රට පුරාම ඩෙල්ටා තහවුරුයි..

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ගුරුවරු අතින් ඩේට කාර්ඩ් දාගෙන පහුගිය කාලේ ආණ්ඩුවට සහයෝගය දක්වනකොට උබල ලියපු ත්‍රෙඩ් කෝ ? උබලගේ ආණ්ඩුවට විරුද්දනම් උන් කාලකන්නි
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    delta හැදෙන්න හරි රටක් ඉතුරු උනේ මහින්ද මහත්තය හින්ද ..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උද්ගෝෂණය පැත්තක තියපන්...(ඒවා වැරදි කියල ත්‍රෙඩ් එකක් පිරෙන්න තිබුන වගේම කිව්වා)මුලින්ම මේවා ගැන පැහැදිලි උත්තරයක් තියනවද? ගූ අං පී ගොන් බඩු

    1. වෙඩින් 150ක් දාගෙන කරාම බෝවෙන්නේ නැද්ද?
    2. වෙඩින් වල කාලා බීල නටල පිස්සු කෙලියම බෝවෙන්නේ නැද්ද?
    3. වෙඩින් වල බෑන්ඩ් ගහන්න අවසර දුන්නේ කව්ද?
    4. 150ක් කියල කිව්වට ඇත්තටම 150ක් විතරද ඕවට එන්නේ?
    5. සැලෝන් ගිහින් මූණු අතගාගෙන මේකප් දාන්න ඉඩ හදල දීල තියනව අව්ලක් නෑ නේද? (අපේ උත්ටමාචාරය...)
    6. දානේ ගෙවල් මළ ගෙවල් සීමාවක් තියනවද ඉන්න පුළුවන් උපරිම?? දැන් එක එහෙම වෙනවද?
    7. කාර්යාල දුම්රිය වල මීටරේ දුර තියාගෙන ගියාම තව ආසන මොනතරම් ඉතිරි වෙනවද?(අපරාදෙනේ )
    8. සීට් ගානට යන්න තරම් bus තියනවද?
    9. කිරිමගුලක් කරලා 85කට කොරෝනා කිව්වා වගේ මතකයි තොපිට මතකද?

    පයාගල මල්වර උත්සවයක් නිසා 85කට කොවිඩ්
    http://nethnews.lk/article/88090

    ගුරු පොකුර තංගල්ලෙන් පිපේ.. 37කට කොරෝනා..

    https://lankacnews.com/ගුරු-පොකුර-තංගල්ල-විරෝධත/
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ගුරුවරු නාගත්තා, අනුන්ගෙ ලනු කාල
    ඉල්ලීම් දෙන එකක් නෑ දැන් කොහොමත්

    ඒඑ විතරක් නෙවෙ, ඩෙල්ට රැල්ලත් උන්ගෙ කර පිටෙ දැන්
    මිනිස්සුන්ගෙ සපෝට් එකත් නෑ

    සතියක් දීල වැඩට එන්න කියල, ආවෙ නැත්නන් සේවය අතහැර ගියා කියල සලකල, අලුත් සෙට් එහෙකට ජොබ් දූනොත් මොකද වෙන්නෙ

    කලින් එහෙම වෙලා තියනව
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    232100476_352953996490412_8990443929398987890_n.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    August 5, 2021 at 10:00 am | lanka C news
    රට පුරාම ඩෙල්ටා තහවුරුයි..

    මේ දිනවල මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් ඩෙල්ටා ආසාදිතයන් බව හෙලි වී තිබේ.

    රට පුරා සියලුම ප්‍රදේශ වලින් ලබාගත් සාම්පල පරීක්ෂණ වලදී මේ බව හෙළි වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තීකරණ හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

    ජීව සාම්පල 94 හතරක් සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ වැඩි පිරිසකට ඩෙල්ට ප‍්‍රභේදය ආසාදනය වී ඇති බව යැයි ද ඔහු කීය.

