ද ? පාරිභෝගිකය අනිවාරයෙන් සල්ලි වලටනෙ බඩු ගන්නෙ !
Machan soap wage ewa lankawe neweida hadanne?
Import karana daily essential items monada? Denma aran thiyaganna.
Pharmacy ekama aran waren..moko issarahata mona lede hadeida kawda danneBeheth nan adama gihin ganna one.
raw material ඔක්කොම එන්නේ රටින්නේ.තේ කොල වුනත පෝර එන්නේ රටින්....ආනයනය අපනයන දෙකම එකට සම්බන්ධයි...එකක් නතර කරලා අනික විතරක් ගොඩ දාන්න බෑ දැන් ලෝකේ කිසිම රටකට...දැන්ම අරන් තියාගත්තා කියන්න්කෝ.උබට අවුරුදු 2කට 3කට ගන්න වෙනවා.මේක සතියෙන් දෙක්න් ඉවර වෙන ප්‍රශ්නයක් නෙමෙයිMachan soap wage ewa lankawe neweida hadanne?
Import karana daily essential items monada? Denma aran thiyaganna.
Singhalu Shave karanne na yako.. Yakku Konda Rawl wawagena inneDaraz eken monawa hari badu one nan denma ganilla.shavers arawa mewa hiyannawath nethi wei
Ow dan anith ewa stuck welalu.mama danna widihata last week gewwa Loan eka 1 Billion USD Lankawe Government eka gewwe.
MAS + Brandix + Star garments walin USD illagena >>> Ekata thama ilanga dawase Rupees 24 Billion Print karala Companies walata USD wenuwata Rs. Dunne
"Api thama hondatama karanne" echcharai
Ehema wenna denne na S'rStill controlling exchange rates, right? It's gonna blow up real soon.
Dan MAS, Brandix Materiel Import karanne LKR dialda? China LKR gannawada?Dan munta mas brandix maintain karanna digatama money print karanna wenawa
Wadak nane ban. High Inflation ekak set wei ohoma print kaloth.Dan munta mas brandix maintain karanna digatama money print karanna wenawa

ගෙනාවනම් වරායෙ තියන් ඉන්නවට වඩා කීයක් ගෙවල හරි රිලීස් කරන ලාබ නැද්ද ? පාරිභෝගිකය අනිවාරයෙන් සල්ලි වලටනෙ බඩු ගන්නෙ !