කෝරලයාගම සරණතිස්සගේ බං ගොණ

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston

    යමක භික්ෂුව නිවන් දැකීම යැයි ළාමක මිත්‍යාදෘෂ්ටියක් වන උච්ඡේදවාදය ගෙන සිටි අයුරු යමක සූත්‍රයේ දැක්වෙනවා. කෝරලයාගම සරණතිස්ස හිමි ඊට ප්‍රතිවිරුද්ධව සිතා නිවන් දැකීම යැයි ළාමක මිත්‍යාදෘෂ්ටියක් වන ශාස්වතවාදය ඉදිරිපත් කරන අයුරු ඉහත වීඩියෝවේ දැක්වෙනවා.

    කෝරලයාගම සරණතිස්ස හිමි බොහෝම මිහිරි කටහඩකින් විස්තරාත්මකව ධර්ම දේශනා කරන භික්ෂූන්වහන්සේ නමක්. ගෙන ඇති මිත්‍යාදෘෂ්ටිය බැහැරලන්න එහිමියන්ට හැකි වේවා!

    LINK
    යමක සුත්‍රය, අනුරාධ සූත්‍රය සහ අග්ගිවච්චගොත්ත සූත්‍රය ඇසුරින් රහතන් වහන්සේ මරණින් මතු ඉපදෙනවාද යන්න නිවැරදිව විස්තර කරන අයුරු පහතින් දැක්වේ.

    Last edited:
    • Dislike
    Reactions: nikdw

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    'එවිජේ සේකර' මොකද මේ සිංහල බුද්ධාගමට පහර ගහන්නේ? සිංහල නමක් දාගත්තු තම්බියෙක්ද කොහෙද.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    'එවිජේ සේකර' මොකද මේ සිංහල බුද්ධාගමට පහර ගහන්නේ? සිංහල නමක් දාගත්තු තම්බියෙක්ද කොහෙද.
    ආ හා.. ඒ වගේ බණ වලට කියන්නේ සිංහල බුද්ධාගම කියලද? ..
    මම නං ඉතිං මේ සරණතිස්ස කියන ගොන් කතාවේ වැරැද්ද පෙන්නන්න ඒ ධර්ම කරුන නිවැරදිව දේශනා කරන අනෝමදස්සී හාමුදුරුවන්ගේ බණත් දැම්මා. ඔබතුමාගේ කොන කපල හින්දා පේන්නේ නැද්ද මන්දා..
     
    • Dislike
    Reactions: nikdw

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ආ හා.. ඒ වගේ බණ වලට කියන්නේ සිංහල බුද්ධාගම කියලද? ..
    මම නං ඉතිං මේ සරණතිස්ස කියන ගොන් කතාවේ වැරැද්ද පෙන්නන්න ඒ ධර්ම කරුන නිවැරදිව දේශනා කරන අනෝමදස්සී හාමුදුරුවන්ගේ බණත් දැම්මා. ඔබතුමාගේ කොන කපල හින්දා පේන්නේ නැද්ද මන්දා..
    තම්බියා ගැන වාර්තා කරා මේකේ මෝඩ් ස්නොවීට.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    තම්බියා ගැන වාර්තා කරා මේකේ මෝඩ් ස්නොවීට.
    හරි හරි .. ඒකට කමක් නෑ. හැමෝම ඔබතුමා වගේ තණකොල, පුන්නක්කු ආහාරයට ගන්න අය නෙවෙයි නොවැ.

    දැන් මට තම්බියා කියන ඔබතුමා කියන්නකෝ ඒ කියන්නේ රහතන් වහන්සේ මරණින් මතු කාම ලෝකේ නො-ඉපදී වෙන ලෝකෙක ඉපදෙනවා වත්ද? සරණතිස්ස ගේ ගොං කතාව අනුමත කරනවාද?
     
