චීනා තලෙයිබාන් ඉස්ලාමිය ත්‍රස්තවාදි සංවිදානය සමග අත්වැල් බැඳගනි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    චීන පරයෝ තලෙයිබාන් සංවිධානයත් එක්ක ලොකු ඇයි හොඳයියක. විහිළුව කියන්නේ චීනා තලෙයිබාන් උන්ගෙන් ඉල්ලලා ත්‍රස්තවාදි සංවිධාන වලින් ඇත් වෙලා ත්‍රස්තවාදි සංවිධාන වලට විරුද්ධ වෙන්නල්. මොන හතරබිරි කතාවක්ද ඒ. චීන කියන්නේ දැන් තලෙයිබාන් උන් සාන්ත දාන්ත උන් කියලා.

    China’s foreign minister urged the Taliban to distance itself from terrorist groups and take steps to establish peace in Afghanistan, in a meeting with the group on Chinese soil that signaled Beijing is stepping in diplomatically as the U.S. withdraws from the country.

    At the session with Taliban co-founder and political office chief Mullah Abdul Ghani Baradar in the northeastern Chinese city of Tianjin on Wednesday, Foreign Minister Wang Yi called the Taliban a pivotal military and political force in Afghanistan that is expected to play an important role in reconstructing the country, according to China’s Foreign Ministry.

    Mr. Wang asked all factions in Afghanistan to make progress on reconciliation and establish a broad and inclusive political structure, without detailing what that might look like.

    Beijing has had numerous interactions with the Taliban over the years, but the need for reassurances has grown as the Taliban make a string of advances on the battlefield. The Taliban see China as a source of international legitimacy, a potential economic supporter and a means of influence over Pakistan, a Chinese ally that has aided the group.
     
    Last edited:

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43

    චීන පරයෝ තලෙයිබාන් සංවිධානයත් එක්ක ලොකු ඇයි හොඳයියක. විහිළුව කියන්නේ චීනා තලෙයිබාන් උන්ගෙන් ඉල්ලලා ත්‍රස්තවාදි සංවිධාන වලින් ඇත් වෙලා ත්‍රස්තවාදි සංවිධාන වලට විරුද්ධ වෙන්නල්. මොන හතරබිරි කතාවක්ද ඒ. චීන කියන්නේ දැන් තලෙයිබාන් උන් සාන්ත දාන්ත උන් කියලා.​

    ලොක්කා මොනාද ලෝක දේශපාලනය ගැන දන්නේ.කව්ද ඉස්ලාමීය ත්‍රස්ත්වාදය ඇතිකලේ කියලා දන්න වාද😜,කව්ද ඒවාට පෝශනය කලේ කියලා දන්නවාද😜,කව්ද ඒවාට සල්ලි යෙදෙව්වේ කියලා දන්නවාද😜.එමුකෝ බලන්න දත්තත් අරගන් ස්ංවාදයකට....

    ලොක්කා දන්නේ නැතුව ඇති රුසියාව,ඉන්දියාව,චීනය,පකිස්තානය එක්ක තලේබන් සංවිධානය ඇති කරගත් සාකච්ඡා.ඒවගේ කතාවෙලා තිබ්බේ "තමන්ගේ සංවිධානයෙන් කිසිදු රටකට හිරි හැරයක් නොවෙන බවයි".තලේබාන් වුන් ආසියාවේ බලවත් රටවල් එක්ක කතා කරන්නේ නැතුව ඇමෙරිකාව එක්ක ගිහින් කතා කරන්නද? මේකෙන් වෙන්නේ දැන් තියෙන රජය පෙරලිලා තලේබන් රජයක් පිහිටවෙන එක.දැනටම වෙමින් පවතින්නේ.ඇෆ්ගන් හමුදාවට මුහුන දෙන්න බෑ තලේබන් ප්‍රහාර වලට. සෝවියට් දේශයටත් බැරි වුනා,ඇමෙරිකාවටත් නවත්තන්න බැරි වුනා ඇෆ්ගනිස්තාන අල්ල ගන්න.එච්චරයි කියන්න තියෙන්නේ.

