හිතල තීරණ ගන්න බැරි කෙනෙක් මොකටද covid එකේ head විදිහට තියන් ඉන්නේ ?ekanm sira kathaawa
ow,army eke commands/orders pilipadinawa arenna eyalata hithala theeranayak ganna ba
------ Post added on Aug 6, 2021 at 8:08 PM
හිතල තීරණ ගන්න බැරි කෙනෙක් මොකටද covid එකේ head විදිහට තියන් ඉන්නේ ?ekanm sira kathaawa
ow,army eke commands/orders pilipadinawa arenna eyalata hithala theeranayak ganna ba
------ Post added on Aug 6, 2021 at 8:08 PM
ehema kenekta covid eke mul putuwa deemama aulaka neda? meka health eke prashnayak.ekanm sira kathaawa
ow,army eke commands/orders pilipadinawa arenna eyalata hithala theeranayak ganna ba
------ Post added on Aug 6, 2021 at 8:08 PM
Pissek janadhipathi wela inna eke owwa monawada?ehema kenekta covid eke mul putuwa deemama aulaka neda? meka health eke prashnayak.
උ ඉතින් මිනිස්සුනේ දාගත්තේ ... එකට මොනව කරන්නද ... අරක එහෙම නෙමේනේPissek janadhipathi wela inna eke owwa monawada?
පවුලක් ගොඩ දාලා දුන්න කෙනා දිහා මේ විදිහට මොහොතක් නෙමේ අවුරුද්දක් බලාන හිටියත් පවු නෑ.යුද්දෙ මුල ඉඳන්ම අවසන් කරනකම් ගේමේ ඉඳපු කෙනෙකුට ඒ ඒ මොහොතෙදි කරන්න ඕන දේ අපිට වඩා හොඳින් තේරෙනවා. ඒත් රටේ කරුමෙට එහෙම කෙනෙකුට යුද්දෙ යනකොට තමන්ට මානසික ලෙඩක් තියෙනව කියලා රට අතහැරලා අමෙරිකාවෙ පැනපු එකෙක්ගෙ විධාන වලට යටත්ව වැඩ කරන්න වෙලා තියෙනවා.


ජෙල ඇති. මොනා උනත් උන් ෆේල් මචන්. උන්ට ඕන උනේ එස්එෆ්ව හිරේ දාලා ඉතිහාසයෙනුත් නැති කරල දාන්න. දුන්න රෑන්ක් එකට මෛත්‍රීට බොක්කෙන්ම රෙස්පෙක්ට්.පවුලක් ගොඩ දාලා දුන්න කෙනා දිහා මේ විදිහට මොහොතක් නෙමේ අවුරුද්දක් බලාන හිටියත් පවු නෑ.![]()
View attachment 138052
පවුලක් ගොඩ දාලා දුන්න කෙනා දිහා මේ විදිහට මොහොතක් නෙමේ අවුරුද්දක් බලාන හිටියත් පවු නෑ.![]()
View attachment 138052
Health sector wl prashna wlt army eken madihath wena eka waradiehema kenekta covid eke mul putuwa deemama aulaka neda? meka health eke prashnayak.
ස තමයි දන්නේ අයින් වෙන විදිහ. දෝදු කියල ඔප්පු කරන්න විතරයි ඕනේ.ඇයි මු අයින් වෙන්නේ නැත්තේ නිකන් නොන්ඩි වෙවී ඉන්නේ? එහෙම අයින් වෙන්න බැරිද හමුදාවේ උන්ට ?
therumganna puluwan ban. etha bath kanda beela hari masayak lockdown ekakata geniyannama wenawa mehema giyoth.වහගනින් උබෙ ඔලු ගෙඩිය
ගෙදර ඉන්න බෑ යකො අපිට

රට තුල කිසිඳු අයුරකින් වසා දැමීමක් සිදු නොකරන බව හමුදාපතිවරයා නිවේදනය කරනවා.
නමුත් පවතින තත්වය මත ඇතැම් තහනම් සිදු කෙරෙන බවයි හමුදාපතිවරයා නිවේදනය කරන්නේ.
විවාහ මංගල උත්සව සඳහා දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට සඳහා අද පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
ඒ් අනුව මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.
ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 150 කි.
එසේම උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරිම සංඛ්‍යාව 100 ක් පමණයි.
source: https://yournews.lk/newsalerts/breaking-12/
therumganna puluwan ban. etha bath kanda beela hari masayak lockdown ekakata geniyannama wenawa mehema giyoth.![]()
jeewath wela inna ona moka karannath, husma watenne nathuwa hamba karanna bahane ban.එ රිප්ලයි එක නන් සාකැසම්
------------
මන් අද කතා කර කර හිටියා අපේ ඔපිස් එකට එහා පැත්තෙ ලී බඩු ශෝ රූම් එකෙ සිකියුරිටි අන්කල් කෙනෙක් එක්ක.
පොර හද්ද වයසයි, පන නෑ , 65ක් වත් ඇති, සිකියුරිටි කීවට උන බලන්න දාල තියෙන්නෙ.
පොර කියනවා දවස් පඩිලු දෙන්නෙ, ලොක් ඩවුන් කරොත් උන්දැට වැඩ මුරේ නැති වෙනවලු, එතකොට මිනිස්සු යන්නෙ එන්නෙ නැති නිසා. නොකරත් බැරිලු. සල්ලි තියන අය කීය කීය හරි එකතු කරලා ඒ ගොල්ලො වගේ අයට දෙන්නවත් වැඩපිලිවලක් නෑනේ කියල කිව්ව.
හෙන අවුල් ගියා ඕයි , රස්සාව තියන එවුන් ඔහොම නන්, මෙලො මගුලක් නැති එවුන්ට මොනවා වෙලා ඇද්ද
