"මර්ධනයට අපි බය නෑ....බය නම් අපි එන්නෙත් නෑ.. "…
ඒ වුනාට පොර ටෝක්ස් දිදී ඉදලා දුවන එක නම් චාටර්.ඇඟේ හැමතැනකටම ගාඩ් දාගෙන, හෙල්මට් දාගෙන, රයට් ශීල්ඩ් වලින් තමන්ව වහගෙන, අනිත් අතේ බැට්න් පොල්ල අරගෙන නිරායුද ඉගෙනගන්න පොඩි කොල්ලොන්ව තලන්න යනවා. පාර්ලිමේන්තුවෙ කුඩ්ඩ දැක්කම ඇකිලෙනවා. ලැජ්ජයි.
කොල්ලො ටිකටත් ආරක්ශාවට බඩු පොලීසියෙන්ම දීලා ගේමට ගියා නම් නම්බුයි.ඒ වුනාට පොර ටෝක්ස් දිදී ඉදලා දුවන එක නම් චාටර්.
මොන නම්බුද "මර්ධනයට අපි බය නෑ....බය නම් අපි එන්නෙත් නෑ.. "…කොල්ලො ටිකටත් ආරක්ශාවට බඩු පොලීසියෙන්ම දීලා ගේමට ගියා නම් නම්බුයි.

දුවන්නෑ කිව්වෙ නෑනේමොන නම්බුද "මර්ධනයට අපි බය නෑ....බය නම් අපි එන්නෙත් නෑ.. "…
එහෙම කිය කිය ඉදලා දුවන එක තමා චාටර්.. පොලිස්කාරයෝ කීයද ඉන්නේ.. මුන් කොච්චර ඉන්නවද? ඒ ඔක්කොම හරි බය නම් අපි එන්නෙත් නෑ කියලා පණ කඩන් දුවනවා.. මොන විලි ලෑජ්ජාවක්ද?
ඇඟේ හැමතැනකටම ගාඩ් දාගෙන, හෙල්මට් දාගෙන, රයට් ශීල්ඩ් වලින් තමන්ව වහගෙන, අනිත් අතේ බැට්න් පොල්ල අරගෙන නිරායුද ඉගෙනගන්න පොඩි කොල්ලොන්ව තලන්න යනවා. පාර්ලිමේන්තුවෙ කුඩ්ඩ දැක්කම ඇකිලෙනවා. ලැජ්ජයි. කොයි ආණ්ඩුවෙන් කවුරු කරත් මේවා අනුමත කරන්න බෑ.

අන්න ඒ කතාව හරි. උන් බය නෑ කිව්වට දුවන්නේ නෑ කිව්වේ නෑනේදුවන්නෑ කිව්වෙ නෑනේ
සොන්නයට සිංහල තේරෙන්නෙ නැද්ද? එලවගෙන ආවොත් දුවන්නෑ කිව්වෙ නෑනේ භළ්ළොඅපි බයනම් එන්නෙත් නෑ කියල පොර ටෝක් දෙන්නෙ ෆකටද එහෙනම් ?![]()


සොන්නයට සිංහල තේරෙන්නෙ නැද්ද? එලවගෙන ආවොත් දුවන්නෑ කිව්වෙ නෑනේ භළ්ළො![]()
කුමන පම්කට ඉන්නවද කියල කවුද දන්නෙතෝ හිතුවද පොලීසිය ඉන්නෙ ජිල් බෝල ගහන්න කියල ඔතන...
"මර්ධනයට අපි බය නෑ....බය නම් අපි එන්නෙත් නෑ.. "…
උන් ඔහොම දුවගෙන ආවට ගහන්නේ නෑ නේදකොල්ලො ටිකටත් ආරක්ශාවට බඩු පොලීසියෙන්ම දීලා ගේමට ගියා නම් නම්බුයි.