ඕන් යාළුවො
ඌ විතරක් නැමිලා බේරුණා
අරූ ගැන හිතුවේ නෑ 
ඌ විතරක් නැමිලා බේරුණා
අරූ ගැන හිතුවේ නෑ 
ඌ විතරක් නැමිලා බේරුණා
අරූ ගැන හිතුවේ නෑ 
ඉස්සරහ එකා පැනල ගිහින්, පස්සේ පොලිසිය අල්ලගත්ත කියල comments වල තියෙන්නේ.ආ වැරදුනා. ඉස්සරහ එකත් බිමනේ.
Ube sihi kalpanawa adu wegena enawa nedaආ වැරදුනා. ඉස්සරහ එකත් බිමනේ.

Ube sihi kalpanawa adu wegena enawa nedamehema siddi 2,3k ma dakka me tike
![]()
Na na kalin dapu ekata kiwwe.. oya 1k witharai thawa thibba oya wage dapuwauu kiyanna haduwe kalin eka "issaraha ekath bimane" kiyala correct wenna one kiyala.
Ube sihi kalpanawa adu wegena enawa nedamehema siddi 2,3k ma dakka me tike
![]()
Na na kalin dapu ekata kiwwe.. oya 1k witharai thawa thibba oya wage dapuwadamindata dan sihiya na
![]()
ගේට්ටුව පෙනුනේ නැත්තං අහවල් එකටද ඔලුව පාත් කරගෙන යන්නේ...?පොලිස් කාරයත්මහ කැරි බල්ලෙක්. බයික් කාරයට ඒ ගේට් එක පෙනුනෙ නැතිවත් ඇති. දවල් 12ට විතර වුණ සිද්ධියක්. අවුවත් වැඩි ඇති.
ළඟට ආවම දකින්න ඇති. අව්ව තියෙනකොට පේන්නෙ නෑ නෙ. නැත්තම් පිටිපස්සෙ එකෙක් ඉද්දි ඔළුව පාත් කරන් එතනින් යන්නෙ අමු ගොනෙක් වෙන්න ඇති.ගේට්ටුව පෙනුනේ නැත්තං අහවල් එකටද ඔලුව පාත් කරගෙන යන්නේ...?