යමක භික්ෂුව නිවන් දැකීම යැයි ළාමක මිත්‍යාදෘෂ්ටියක් වන උච්ඡේදවාදය ගෙන සිටි අයුරු යමක සූත්‍රයේ දැක්වෙනවා. කෝරලයාගම සරණතිස්ස හිමි ඊට ප්රතිවිරුද්ධව සිතා නිවන් දැකීම යැයි ළාමක මිත්‍යාදෘෂ්ටියක් වන ශාස්වතවාදය ඉදිරිපත් කරන අයුරු ඉහත වීඩියෝවේ දැක්වෙනවා.
කෝරලයාගම සරණතිස්ස හිමි බොහෝම මිහිරි කටහඩකින් විස්තරාත්මකව ධර්ම දේශනා කරන භික්ෂූන්වහන්සේ නමක්. ගෙන ඇති මිත්‍යාදෘෂ්ටිය බැහැරලන්න එහිමියන්ට හැකි වේවා!
LINK
යමක සුත්‍රය, අනුරාධ සූත්‍රය සහ අග්ගිවච්චගොත්ත සූත්‍රය ඇසුරින් රහතන් වහන්සේ මරණින් මතු ඉපදෙනවාද යන්න නිවැරදිව විස්තර කරන අයුරු පහතින් දැක්වේ.
Last edited: