රන්ජා දුන්න අාතල්..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,816
    28,194
    113
    රංජා නියම ඩයල් එකක් බන්, ඌ වැරැද්දට වැරැද්ද කිව්ව මිනිහෙක්, ඒකයි ඌව ඇතුලට දැම්මෙ. මේ මහින්දානන්ද පකයට දුන්න ආතල් එකනම් පට්ට, මට සෙට් වෙන්නෙම නැති එකෙක් තමා
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,837
    654
    113
    රංජා නියම ඩයල් එකක් බන්, ඌ වැරැද්දට වැරැද්ද කිව්ව මිනිහෙක්, ඒකයි ඌව ඇතුලට දැම්මෙ. මේ මහින්දානන්ද පකයට දුන්න ආතල් එකනම් පට්ට, මට සෙට් වෙන්නෙම නැති එකෙක් තමා
    ඒක හරි. ඌ වැරැද්දට වැරදියි කියලා බය නැතුව එලිපිටම කිවුවා. හැබැයි ඌත් ඊට වඩා වැරදි කලා හැංගිලා.
    1. මංත්‍රිීවරැන්ගේ වාහන පර්මිට් විකිනීම ගැන කතා කලා. හැබැයි මුගේ ජීප් එක මූ එදාම අරන් එදාම විකුණුවා.
    2. චන්දෙදි තමුන්ගේ මනාප අංකය 1 වශයෙන් කියලා ලබාගන්න අපේක්ෂකයෝ ( අ අ අ අ අ ) කියලා තමුන්ගේ නමේ මුලට බොරැවට ( අ ) යනු යොදනවා කියලා ප්‍රසිද්ධ මාද්‍යයේ ප්‍රකාශ කලා. හැබැයි ඊට පස්සේ ඌත් ඒකම කලා.
    3. නීතිය ලොකු මිනිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා චෝදනා කලා. හැබැයි නීතිය තමුන්ට ඕන විදිහට ක්‍රියාත්මක කොරවගන්න ඉහල පොලිස් නිලධාරීන් හා ඉහල නිලධාරීන් සම්බන්ධව කරපු කතා බහ හඩ පට මගින් පසුගිය දවස්වල අපට අසා දැකගන්න ලැබුනා.
    4. අසාධාරණය ‍හා දූෂණය ගැන කතා කලා. නමුත් මූ දේශපාලනයට එන්න පෙර සිටම කාන්තාවක් දූෂණය කොට යම් යම් අයගේ උදව්වෙන් ඒකෙන් ගැලවුනා කියලා පත්තර කෑල්ලක තියෙනවා මං කාලෙකට පෙරදි දැක්කා.

    ...... දැනට මතක මෙච්චරයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,885
    48,723
    113
    රංජා නියම ඩයල් එකක් බන්, ඌ වැරැද්දට වැරැද්ද කිව්ව මිනිහෙක්, ඒකයි ඌව ඇතුලට දැම්මෙ. මේ මහින්දානන්ද පකයට දුන්න ආතල් එකනම් පට්ට, මට සෙට් වෙන්නෙම නැති එකෙක් තමා

    අන්න උෟට කොරෝ‍න හැදිලා..:(
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,960
    9,824
    113
    :lol:හිනා කාල පණ යනවා යකෝ..අර අනික කියනව ඔයාගෙ නම කිව්වෙ නෑනේ කියල..:lol:
     
    • Haha
    Reactions: Mandalorian and fdk

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    තව අර ජැක්සොන් අන්තෝනි කියන එකක් තියනව නේද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,833
    169,316
    113
    එකමත් එක රටක
    T7AsIHj.gif
     
    • Haha
    Reactions: Bitter Truth