    මේ සම්බන්දයෙන් වූ මූලික වාර්තාව සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බව ද ඔහු පැවසීය
    ඔක්කොම තහවුරුයි නම් ඇයි මෙහෙම කල් ගන්නෙ??
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණයි. පඩි වෑඩි වෙන්න ඕනේ.. කමක් නෑ වර්ජන කලාට. ඒත් ඈයි පාරට බෑහෑලා පෙලපාලී යන්නේ. මේ වගේ වෙලාවක ඒක අමු හරක් වෑඩක් නෙමේද? ඒ වගේම බස් වල කට කපලා මිනිස්සු, මගුල් ගෙවල් හෝ ගාලා එක දිගට.. මේවා ඔක්කොම බලපානවා. ආණ්ඩුවත් එකයි වුර්තීය සමිතිත් එකයි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණයි. පඩි වෑඩි වෙන්න ඕනේ.. කමක් නෑ වර්ජන කලාට. ඒත් ඈයි පාරට බෑහෑලා පෙලපාලී යන්නේ. මේ වගේ වෙලාවක ඒක අමු හරක් වෑඩක් නෙමේද? ඒ වගේම බස් වල කට කපලා මිනිස්සු, මගුල් ගෙවල් හෝ ගාලා එක දිගට.. මේවා ඔක්කොම බලපානවා. ආණ්ඩුවත් එකයි වුර්තීය සමිතිත් එකයි
    ඔක්කොම එකයි හින්ද අවුලක් නෑ වගේ නේද...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සොන්නදිපතියගේ ඔන්ලයින් වහල්ලු ටික කිරියටත් ඇවිල්ල වගේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔක්කොම එකයි හින්ද අවුලක් නෑ වගේ නේද...
    ඔක්කොම අවුල් බන්.. ඔක්කොම අවුල්.. ඔය හෑම එකක්ම මේ වෙලාවේ නවත්තන්න ඕනේ..
     
    • Like
    Reactions: HKavinda

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    උද්ගෝෂණය පැත්තක තියපන්...(ඒවා වැරදි කියල ත්‍රෙඩ් එකක් පිරෙන්න තිබුන වගේම කිව්වා)මුලින්ම මේවා ගැන පැහැදිලි උත්තරයක් තියනවද? ගූ අං පී ගොන් බඩු

    1. වෙඩින් 150ක් දාගෙන කරාම බෝවෙන්නේ නැද්ද?
    2. වෙඩින් වල කාලා බීල නටල පිස්සු කෙලියම බෝවෙන්නේ නැද්ද?
    3. වෙඩින් වල බෑන්ඩ් ගහන්න අවසර දුන්නේ කව්ද?
    4. 150ක් කියල කිව්වට ඇත්තටම 150ක් විතරද ඕවට එන්නේ?
    5. සැලෝන් ගිහින් මූණු අතගාගෙන මේකප් දාන්න ඉඩ හදල දීල තියනව අව්ලක් නෑ නේද? (අපේ උත්ටමාචාරය...)
    6. දානේ ගෙවල් මළ ගෙවල් සීමාවක් තියනවද ඉන්න පුළුවන් උපරිම?? දැන් එක එහෙම වෙනවද?
    7. කාර්යාල දුම්රිය වල මීටරේ දුර තියාගෙන ගියාම තව ආසන මොනතරම් ඉතිරි වෙනවද?(අපරාදෙනේ )
    8. සීට් ගානට යන්න තරම් bus තියනවද?
    9. කිරිමගුලක් කරලා 85කට කොරෝනා කිව්වා වගේ මතකයි තොපිට මතකද?

    පයාගල මල්වර උත්සවයක් නිසා 85කට කොවිඩ්
    http://nethnews.lk/article/88090

    ගුරු පොකුර තංගල්ලෙන් පිපේ.. 37කට කොරෝනා..

    https://lankacnews.com/ගුරු-පොකුර-තංගල්ල-විරෝධත/
    Bumpi
     
    • Like
    Reactions: tharinduncc

    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular

    කාටද බන් මේවා මේ කියන්නෙ
     
    • Like
    Reactions: tharinduncc

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    පුකේ ආන්ඩුවේ නොහැකියාව. මුලු රටම වැනසුවා කාල කන්නි. මිනිස්සු දැන් තුන් පාරක් දුක් විදලා ගොඩ දාලා දුන්නා. ඒත් මේ බැල්ලිගේ පුතාලාට මේක නවත්තගන්න තාම බැරි උනානේ. කාල කන්නි ආන්ඩුව බන්ග වෙලාම පලයල්ලා.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    :yes:ඕකුන් තමා කොරෝන ලංකාවේ වැඩි කරේ උද්ඝෝෂණ කර කර..බලු ජෙප්පො..
    සර් කරපු බූරූ වැඩ වල ප්‍රතිඵල තමා. එක පාර නර්ස්ලගේ ඉල්ලීම් දුන්නා. අනිත් උන් ස්ට්‍රයික් පටන් ගත්තා. ගුරුවරු එක පාර සක්කිලි විදියට නිරෝධායනයට යවලා කුලප්පු කලා. කිසිම මොලයක් නැති මිනිහෙක්. කිසිම වැඩක් බැලන්ස් කරල කරන්න බැහැ. බක පන්ඩිත කම විතරයි.
     
    • Like
    Reactions: tharinduncc

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔක්කොම අවුල් බන්.. ඔක්කොම අවුල්.. ඔය හෑම එකක්ම මේ වෙලාවේ නවත්තන්න ඕනේ..
    හිතන්න හිතන්න ප්‍රශ්ණ ලොකු වෙනව වැඩී.