ඕනේ කරන විස්තර ටික කස්ටමර් සබ්මිට් කලාම ඔටෝමැටිකලි මිල ගණන් ටැක්ස් අරවා මේවා එකතු වෙලා ඉන්වොයිස් එක හැදෙනවා...
ඊට පස්සේ එයා දෙන ඊමේල් එකටම ඔටෝ ඊමේල් වෙනවා invoice එක pdf එකක් විදියට
අපිට ආපු ඕඩර්ස් ටික ලස්සනට බලාගන්න පුලුවන් එකවුන්ට්ස් කරන්න එහෙම ගානට
තව එකී මෙකී නොකී ගොඩක් වැඩ කරන්න පුලුවන් මේ ඔක්කොම free කරගන්න පුලුවන් එකයි විශේශම දේ. (මට programming දැනුමක් නෑ පොඩ්ඩක්වත්)
ඉන්ටනෙට් එකෙන් අතපත ගාලා තමයි වැඩේ කලේ. දවස් තුනක් විතර ගියා වැඩේ අල්ලගන්න...
බොහොම ස්තූතියි එළකිරි එකේ උදවු කරපු සෙට් එකටම
♥