"මර්ධනයට අපි බය නෑ....බය නම් අපි එන්නෙත් නෑ.. "…

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඇඟේ හැමතැනකටම ගාඩ් දාගෙන, හෙල්මට් දාගෙන, රයට් ශීල්ඩ් වලින් තමන්ව වහගෙන, අනිත් අතේ බැට්න් පොල්ල අරගෙන නිරායුද ඉගෙනගන්න පොඩි කොල්ලොන්ව තලන්න යනවා. පාර්ලිමේන්තුවෙ කුඩ්ඩ දැක්කම ඇකිලෙනවා. ලැජ්ජයි. කොයි ආණ්ඩුවෙන් කවුරු කරත් මේවා අනුමත කරන්න බෑ.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    කැළණි කැම්පස් ගියපු අපේ අයියා කෙනෙක් කියපු කතාවක් මතක් උනා
    ශිෂ්‍ය සංගම් වල හිටපු යාලුවෝ ඔය වගේ උද්ඝෝෂණ වලට ගිහිල්ලා පොලිසියෙන් අල්ලලා දාපු නඩු වලට
    කැම්පස් අවුට් වෙලත් උසාවි ගානේ රස්තියාදු වෙනවලු,සමහරු බැඳලා ළමයිත් ඉඳ්දි රස්සවෙන් නිවාඩු දාලා නඩු වලට බඩගාන්නේ
    ඒ කාලෙට ඔය අන්තරේ උන් නැහැ,කන කට්ටක් තනියම තමා කන්න වෙන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇඟේ හැමතැනකටම ගාඩ් දාගෙන, හෙල්මට් දාගෙන, රයට් ශීල්ඩ් වලින් තමන්ව වහගෙන, අනිත් අතේ බැට්න් පොල්ල අරගෙන නිරායුද ඉගෙනගන්න පොඩි කොල්ලොන්ව තලන්න යනවා. පාර්ලිමේන්තුවෙ කුඩ්ඩ දැක්කම ඇකිලෙනවා. ලැජ්ජයි.
    ඒ වුනාට පොර ටෝක්ස් දිදී ඉදලා දුවන එක නම් චාටර්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ඒ වුනාට පොර ටෝක්ස් දිදී ඉදලා දුවන එක නම් චාටර්.
    කොල්ලො ටිකටත් ආරක්ශාවට බඩු පොලීසියෙන්ම දීලා ගේමට ගියා නම් නම්බුයි.
     
    • Haha
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කොල්ලො ටිකටත් ආරක්ශාවට බඩු පොලීසියෙන්ම දීලා ගේමට ගියා නම් නම්බුයි.
    මොන නම්බුද "මර්ධනයට අපි බය නෑ....බය නම් අපි එන්නෙත් නෑ.. "…

    එහෙම කිය කිය ඉදලා දුවන එක තමා චාටර්.. පොලිස්කාරයෝ කීයද ඉන්නේ.. මුන් කොච්චර ඉන්නවද? ඒ ඔක්කොම හරි බය නම් අපි එන්නෙත් නෑ කියලා පණ කඩන් දුවනවා.. මොන විලි ලෑජ්ජාවක්ද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මොන නම්බුද "මර්ධනයට අපි බය නෑ....බය නම් අපි එන්නෙත් නෑ.. "…

    එහෙම කිය කිය ඉදලා දුවන එක තමා චාටර්.. පොලිස්කාරයෝ කීයද ඉන්නේ.. මුන් කොච්චර ඉන්නවද? ඒ ඔක්කොම හරි බය නම් අපි එන්නෙත් නෑ කියලා පණ කඩන් දුවනවා.. මොන විලි ලෑජ්ජාවක්ද?
    දුවන්නෑ කිව්වෙ නෑනේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,042
    113
    Colombo
    ඇඟේ හැමතැනකටම ගාඩ් දාගෙන, හෙල්මට් දාගෙන, රයට් ශීල්ඩ් වලින් තමන්ව වහගෙන, අනිත් අතේ බැට්න් පොල්ල අරගෙන නිරායුද ඉගෙනගන්න පොඩි කොල්ලොන්ව තලන්න යනවා. පාර්ලිමේන්තුවෙ කුඩ්ඩ දැක්කම ඇකිලෙනවා. ලැජ්ජයි. කොයි ආණ්ඩුවෙන් කවුරු කරත් මේවා අනුමත කරන්න බෑ.

    අපි බයනම් එන්නෙත් නෑ කියල පොර ටෝක් දෙන්නෙ ෆකටද එහෙනම් ? :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,669
    113
    34
    Hell
    මොන අවුල් තිබ්බත් මේ කාලේ පාරට බහින එක අනුමත කරන්න බෑ
    CTB වගේ උන්ට මාසෙ පඩියෙන් බාගයයි දුන්නෙ
    ගුරැවරැන්ට internet package නිකන් දෙන්න තිබ්බා ආණ්ඩුවට ඒක සාධාරණයි
    ඒත් මේ වෙලාවේ කෙලෙව ගත්තා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අපි බයනම් එන්නෙත් නෑ කියල පොර ටෝක් දෙන්නෙ ෆකටද එහෙනම් ? :lol:
    සොන්නයට සිංහල තේරෙන්නෙ නැද්ද? එලවගෙන ආවොත් දුවන්නෑ කිව්වෙ නෑනේ භළ්ළො :angry::angry:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,224
    55,042
    113
    Colombo
    සොන්නයට සිංහල තේරෙන්නෙ නැද්ද? එලවගෙන ආවොත් දුවන්නෑ කිව්වෙ නෑනේ භළ්ළො :angry::angry:

    තෝ හිතුවද පොලීසිය ඉන්නෙ ජිල් බෝල ගහන්න කියල ඔතන...
     
    • Haha
    Reactions: malakadss

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    "මර්ධනයට අපි බය නෑ....බය නම් අපි එන්නෙත් නෑ.. "…

    කොරෝනා වලට බය නැති අපි, සුදු වැන් , පොලිසිය , හමුදාවට බය වෙයි ද 🤭 🤭

    කොල්ලො ටිකටත් ආරක්ශාවට බඩු පොලීසියෙන්ම දීලා ගේමට ගියා නම් නම්බුයි.
    උන් ඔහොම දුවගෙන ආවට ගහන්නේ නෑ නේද
    මුන් අයි දිව්වේ

    ------ Post added on Aug 6, 2021 at 11:00 PM
     
    • Haha
    Reactions: malakadss