Americawata vaccination eka gahuwath kela une indain ponnayo covid thawan daapu nisai.සමස්ත ජනතාවගෙන් 50% 2 dose අරන් ඉන්න ඇමෙරිකාවේ නැවත වැඩිම රෝගීන ගානක් හම්බවෙන රට වෙලා.චීනයේ මුලු පලාතක්ම වහලා pcr කරන්න.රුසියාවේ උන් මැරෙනවා බෙහෙත් විදගන්නේ නැතුව. එන්නත්කරනය පමනක් මත මේක නවත්තන්න බෑ වගේ.එන්නතකින් වෙන්නේ මැරෙන එක නවත්තන එක විතරයි.ඒත් ඒක 100% විශ්වාස කරලා ඉන්න එපා.
covid thawan dammama wenne new varient hadena eka. (chance eka wadi wena nisa aluth behave thiyena varients enawa)
ethakota vaccinated countries apahu vulnerable wenawa.
lankawe ponnayo karanneth eekamai.
Covid thawan daana eka.
eetapasse api hinda mulu loketama thawath windawanna wenawa.

