Hajitha Sinhala font එක ඕනේ !!!!
ගූගල් දෙයියන්ට කියලා ජංජාලේ පීරපු නැති තැනක් නෑ. ඔක්කොම outdated. හොයා ගන්න කොහෙවත් නෑනේ.
තියෙනවා නම් කවුරු හරි පින්වතෙක් දෙන්නකෝ.