ගුරුවරු අතින් ඩේට කාර්ඩ් දාගෙන පහුගිය කාලේ ආණ්ඩුවට සහයෝගය දක්වනකොට උබල ලියපු ත්‍රෙඩ් කෝ ? උබලගේ ආණ්ඩුවට විරුද්දනම් උන් කාලකන්නි
ඔක්කොම තහවුරුයි නම් ඇයි මෙහෙම කල් ගන්නෙ??August 5, 2021 at 10:00 am | lanka C news
මේ දිනවල මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් ඩෙල්ටා ආසාදිතයන් බව හෙලි වී තිබේ.![]()
රට පුරා සියලුම ප්‍රදේශ වලින් ලබාගත් සාම්පල පරීක්ෂණ වලදී මේ බව හෙළි වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තීකරණ හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.
ජීව සාම්පල 94 හතරක් සම්බන්ධයෙන් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ වැඩි පිරිසකට ඩෙල්ට ප්‍රභේදය ආසාදනය වී ඇති බව යැයි ද ඔහු කීය.
මේ සම්බන්දයෙන් වූ මූලික වාර්තාව සෙනසුරාදා වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බව ද ඔහු පැවසීය
ඔක්කොම එකයි හින්ද අවුලක් නෑ වගේ නේද...ගුරුවරුන්ගේ ඉල්ලීම සාධාරණයි. පඩි වෑඩි වෙන්න ඕනේ.. කමක් නෑ වර්ජන කලාට. ඒත් ඈයි පාරට බෑහෑලා පෙලපාලී යන්නේ. මේ වගේ වෙලාවක ඒක අමු හරක් වෑඩක් නෙමේද? ඒ වගේම බස් වල කට කපලා මිනිස්සු, මගුල් ගෙවල් හෝ ගාලා එක දිගට.. මේවා ඔක්කොම බලපානවා. ආණ්ඩුවත් එකයි වුර්තීය සමිතිත් එකයි
ඔක්කොම අවුල් බන්.. ඔක්කොම අවුල්.. ඔය හෑම එකක්ම මේ වෙලාවේ නවත්තන්න ඕනේ..ඔක්කොම එකයි හින්ද අවුලක් නෑ වගේ නේද...
Bumpiඋද්ගෝෂණය පැත්තක තියපන්...(ඒවා වැරදි කියල ත්‍රෙඩ් එකක් පිරෙන්න තිබුන වගේම කිව්වා)මුලින්ම මේවා ගැන පැහැදිලි උත්තරයක් තියනවද? ගූ අං පී ගොන් බඩු
1. වෙඩින් 150ක් දාගෙන කරාම බෝවෙන්නේ නැද්ද?
2. වෙඩින් වල කාලා බීල නටල පිස්සු කෙලියම බෝවෙන්නේ නැද්ද?
3. වෙඩින් වල බෑන්ඩ් ගහන්න අවසර දුන්නේ කව්ද?
4. 150ක් කියල කිව්වට ඇත්තටම 150ක් විතරද ඕවට එන්නේ?
5. සැලෝන් ගිහින් මූණු අතගාගෙන මේකප් දාන්න ඉඩ හදල දීල තියනව අව්ලක් නෑ නේද? (අපේ උත්ටමාචාරය...)
6. දානේ ගෙවල් මළ ගෙවල් සීමාවක් තියනවද ඉන්න පුළුවන් උපරිම?? දැන් එක එහෙම වෙනවද?
7. කාර්යාල දුම්රිය වල මීටරේ දුර තියාගෙන ගියාම තව ආසන මොනතරම් ඉතිරි වෙනවද?(අපරාදෙනේ )
8. සීට් ගානට යන්න තරම් bus තියනවද?
9. කිරිමගුලක් කරලා 85කට කොරෝනා කිව්වා වගේ මතකයි තොපිට මතකද?
පයාගල මල්වර උත්සවයක් නිසා 85කට කොවිඩ්
http://nethnews.lk/article/88090
ගුරු පොකුර තංගල්ලෙන් පිපේ.. 37කට කොරෝනා..
https://lankacnews.com/ගුරු-පොකුර-තංගල්ල-විරෝධත/
කාටද බන් මේවා මේ කියන්නෙඋද්ගෝෂණය පැත්තක තියපන්...(ඒවා වැරදි කියල ත්‍රෙඩ් එකක් පිරෙන්න තිබුන වගේම කිව්වා)මුලින්ම මේවා ගැන පැහැදිලි උත්තරයක් තියනවද? ගූ අං පී ගොන් බඩු
1. වෙඩින් 150ක් දාගෙන කරාම බෝවෙන්නේ නැද්ද?
2. වෙඩින් වල කාලා බීල නටල පිස්සු කෙලියම බෝවෙන්නේ නැද්ද?
3. වෙඩින් වල බෑන්ඩ් ගහන්න අවසර දුන්නේ කව්ද?
4. 150ක් කියල කිව්වට ඇත්තටම 150ක් විතරද ඕවට එන්නේ?
5. සැලෝන් ගිහින් මූණු අතගාගෙන මේකප් දාන්න ඉඩ හදල දීල තියනව අව්ලක් නෑ නේද? (අපේ උත්ටමාචාරය...)
6. දානේ ගෙවල් මළ ගෙවල් සීමාවක් තියනවද ඉන්න පුළුවන් උපරිම?? දැන් එක එහෙම වෙනවද?
7. කාර්යාල දුම්රිය වල මීටරේ දුර තියාගෙන ගියාම තව ආසන මොනතරම් ඉතිරි වෙනවද?(අපරාදෙනේ )
8. සීට් ගානට යන්න තරම් bus තියනවද?
9. කිරිමගුලක් කරලා 85කට කොරෝනා කිව්වා වගේ මතකයි තොපිට මතකද?
පයාගල මල්වර උත්සවයක් නිසා 85කට කොවිඩ්
http://nethnews.lk/article/88090
ගුරු පොකුර තංගල්ලෙන් පිපේ.. 37කට කොරෝනා..
https://lankacnews.com/ගුරු-පොකුර-තංගල්ල-විරෝධත/
සර් කරපු බූරූ වැඩ වල ප්‍රතිඵල තමා. එක පාර නර්ස්ලගේ ඉල්ලීම් දුන්නා. අනිත් උන් ස්ට්‍රයික් පටන් ගත්තා. ගුරුවරු එක පාර සක්කිලි විදියට නිරෝධායනයට යවලා කුලප්පු කලා. කිසිම මොලයක් නැති මිනිහෙක්. කිසිම වැඩක් බැලන්ස් කරල කරන්න බැහැ. බක පන්ඩිත කම විතරයි.ඕකුන් තමා කොරෝන ලංකාවේ වැඩි කරේ උද්ඝෝෂණ කර කර..බලු ජෙප්පො..
කාටද බන් මේවා මේ කියන්නෙ
හිතන්න හිතන්න ප්‍රශ්ණ ලොකු වෙනව වැඩී.ඔක්කොම අවුල් බන්.. ඔක්කොම අවුල්.. ඔය හෑම එකක්ම මේ වෙලාවේ නවත්තන්න ඕනේ..
ponnayo dan jeppoda delta bo kare lankawatama?ජෙප්පොන්ට දැන් සතුටු අැති..