Questions Help! Traveling first time

DanKu Putha

Member
Jun 5, 2023
2
0
1
Guys, meka mage hithe goda kaleka indan thiyena prashnayak.
Api first time kohe hari ratakata job ekakata thaniyen yanakota, e rate establish wenakan me weda tika karaganne kohomda?

1. Communication (calls, mobile data)? Man danna widihata godak Europe countries wala apita nikamma sim ekak ganda ba. Ethakotya eka gannakan kohomada api communication karaganne kohomda?
2. Airport eke indan ape apartment ekata travel karana eka? monawada best practices?
3. Money convert? apita loku mudalak LKR wala indan wena currency ekakata convert karaganda thiyena hondama krame?

Puluwan vidihata, danna vidihata uththara denda... Thank you guys!!
 
0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Guys, meka mage hithe goda kaleka indan thiyena prashnayak.
    Api first time kohe hari ratakata job ekakata thaniyen yanakota, e rate establish wenakan me weda tika karaganne kohomda?

    1. Communication (calls, mobile data)? Man danna widihata godak Europe countries wala apita nikamma sim ekak ganda ba. Ethakotya eka gannakan kohomada api communication karaganne kohomda?
    මම රටවල් පොඩි ගනකටයි travel කරලා තියෙන්නේ.. ගොඩක් airport වල temporary mobile package ගන්න පුළුවන් passport එක පෙන්නලා, ටිකක් ගාන නම් වැඩි.. වැඩි හොදට roaming active කරගෙන යන්න... permanent package එකක් ගන්න එකනම් රට අනුව වෙනස් වෙනවනේ

    2. Airport eke indan ape apartment ekata travel karana eka? monawada best practices?
    මේකට නම් හරි answer එකක් නෑ මචන්.. හොදට study කරල ගියොත් public transport උනත් use කරන්න පුළුවන්.. මම නම් එහෙම කරන්න ගිහින් අමාරුවේ වැටුන කෙනෙක්... යන්තම් හරි දන්නා කියන කෙනෙක් යන රටේ ඉන්නවනම් pickup කරගන්න එන්න කියන එක තමයි හොද.. JOB offer එකක් සෙට් වෙලා යනවනම් සමගර company වලින් representative සෙට් කරනවා.. නැත්නම් ගාන වැඩි උනත් taxi එකක යන එක ඇගට ගුණයි
    3. Money convert? apita loku mudalak LKR wala indan wena currency ekakata convert karaganda thiyena hondama krame?

    Puluwan vidihata, danna vidihata uththara denda... Thank you guys!!
    මේ ගැන නම් මට idea එකක් නෑ... මම ලංකාවෙන් අපු දවස්වල USD 1200 වගේ අරගෙන අවේ ඊට වැඩිය ගන්න airport එකේ තිබ්බේ නෑ
     
    • Love
    Reactions: DanKu Putha