ප්‍රේමය පිළිබඳ සමීක්ෂණයක්

ඔබට සිටි පෙම්වතියන් ගණන කීයද ?

  • 1

    Votes: 20 24.7%
  • 2

    Votes: 12 14.8%
  • 3

    Votes: 5 6.2%
  • 4

    Votes: 6 7.4%
  • 5

    Votes: 3 3.7%
  • 5ට වැඩී 10ට අඩුයි

    Votes: 9 11.1%
  • 10ට වැඩී

    Votes: 6 7.4%
  • 0

    Votes: 20 24.7%

  • Total voters
    81

WendaMaster

Active member
  • Jul 31, 2021
    169
    147
    43
    උබලට පෙම්වතියන් ඉන්නත් රටක් ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද මහත්තයා නිසා කියලා අමතක කරන්නෙපා :nerd:
    ඒවා අමතක නෑ 😍
    😅
     
    • Haha
    Reactions: Ryan08

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,064
    113
    34
    Kalutara
    බීල ඉන්න වෙලාවක අහන ප්‍රශ්නද මිතුරේ මෙව්ව? අතකින් හරි අල්ලපු ලව් එකකට තිබ්බෙ අදටත් එකයි. සමහර විට ජීවිත කාලෙටම ඒක එහෙම වේවි. ඈත තියා බලන් ඉඳල ෆෝන් කෝල් වලින් මැසේජ් වලින් ලව් කරපු එකක් තමා පලවෙනිම එක. අතකින්වත් අල්ලල නෑ. හැබැයි දුර තියා කෝල්, මැසේජ් කරල තියෙනව. That's all..
     
    WendaMaster

    Active member
  • Jul 31, 2021
    169
    147
    43
    බීල ඉන්න වෙලාවක අහන ප්‍රශ්නද මිතුරේ මෙව්ව? අතකින් හරි අල්ලපු ලව් එකකට තිබ්බෙ අදටත් එකයි. සමහර විට ජීවිත කාලෙටම ඒක එහෙම වේවි. ඈත තියා බලන් ඉඳල ෆෝන් කෝල් වලින් මැසේජ් වලින් ලව් කරපු එකක් තමා පලවෙනිම එක. අතකින්වත් අල්ලල නෑ. හැබැයි දුර තියා කෝල්, මැසේජ් කරල තියෙනව. That's all..
    කෙල්ලෝ රවට්ටලා බොරුකාරයෝ වෙනවට වඩා ඔහොම ඉන්න එක හොඳයි එක අතකට
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කෙල්ලෝ රවට්ටලා බොරුකාරයෝ වෙනවට වඩා ඔහොම ඉන්න එක හොඳයි එක අතකට
    අනිත් අතට :dull:

    මරුකතරට දිය පොදක් ඉසින්නට...
    සිත නිවන කතා..//
    ඝන අදුරට පහනක් දල්වන්නට
    සිත නිවන කතා..//
     
    WendaMaster

    Active member
  • Jul 31, 2021
    169
    147
    43
    අනිත් අතට :dull:

    මරුකතරට දිය පොදක් ඉසින්නට...
    සිත නිවන කතා..//
    ඝන අදුරට පහනක් දල්වන්නට
    සිත නිවන කතා..//
    එහෙම කෑල්ලකුත් එනවා 😂 ඒත් කාටවත් වැරැද්දක් කරලා නැති එක හෘද සාක්ෂියක් තියෙන එකෙක්ට ලොකු සැනසීමක්.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මොකද්ද උට්ටෝ මේ, අලුත් එකවුන්ට් හැදෙනවා හෝ ගාලා.

    අනුන්ගේ ප්‍රේම ගැන අහන්න කලින් උඹේ පරණ එකවුන්ට් එකේ නම කියහන්
    ඒකනෙ බං....පුදුම සෙනගක් ඉන්නෙ දැන්....නන්නාදුනන පිරිස සීඝ්‍රයෙන් ඉහළ ගිහින් තමා..
     
    WendaMaster

    Active member
  • Jul 31, 2021
    169
    147
    43
    මොකද්ද උට්ටෝ මේ, අලුත් එකවුන්ට් හැදෙනවා හෝ ගාලා.

    අනුන්ගේ ප්‍රේම ගැන අහන්න කලින් උඹේ පරණ එකවුන්ට් එකේ නම කියහන්
    ආයේ හදන්න බලාපොරොත්තුවක් නෑ මෙච්චරයි 😔

    ඒකනෙ බං....පුදුම සෙනගක් ඉන්නෙ දැන්....නන්නාදුනන පිරිස සීඝ්‍රයෙන් ඉහළ ගිහින් තමා..
    ඇයි අලුතෙන් එන අපිට මෙහෙම වෙනස්කම්. දුකයි දුකයි 😢
    ------ Post added on Aug 6, 2021 at 9:52 PM
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මොකද්ද උට්ටෝ මේ, අලුත් එකවුන්ට් හැදෙනවා හෝ ගාලා.

    අනුන්ගේ ප්‍රේම ගැන අහන්න කලින් උඹේ පරණ එකවුන්ට් එකේ නම කියහන්
    mko kynne. mn fake ekak hadala geshi wage ubata talk karannada @windows_ubuntu ta irisiyaa hitenna :rolleyes:
    chocolate ekk ewapn hebei :D