Bike Accident in india.

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සුසුම්නාව ඩැමේජ් උනොත් මැරෙන්න පුලුවන් නේද

    දෙමල ෆිල්ම් වල වගේ ස්ලොප් එකක් නැතුව ඇඟේ ගැම්මෙන් උඩින් පන්නන්න බලාගෙනද කොහෙද ආවෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,745
    1
    100,071
    113
    33
    Kalutara
    Ube sihi kalpanawa adu wegena enawa neda :unsure: mehema siddi 2,3k ma dakka me tike :rofl:
    Na na kalin dapu ekata kiwwe.. oya 1k witharai thawa thibba oya wage dapuwa 😂 damindata dan sihiya na 🥴

    JJ0qd6B.png
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    හපොයි, පිටිපස්සෙ එකා නිදාගෙන හරි මත් වෙලා හරි එන සීන් එකක් පේන්නෙ. ඉස්සරහ එකානම් පාත්වෙලා රෙඩි වෙලාමයි එන්නෙ.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පොලිස් කාරයත්මහ කැරි බල්ලෙක්. බයික් කාරයට ඒ ගේට් එක පෙනුනෙ නැතිවත් ඇති. දවල් 12ට විතර වුණ සිද්ධියක්. අවුවත් වැඩි ඇති.
    ගේට්ටුව පෙනුනේ නැත්තං අහවල් එකටද ඔලුව පාත් කරගෙන යන්නේ...?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,234
    1
    59,492
    113
    Mother Earth
    ගේට්ටුව පෙනුනේ නැත්තං අහවල් එකටද ඔලුව පාත් කරගෙන යන්නේ...?
    ළඟට ආවම දකින්න ඇති. අව්ව තියෙනකොට පේන්නෙ නෑ නෙ. නැත්තම් පිටිපස්සෙ එකෙක් ඉද්දි ඔළුව පාත් කරන් එතනින් යන්නෙ අමු ගොනෙක් වෙන්න ඇති.