No option other than Lockdown. #DeltaVirus

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    සමස්ත ජනතාවගෙන් 50% 2 dose අරන් ඉන්න ඇමෙරිකාවේ නැවත වැඩිම රෝගීන ගානක් හම්බවෙන රට වෙලා.චීනයේ මුලු පලාතක්ම වහලා pcr කරන්න.රුසියාවේ උන් මැරෙනවා බෙහෙත් විදගන්නේ නැතුව. එන්නත්කරනය පමනක් මත මේක නවත්තන්න බෑ වගේ.එන්නතකින් වෙන්නේ මැරෙන එක නවත්තන එක විතරයි.ඒත් ඒක 100% විශ්වාස කරලා ඉන්න එපා.
    Americawata vaccination eka gahuwath kela une indain ponnayo covid thawan daapu nisai.

    covid thawan dammama wenne new varient hadena eka. (chance eka wadi wena nisa aluth behave thiyena varients enawa)

    ethakota vaccinated countries apahu vulnerable wenawa.

    lankawe ponnayo karanneth eekamai.

    Covid thawan daana eka.

    eetapasse api hinda mulu loketama thawath windawanna wenawa.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    කතා කරන්නෙත් මාස්ක් එක ගලවගෙන, අපේ එවුන් හිතන්නේ එක ඉන්ජෙක්ෂන් ඩෝස් එකක් ගැහුවම ඔක්කොම හරි කියලා. ඉන්ජෙක්ෂන් එකෙන් සිද්ධවෙන දේයි,ඒක විතරක් මදි නියමිත සෞඛ්‍ය ආරක්ෂිත පියවරවල් අනුගමනය කරන්න ඕනේ කියන මතය ගම්වල මිනිස්සුන්ගේ ඔලුවට දාන්න ඕන, කොහෙද ඉතින් ඒවා ගැන දැනුවත් කරන්න පැණි දෙරණට වෙලාවක්. හොර පැණි වෙද්දුන්ව ප්‍රමෝට් කරන්නයි,එක එකාට රෙදි නැතුව කඩේ යන්නයි,ලංකාවේ එවුන්ගේ මොළ කන ගොබ්බ මෙගා නාටක ටිකයි දාන්න තියනවනේ.:angry::angry::angry:
     

    Samith nirmal

    Member
    Aug 5, 2021
    26
    26
    3
    Americawata vaccination eka gahuwath kela une indain ponnayo covid thawan daapu nisai.

    covid thawan dammama wenne new varient hadena eka. (chance eka wadi wena nisa aluth behave thiyena varients enawa)

    ethakota vaccinated countries apahu vulnerable wenawa.

    lankawe ponnayo karanneth eekamai.

    Covid thawan daana eka.

    eetapasse api hinda mulu loketama thawath windawanna wenawa.
    තර්කයක් නෑ.මුලු ලෝකෙටම ඉස්සරහට කෙල වෙන්න මොලේ උපතින්ම අඩු ඉන්දියන් ඩස්පයෝ නිසා.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,465
    113
    මෙහෙම ගියොත් එන්නත් ගහපු එකත් අපරාදේ


    ඔය වගේ එක පොදියට ඔයිට වැඩිය හයියෙන් කෑ ගගහ උද්ගෝෂණ කරාට නං අවුලක් නෑ හැබැයි...
    එතකොට කෝවිඩ් බෝ වෙන්නෙ නෑ එළකිරියෙ මද්යස්ත මතවාදී බුජ්ජිමතුන්ට අනුව :lol: