Containers hitawelalu ne ban

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගෙනාවනම් වරායෙ තියන් ඉන්නවට වඩා කීයක් ගෙවල හරි රිලීස් කරන ලාබ නැද්ද ? පාරිභෝගිකය අනිවාරයෙන් සල්ලි වලටනෙ බඩු ගන්නෙ !
    ගෙවන්න බැරුව නෙමේ යකෝ තියෙන්නේ .. උන්ට රුපියල් වලින් ගෙවන්නද ... dollar නැති හින්ද dollar දෙන නෑ බැංකු වලින් ... පරිබෝගිකයෝ dollar ගෙවල ගන් නැනේ
     
    • Like
    Reactions: jimba

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    Daraz eken monawa hari badu one nan denma ganilla.shavers arawa mewa hiyannawath nethi wei
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,518
    22,622
    113
    අම්බකිස්ස
    Machan soap wage ewa lankawe neweida hadanne?

    Import karana daily essential items monada? Denma aran thiyaganna.
    raw material ඔක්කොම එන්නේ රටින්නේ.තේ කොල වුනත පෝර එන්නේ රටින්....ආනයනය අපනයන දෙකම එකට සම්බන්ධයි...එකක් නතර කරලා අනික විතරක් ගොඩ දාන්න බෑ දැන් ලෝකේ කිසිම රටකට...දැන්ම අරන් තියාගත්තා කියන්න්කෝ.උබට අවුරුදු 2කට 3කට ගන්න වෙනවා.මේක සතියෙන් දෙක්න් ඉවර වෙන ප්‍රශ්නයක් නෙමෙයි
     
    • Like
    Reactions: windows_ubuntu

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ow dan garment factory walatath raw materials genna dollar na banku wala, standard charted eke denaw, boc eke unta dawas 4kt wage kalin kiyanna onelu, eth payments yanne 1 week wage delay wela
     

    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    mama danna widihata last week gewwa Loan eka 1 Billion USD Lankawe Government eka gewwe.

    MAS + Brandix + Star garments walin USD illagena >>> Ekata thama ilanga dawase Rupees 24 Billion Print karala Companies walata USD wenuwata Rs. Dunne


    "Api thama hondatama karanne" echcharai
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    mama danna widihata last week gewwa Loan eka 1 Billion USD Lankawe Government eka gewwe.

    MAS + Brandix + Star garments walin USD illagena >>> Ekata thama ilanga dawase Rupees 24 Billion Print karala Companies walata USD wenuwata Rs. Dunne


    "Api thama hondatama karanne" echcharai
    Ow dan anith ewa stuck welalu.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    😂 2019 චන්දෙට හිතුවේ ඩෑල් එක ඇමරිකාවෙන් ඉම්පොර්ට් කරාම ඩොලරුත් සට සට ගාල ලංකාවට එනවා කියලා කට්ටියම.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    Dan munta mas brandix maintain karanna digatama money print karanna wenawa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,934
    86,145
    113
    ආශ්චර්යමත් රටක
    ගෙනාවනම් වරායෙ තියන් ඉන්නවට වඩා කීයක් ගෙවල හරි රිලීස් කරන ලාබ නැද්ද ? පාරිභෝගිකය අනිවාරයෙන් සල්ලි වලටනෙ බඩු ගන්නෙ !

    උන් ඕන තරම් කල් තියන් ඉඳියි. රිලීස් කරන කාලෙට ඒ ගානත් අල්ලලා තමයි prices හැදෙන්නෙ. 🙂