අලුත්ම එක...

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    217857173_303299184925277_8742074566639013999_n.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් බලපුවාම කලින් හිටපු එකාට වඩා එන එකා චාටර් වෙනවා...
    ඉස්සර මොනා උනත් ජනා ජනා වෙලා ඉන්නකොට මිනිස්සු මුනිච්චාවට හරි සැලකුවා. ගරු කළා. 80, 90 ගණන් වල.
    දැන් කලින් එකා පස්සේ එකාට වඩා චා වෙනවා. ඊට පස්සේ එන එකා කලින් එකාට වඩා චා වෙනවා..... එන්න එන්න චා වෙනවා.....
    මේ දේශපාලන ක්‍රමේ, අර්බුද ඇතිකීරේම කලාව වගේ දේවල මේකට දාලා එන්න එන්න චා වෙනවා... සර් ගෙන් පස්සේ එන කොකා උනත් මීට වඩා චා වෙයි මේ යන විදිහට..... සර්ගේ කියලත් හොදයි කියන්න වත් ගන්නම දෙයක් නෑ නේ දැන් බලපුවම.
    කලින් පබයා... දැන් රිවස්... ඊළගට..................... :oops: :oops: :oops: :oops:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,052
    3
    118,640
    113
    Gampaha
    PHBhagya ge avatar eka neda
    sayanna dakke passe

    @PHBhagya මහතා කරුණාකර කාර්්‍යාලයට වාර්ථා කරන්න. 🗣️🔉
    Phbhagya නෑ......
    මම එයාගෙ යාළුවෙක්. මිනිහ මට මේකෙ යූසර්නේම්, පාස්වර්ඩ් දීල බඩකපාගන්නව කියල ගෝල්ෆේස් එකට ගියා ...