    බල්ලෙක් වෆේ බුරන්න කලින් වෙන්නේ මොනාද කියලා හොදට හොයලා බලලා වරෙන් කොල්ලෝ😂.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඇයි චීනා ඉස්ලාමික ත්‍රස්තවාදින් එක්ක හවුලේ වැඩකරන්නේ. හේතුව තමයි චීන බල්ලාට ඕනේ උන්ගේ න්‍යායපත්‍රයට වැඩකරන්නේ නැති රටක් මෙල්ල කරන්න. දැන් ඉන්දියාව වට්ටන්න ඕනේ නම් චීනා කරන්නේ තලෙයිබාන් උන් ව යූස් කරන්න පුළුවන්. ඉන්දියාව වටේ බෝම්බ පුපුරුවන්න කියලා තලෙබාන් ත්‍රස්තයන්ට කියාවි. රට අගාදයට ඇදලා දානවා මුන්.​

    • Sad
    Reactions: DjAnomaly

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113

    ඇයි චීනා ඉස්ලාමික ත්‍රස්තවාදින් එක්ක හවුලේ වැඩකරන්නේ. හේතුව තමයි චීන බල්ලාට ඕනේ උන්ගේ න්‍යායපත්‍රයට වැඩකරන්නේ නැති රටක් මෙල්ල කරන්න. දැන් ඉන්දියාව වට්ටන්න ඕනේ නම් චීනා කරන්නේ තලෙයිබාන් උන් ව යූස් කරන්න පුළුවන්. ඉන්දියාව වටේ බෝම්බ පුපුරුවන්න කියලා තලෙබාන් ත්‍රස්තයන්ට කියාවි. රට අගාදයට ඇදලා දානවා මුන්.​

    :lol:අපිට මොකද බං.
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43

    ඇයි චීනා ඉස්ලාමික ත්‍රස්තවාදින් එක්ක හවුලේ වැඩකරන්නේ. හේතුව තමයි චීන බල්ලාට ඕනේ උන්ගේ න්‍යායපත්‍රයට වැඩකරන්නේ නැති රටක් මෙල්ල කරන්න. දැන් ඉන්දියාව වට්ටන්න ඕනේ නම් චීනා කරන්නේ තලෙයිබාන් උන් ව යූස් කරන්න පුළුවන්. ඉන්දියාව වටේ බෝම්බ පුපුරුවන්න කියලා තලෙබාන් ත්‍රස්තයන්ට කියාවි. රට අගාදයට ඇදලා දානවා මුන්.​

    අම්බෝ lol ඕයි🤣.මොන විහිලුද මේ🤣
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,620
    16,530
    113
    තලයිබාන් උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ දැන්..උන්ගෙ කයිය විතරයි,
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    මහින්ද මාමී ගෝඨා මාමී
    තව්හිත් ජමාත්,
    බුර්කා,
    මද්‍රාසා තහනම් කරනකම් කට අයන් සිටි මාගේ මිත්‍ර බයියන් වෙත විනාඩිය නිශ්ශබ්දතාවක්...

    දැන් තේරෙනවා ද ඇයි මේ පාස්කූ කේස් එක යට යන්නේ ඇයි කියලා, මේවත් චීන මකරා රජකරන්න යන ගේම් ප්ලෑන් එකේම කොටසක්...
     
    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    තලයිබාන් උන්ට කරන්න පුළුවන් දෙයක් නෑ දැන්..උන්ගෙ කයිය විතරයි,
    ඔව් ඒ ඇමරිකාව ඉන්නකන් විතරයි.දැන් ප්‍රහාර ගොඩක් වැඩි කරලා තියෙන්නේ.

