basnahira palathe pfizer gahnwada first dose eka kohe hari

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Army Hospital. Narahenpita
    එතනින් කොහොමද වෑක්සීන් එක ගන්න පුලුවන්? ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න පුලුවන්ද?
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,850
    2,155
    113
    Galle
    එතනින් කොහොමද වෑක්සීන් එක ගන්න පුලුවන්? ඔන්ලයින් රෙජිස්ටර් වෙන්න පුලුවන්ද?
    ow machn online reg wenna ona. eth masekata kalin reg una euntath thama message avith na.
    unge wada nam melo rahak na
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    nah bn..register wela dan 6 weeks walath wadi..thama nah..adurana ewunta witharak gahana seen ekak thiyenne
    පයිසර් ගහන එකෙන් ඔසී යන එවුන්ට වෑඩක් වෙයිද? උන් තාම අනුමෑතියක් දීලා නෑ නේද නිරෝධායනය බයිපාස් කරන්න
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,850
    2,155
    113
    Galle
    nah bn..register wela dan 6 weeks walath wadi..thama nah..adurana ewunta witharak gahana seen ekak thiyenne
    eka aththa. man dakka last week Reg wechcha eun avilla gahn yanawa. Aniwa connection walata gahanne.

    පයිසර් ගහන එකෙන් ඔසී යන එවුන්ට වෑඩක් වෙයිද? උන් තාම අනුමෑතියක් දීලා නෑ නේද නිරෝධායනය බයිපාස් කරන්න
    Ausi border open da bn? uba eka unge official site eken balapn machn. pfizer godak ratawala valid ne.
    ------ Post added on Aug 7, 2021 at 12:27 PM
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,738
    6,166
    113
    🇨🇦🍁
    nah bn..register wela dan 6 weeks walath wadi..thama nah..adurana ewunta witharak gahana seen ekak thiyenne
    උබ කවද්ද reg උනේ ? සමහර උන්ට sms ඇවිල්ල නෑ උන්ගේ system අවුලක් නිසා
    1906 ට කෝල් කරලා sms එක ගෙන්නගෙන පලයන් වැඩේ කරගන්න පුළුවන්
    uni offer letter එක ඕනේ
     
    • Like
    Reactions: sandaru d

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Gahanwa bn. 2nd dose ekata date ekat dalamay card eka denne. Masekin gahanne. Uba ikmnata yanwanm ekat kiyanna call karala. Lagama dwsak dey
    3 days idan call karanawa bn 1906..dawasema engage ..eka parak answer kala passe cut kala..meka hariyana wadak newei...lol