BREAKING – රට වහන්නේ නැහැ – හමුදාපති 🙃

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    එහ‍ෙනම් ල‍ොක් ඩවුන් තමයි ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    යුද්දෙ මුල ඉඳන්ම අවසන් කරනකම් ගේමේ ඉඳපු කෙනෙකුට ඒ ඒ මොහොතෙදි කරන්න ඕන දේ අපිට වඩා හොඳින් තේරෙනවා. ඒත් රටේ කරුමෙට එහෙම කෙනෙකුට යුද්දෙ යනකොට තමන්ට මානසික ලෙඩක් තියෙනව කියලා රට අතහැරලා අමෙරිකාවෙ පැනපු එකෙක්ගෙ විධාන වලට යටත්ව වැඩ කරන්න වෙලා තියෙනවා.
    පවුලක් ගොඩ දාලා දුන්න කෙනා දිහා මේ විදිහට මොහොතක් නෙමේ අවුරුද්දක් බලාන හිටියත් පවු නෑ. :lol: :lol::lol:

    FB_IMG_1628262029702.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,746
    113
    පවුලක් ගොඩ දාලා දුන්න කෙනා දිහා මේ විදිහට මොහොතක් නෙමේ අවුරුද්දක් බලාන හිටියත් පවු නෑ. :lol: :lol::lol:

    View attachment 138052
    ජෙල ඇති. මොනා උනත් උන් ෆේල් මචන්. උන්ට ඕන උනේ එස්එෆ්ව හිරේ දාලා ඉතිහාසයෙනුත් නැති කරල දාන්න. දුන්න රෑන්ක් එකට මෛත්‍රීට බොක්කෙන්ම රෙස්පෙක්ට්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    පවුලක් ගොඩ දාලා දුන්න කෙනා දිහා මේ විදිහට මොහොතක් නෙමේ අවුරුද්දක් බලාන හිටියත් පවු නෑ. :lol: :lol::lol:

    View attachment 138052

    shirt eke medals gahan inna naaki hampadaya. me wage nonjal ekekwa neda bayyo rajakamata path kale
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඇයි මු අයින් වෙන්නේ නැත්තේ නිකන් නොන්ඩි වෙවී ඉන්නේ? එහෙම අයින් වෙන්න බැරිද හමුදාවේ උන්ට ?
    ස තමයි දන්නේ අයින් වෙන විදිහ. දෝදු කියල ඔප්පු කරන්න විතරයි ඕනේ.

    මම නම් හිතන්නේ නෑ ස හමුදාවෙන් අයින් වෙනකොට බොරු කළා කියල. දැන් පේනවනේ නේ ?
     
    • Haha
    Reactions: fdk and Ace Viper

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    රට තුල කිසිඳු අයුරකින් වසා දැමීමක් සිදු නොකරන බව හමුදාපතිවරයා නිවේදනය කරනවා.

    නමුත් පවතින තත්වය මත ඇතැම් තහනම් සිදු කෙරෙන බවයි හමුදාපතිවරයා නිවේදනය කරන්නේ.

    විවාහ මංගල උත්සව සඳහා දැනට පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට සඳහා අද පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

    ඒ් අනුව මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

    ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගී විය හැකි උපරිම සංඛ්‍යාව 150 කි.

    එසේම උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරිම සංඛ්‍යාව 100 ක් පමණයි.

    source: https://yournews.lk/newsalerts/breaking-12/

    oka hariyana wadak newi ne, aduma spread eka adu karannna hari 2 week wath lockdown danna ona. ada death 98 .meka lesi deyak newi ,
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    therumganna puluwan ban. etha bath kanda beela hari masayak lockdown ekakata geniyannama wenawa mehema giyoth.:(

    එ රිප්ලයි එක නන් සාකැසම්

    ------------

    මන් අද කතා කර කර හිටියා අපේ ඔපිස් එකට එහා පැත්තෙ ලී බඩු ශෝ රූම් එකෙ සිකියුරිටි අන්කල් කෙනෙක් එක්ක.
    පොර හද්ද වයසයි, පන නෑ , 65ක් වත් ඇති, සිකියුරිටි කීවට උන බලන්න දාල තියෙන්නෙ.

    පොර කියනවා දවස් පඩිලු දෙන්නෙ, ලොක් ඩවුන් කරොත් උන්දැට වැඩ මුරේ නැති වෙනවලු, එතකොට මිනිස්සු යන්නෙ එන්නෙ නැති නිසා. නොකරත් බැරිලු. සල්ලි තියන අය කීය කීය හරි එකතු කරලා ඒ ගොල්ලො වගේ අයට දෙන්නවත් වැඩපිලිවලක් නෑනේ කියල කිව්ව.

    හෙන අවුල් ගියා ඕයි , රස්සාව තියන එවුන් ඔහොම නන්, මෙලො මගුලක් නැති එවුන්ට මොනවා වෙලා ඇද්ද
     
    • Sad
    Reactions: TCB Rox and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006
    113
    එ රිප්ලයි එක නන් සාකැසම්

    ------------

    මන් අද කතා කර කර හිටියා අපේ ඔපිස් එකට එහා පැත්තෙ ලී බඩු ශෝ රූම් එකෙ සිකියුරිටි අන්කල් කෙනෙක් එක්ක.
    පොර හද්ද වයසයි, පන නෑ , 65ක් වත් ඇති, සිකියුරිටි කීවට උන බලන්න දාල තියෙන්නෙ.

    පොර කියනවා දවස් පඩිලු දෙන්නෙ, ලොක් ඩවුන් කරොත් උන්දැට වැඩ මුරේ නැති වෙනවලු, එතකොට මිනිස්සු යන්නෙ එන්නෙ නැති නිසා. නොකරත් බැරිලු. සල්ලි තියන අය කීය කීය හරි එකතු කරලා ඒ ගොල්ලො වගේ අයට දෙන්නවත් වැඩපිලිවලක් නෑනේ කියල කිව්ව.

    හෙන අවුල් ගියා ඕයි , රස්සාව තියන එවුන් ඔහොම නන්, මෙලො මගුලක් නැති එවුන්ට මොනවා වෙලා ඇද්ද
    jeewath wela inna ona moka karannath, husma watenne nathuwa hamba karanna bahane ban.
    dawas padi walata katath amarui. ekai keewe "haal kanda" hari beela masayak lockdown wena ekai wisanduma.
    pathirena wege nawaththanna wena kramayak nahane... :(
     
    • Sad
    Reactions: Solo Rider

    Similar threads