    • Dislike
    Reactions: nikdw

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හරි හරි .. ඒකට කමක් නෑ. හැමෝම ඔබතුමා වගේ තණකොල, පුන්නක්කු ආහාරයට ගන්න අය නෙවෙයි නොවැ.

    දැන් මට තම්බියා කියන ඔබතුමා කියන්නකෝ ඒ කියන්නේ රහතන් වහන්සේ මරණින් මතු කාම ලෝකේ නො-ඉපදී වෙන ලෝකෙක ඉපදෙනවා වත්ද? සරණතිස්ස ගේ ගොං කතාව අනුමත කරනවාද?
    රහතන්වහන්සේ කෙනෙක්ගේ විඥඥානය මරණින් පසු ඉවරයි. පහනක් නිවුනා වගේ. නැවත සසර ගමනක් නැහැ තම්බි විජේ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    රහතන්වහන්සේ කෙනෙක්ගේ විඥඥානය මරණින් පසු ඉවරයි. පහනක් නිවුනා වගේ. නැවත සසර ගමනක් නැහැ තම්බි විජේ
    හා හා එහෙමද? අනේ එහෙනං බුදු හාමුදුරුවන්ටත් වැරදිලා නෙව, අර අග්ගිවච්චගොත්ත් සූත්‍රයේ , අග්ගි වච්චගොත්තා ඇහුවහම " රහතන් වහන්සේ මරණින් මතු ඉපදෙනවාද? " කියලා ඔබතුමා වගේ බරසාර විදියට "ඤැහ්" නොකියා යෙදෙන්නේ නෑ බ්‍රාහ්මණය කියලා දේශනා කොලේ! අනේ ඔබතුමා ඒ කාලේ හිටියා නං බුදු හාමුදුරුවොන්ට වරදින්නේ නෑ නෙව!

    ඒ කියන්නේ තිබ්බ දැල්ල තමා නිවුනේ නේද? බලන්ටකෝ ඒකෙත් හැටි! සියලු කෙලෙස් ප්‍රහාණය කරපු රහතන් වහන්සේට, ඔබතුමා වගේ පුන්නක්කු ආහාරයට ගන්න පෘතග්ජනයින්ට සම්බන්ධයෙන් යෙදෙන " මරණය" හෝ මරණින් මතු ඉපදීමක්" ගැන යෙදීමක් නැති බව, අදාල නැති බවයි බුදුහාමුදුරුවෝ නම් දේශනා කොලේ ඉතිං.. සරණතිස්ස ගොයියා කියන්නේ ඔබතුමා කියන එකේ අනිත් පැත්ත ඉතිං..අනේ මංදා.. ධර්මය වැරදි කොනෙන් අල්ල ගත්තම සරුපයෙක් වගේ..
     
    • Dislike
    Reactions: nikdw

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හා හා එහෙමද? අනේ එහෙනං බුදු හාමුදුරුවන්ටත් වැරදිලා නෙව, අර අග්ගිවච්චගොත්ත් සූත්‍රයේ , අග්ගි වච්චගොත්තා ඇහුවහම " රහතන් වහන්සේ මරණින් මතු ඉපදෙනවාද? " කියලා ඔබතුමා වගේ බරසාර විදියට "ඤැහ්" නොකියා යෙදෙන්නේ නෑ බ්‍රාහ්මණය කියලා දේශනා කොලේ! අනේ ඔබතුමා ඒ කාලේ හිටියා නං බුදු හාමුදුරුවොන්ට වරදින්නේ නෑ නෙව!

