Full Automated Invoice system 😋

NSW WORLD

Active member
  • Jan 4, 2013
    70
    142
    33
    Colombo
    ඕනේ කරන විස්තර ටික කස්ටමර් සබ්මිට් කලාම ඔටෝමැටිකලි මිල ගණන් ටැක්ස් අරවා මේවා එකතු වෙලා ඉන්වොයිස් එක හැදෙනවා...
    ඊට පස්සේ එයා දෙන ඊමේල් එකටම ඔටෝ ඊමේල් වෙනවා invoice එක pdf එකක් විදියට 😋

    අපිට ආපු ඕඩර්ස් ටික ලස්සනට බලාගන්න පුලුවන් එකවුන්ට්ස් කරන්න එහෙම ගානට 😋

    තව එකී මෙකී නොකී ගොඩක් වැඩ කරන්න පුලුවන් මේ ඔක්කොම free කරගන්න පුලුවන් එකයි විශේශම දේ. (මට programming දැනුමක් නෑ පොඩ්ඩක්වත්)

    ඉන්ටනෙට් එකෙන් අතපත ගාලා තමයි වැඩේ කලේ. දවස් තුනක් විතර ගියා වැඩේ අල්ලගන්න...

    බොහොම ස්තූතියි එළකිරි එකේ උදවු කරපු සෙට් එකටම 🙏♥
     
    Hesh D

    Active member
  • Feb 25, 2018
    113
    113
    43

    Ko? mokakda?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,417
    1
    158,799
    113
    98
    කෑගල්ල
    E mokakda ban e?

    දැන් මෙයා සිස්ටම් එක මෙතන දාල නෑනෙ, ඒකයි

    සීතාම්බර සලුවෙන් වැහුවම පේන්නෙ නෑලු
    අර කතාවක් තියෙන්නෙ, රජා මෝඩය කරල, සීතාම්බර සලුවක් මැස්සෙවා කියල
    රජා පාරෙ හෙලුවෙන් යවල, සල්ලි ගත්ත සීන් එකක්
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,761
    13,333
    113
    දැන් මෙයා සිස්ටම් එක මෙතන දාල නෑනෙ, ඒකයි

    සීතාම්බර සලුවෙන් වැහුවම පේන්නෙ නෑලු
    අර කතාවක් තියෙන්නෙ, රජා මෝඩය කරල, සීතාම්බර සලුවක් මැස්සෙවා කියල
    රජා පාරෙ හෙලුවෙන් යවල, සල්ලි ගත්ත සීන් එකක්
    Chiii
     
    • Like
    Reactions: NSW WORLD

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    දැන් මෙයා සිස්ටම් එක මෙතන දාල නෑනෙ, ඒකයි

    සීතාම්බර සලුවෙන් වැහුවම පේන්නෙ නෑලු
    අර කතාවක් තියෙන්නෙ, රජා මෝඩය කරල, සීතාම්බර සලුවක් මැස්සෙවා කියල
    රජා පාරෙ හෙලුවෙන් යවල, සල්ලි ගත්ත සීන් එකක්
    Ade sirawata ahala thibbe na ban eka
    LOL
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,948
    113
    126
    Hogwarts
    පොඩ්ඩක්වත් programming knowledge එක නැතුව කරපු එක බලන්න හිතුනා. පොඩ්ඩක් පෙන්නපන්කො 🙂
     
    • Like
    Reactions: NSW WORLD