අද මේකිව නටවනවා හිටු කියලා🤣🤣

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    • Love
    Reactions: Heshan Daminda

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    අඩේ.ඔහොම ලෑට්ට වන වන නටන්නේ කීයක් හම්බවෙලාද බන්
    wtf..star ekk kiyanne kiyakda bn

    1628013812000.png


    0.01*50,000,000 = $5000.00 වැරදිද?

    ඔය 50 Stars බන් හම්බෙන්නේ. ඔය stars දෙද්දීන් message එකක් වගේ type කරලා දාන්ට පුළුවන්. ඒකට මුන් million stars කියලා දාලා :lol:
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    නෑ නෑ ඒකි මිලියන 50 කිව්වට 50ක් වැටෙන්නෙ. මහ ගාණක් නෑ පොඩි ගාණක් බන්.
    https://www.facebook.com/fbgaminghome/blog/support-your-favorite-creator-with-stars
    ආහ් එහෙම සීන් එකක්ද? මන් එත් බැලුවා මොන පුකේ අමාරුවකටද ඔච්චර ගණන් දීලා stars අරන් මේකිට දෙන්නෙ කියලා.
     

    Attachments

    • Screenshot_25.png
      Screenshot_25.png
      7.2 KB · Views: 88
    • Screenshot_1.png
      Screenshot_1.png
      36.9 KB · Views: 87

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    සල්ලී තමා බන්..ස්ටාර් එකක් කියන්නේ ඩොලර් සත ගානක්
    වෙන්න බෑ බන් ඩොලර් සතයක් උනත් මිලියන 75 කියන්නෙ රුපියල් කොටි 15 වගේනේ. ගාන හැදුවා හරිද මන්දා
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,081
    113
    Pandora
    ආහ් එහෙම සීන් එකක්ද? මන් එත් බැලුවා මොන පුකේ අමාරුවකටද ඔච්චර ගණන් දීලා stars අරන් මේකිට දෙන්නෙ කියලා.
    නෑ බන් සමහරු ඉන්නවා එහෙම දෙන. මන් දැක්කා එකෙක් රුපියල් 150, 000ක් දීලා තිබ්බා live එකක ලංකාවේ

    වෙන්න බෑ බන් ඩොලර් සතයක් උනත් මිලියන 75 කියන්නෙ රුපියල් කොටි 15 වගේනේ. ගාන හැදුවා හරිද මන්දා
    පොඩ්ඩක් උද comment කියවපන් මචං :yes:
     
    • Like
    Reactions: Gaash

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,217
    113
    ආහ් එහෙම සීන් එකක්ද? මන් එත් බැලුවා මොන පුකේ අමාරුවකටද ඔච්චර ගණන් දීලා stars අරන් මේකිට දෙන්නෙ කියලා.
    කොහොමත් මචන් එක සෙශන් එකකින් 5000ක් විතර හොයනව ඇති අඩුම. රිප්ලේ වෙනකොටත් එනවනෙ පොඩ්ඩ පොඩ්ඩ හරි. ඒකිට කොච්චර මොනව කිව්වත් හෙන ස්ට්‍රෝන්ග් කෙලින් ඉන්නව. මට නන් හිතෙනව අපි නොදන්න මොකක් හරි හේතුවකුත් ඇති කියල ඔහොම කාගෙන ඉන්න.
     
    • Like
    Reactions: MihiCherub