    ඒ කියන්නේ තිබ්බ දැල්ල තමා නිවුනේ නේද? බලන්ටකෝ ඒකෙත් හැටි! සියලු කෙලෙස් ප්‍රහාණය කරපු රහතන් වහන්සේට, ඔබතුමා වගේ පුන්නක්කු ආහාරයට ගන්න පෘතග්ජනයින්ට සම්බන්ධයෙන් යෙදෙන " මරණය" හෝ මරණින් මතු ඉපදීමක්" ගැන යෙදීමක් නැති බව, අදාල නැති බවයි බුදුහාමුදුරුවෝ නම් දේශනා කොලේ ඉතිං.. සරණතිස්ස ගොයියා කියන්නේ ඔබතුමා කියන එකේ අනිත් පැත්ත ඉතිං..අනේ මංදා.. ධර්මය වැරදි කොනෙන් අල්ල ගත්තම සරුපයෙක් වගේ..
    අනේ ඔබතුමා ඒ කාලේ හිටියා නං බුදු හාමුදුරුවොන්ට වරදින්නේ නෑ නෙව!
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    අනේ ඔබතුමා ඒ කාලේ හිටියා නං බුදු හාමුදුරුවොන්ට වරදින්නේ නෑ නෙව!
    මගේත් යාලුවෝ කීපදෙනෙක් හිටියා කර කියාගන්න දෙයක් නැතුව දත-කට පූට්ටු වෙලා කලිසමේ සුලු දිය පහවෙලා, මඩ පුවක් ගන්දස්සාරේ පලාතටම දැනෙනකොට, ප්‍රතිවාදි (තමිබියා) කියන එකම රිපීට් කොරලා, නෝන්ඩිය කාගෙන ඉක්මනට මාරුවෙන! :ROFLMAO: :ROFLMAO:

    ඉතින් ඕං බලන්ට, කට්ටිය අට්ටපට්ටමට කියන්ට ඕනේ ඔන්න, උච්ඡේදවාදයෙන් රහතන් වහන්සේ මරණින් මතු, දැල්ලක් නිවුනා වගේ "ඤෑහ්" කියන හරකෙක් දැක්කොත්...
     
    • Dislike
    Reactions: nikdw

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මගේත් යාලුවෝ කීපදෙනෙක් හිටියා කර කියාගන්න දෙයක් නැතුව දත-කට පූට්ටු වෙලා කලිසමේ සුලු දිය පහවෙලා, මඩ පුවක් ගන්දස්සාරේ පලාතටම දැනෙනකොට, ප්‍රතිවාදි (තමිබියා) කියන එකම රිපීට් කොරලා, නෝන්ඩිය කාගෙන ඉක්මනට මාරුවෙන! :ROFLMAO: :ROFLMAO:

    ඉතින් ඕං බලන්ට, කට්ටිය අට්ටපට්ටමට කියන්ට ඕනේ ඔන්න, උච්ඡේදවාදයෙන් රහතන් වහන්සේ මරණින් මතු, දැල්ලක් නිවුනා වගේ "ඤෑහ්" කියන හරකෙක් දැක්කොත්...
    අනේ ඔබතුමා ඒ කාලේ හිටියා නං බුදු හාමුදුරුවොන්ට වරදින්නේ නෑ නෙව!
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,367
    771
    113
    මගේත් යාලුවෝ කීපදෙනෙක් හිටියා කර කියාගන්න දෙයක් නැතුව දත-කට පූට්ටු වෙලා කලිසමේ සුලු දිය පහවෙලා, මඩ පුවක් ගන්දස්සාරේ පලාතටම දැනෙනකොට, ප්‍රතිවාදි (තමිබියා) කියන එකම රිපීට් කොරලා, නෝන්ඩිය කාගෙන ඉක්මනට මාරුවෙන! :ROFLMAO: :ROFLMAO:

    ඉතින් ඕං බලන්ට, කට්ටිය අට්ටපට්ටමට කියන්ට ඕනේ ඔන්න, උච්ඡේදවාදයෙන් රහතන් වහන්සේ මරණින් මතු, දැල්ලක් නිවුනා වගේ "ඤෑහ්" කියන හරකෙක් දැක්කොත්...
    Leave the idiot alone! looks like he is experiencing what happened to the වඳුරා who removed කූඥ්ඥේ :ROFLMAO:
    Still in pain...
     
    • Haha
    Reactions: ewijesekara