    1.තලේබාන් සංවිධානය විසින් නිම්රොස් ප්‍රාන්තයේ අගනුවර අල්ලාගෙන ඇති බව වාර්තා වේ.
    2.කාබුල් නගරයට ප්‍රහාර කිහිපයක්; ආරක්ෂක ඇමතිගේ නිවසටත් පහර දෙයි
    3.පසුගිය දින හතර තුළ ඇතිවූ සටන් අතරතුර තලේබාන් සංවිධානය විසින් බටහිර ඇෆ්ඝනිස්ථානයේ විශාලම නගරය වන හෙරාත් නගරය සම්පූර්ණයෙන්ම වටලා තිබේ.
    4.ඇෆ්ඝන් ජනාධිපති මන්දිරය අසළට රොකට් ප්‍රහාර එල්ල වූ අවස්ථාව
    5.පසුගිය වසර 5 පුරාවට ඇමෙරිකාවේ HUM-V වාහන 500ක් පමන තලේබන් සංවිදානය අල්ලා ගැනීම.
    6.දේශසීමා මුරපොලවල් 40ක සම්පූර්ණ පාලනය ලබා ගැනීම.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island

    ඇයි චීනා ඉස්ලාමික ත්‍රස්තවාදින් එක්ක හවුලේ වැඩකරන්නේ. හේතුව තමයි චීන බල්ලාට ඕනේ උන්ගේ න්‍යායපත්‍රයට වැඩකරන්නේ නැති රටක් මෙල්ල කරන්න. දැන් ඉන්දියාව වට්ටන්න ඕනේ නම් චීනා කරන්නේ තලෙයිබාන් උන් ව යූස් කරන්න පුළුවන්. ඉන්දියාව වටේ බෝම්බ පුපුරුවන්න කියලා තලෙබාන් ත්‍රස්තයන්ට කියාවි. රට අගාදයට ඇදලා දානවා මුන්.

    India is a pseudo democratic state
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,570
    5,600
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලොක්කා මොනාද ලෝක දේශපාලනය ගැන දන්නේ.කව්ද ඉස්ලාමීය ත්‍රස්ත්වාදය ඇතිකලේ කියලා දන්න වාද😜,කව්ද ඒවාට පෝශනය කලේ කියලා දන්නවාද😜,කව්ද ඒවාට සල්ලි යෙදෙව්වේ කියලා දන්නවාද😜.එමුකෝ බලන්න දත්තත් අරගන් ස්ංවාදයකට....

    ලොක්කා දන්නේ නැතුව ඇති රුසියාව,ඉන්දියාව,චීනය,පකිස්තානය එක්ක තලේබන් සංවිධානය ඇති කරගත් සාකච්ඡා.ඒවගේ කතාවෙලා තිබ්බේ "තමන්ගේ සංවිධානයෙන් කිසිදු රටකට හිරි හැරයක් නොවෙන බවයි".තලේබාන් වුන් ආසියාවේ බලවත් රටවල් එක්ක කතා කරන්නේ නැතුව ඇමෙරිකාව එක්ක ගිහින් කතා කරන්නද? මේකෙන් වෙන්නේ දැන් තියෙන රජය පෙරලිලා තලේබන් රජයක් පිහිටවෙන එක.දැනටම වෙමින් පවතින්නේ.ඇෆ්ගන් හමුදාවට මුහුන දෙන්න බෑ තලේබන් ප්‍රහාර වලට. සෝවියට් දේශයටත් බැරි වුනා,ඇමෙරිකාවටත් නවත්තන්න බැරි වුනා ඇෆ්ගනිස්තාන අල්ල ගන්න.එච්චරයි කියන්න තියෙන්නේ.

    බල්ලෙක් වෆේ බුරන්න කලින් වෙන්නේ මොනාද කියලා හොදට හොයලා බලලා වරෙන් කොල්ලෝ😂.
    අද හදපු ෆේක් එකක් වගේ
    හොදයි හොදයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලොක්කා මොනාද ලෝක දේශපාලනය ගැන දන්නේ.කව්ද ඉස්ලාමීය ත්‍රස්ත්වාදය ඇතිකලේ කියලා දන්න වාද😜,කව්ද ඒවාට පෝශනය කලේ කියලා ද
    ලොක්කා මොනාද ලෝක දේශපාලනය ගැන දන්නේ.කව්ද ඉස්ලාමීය ත්‍රස්ත්වාදය ඇතිකලේ කියලා දන්න වාද😜,කව්ද ඒවාට පෝශනය කලේ කියලා දන්නවාද😜,කව්ද ඒවාට සල්ලි යෙදෙව්වේ කියලා දන්නවාද😜.එමුකෝ බලන්න දත්තත් අරගන් ස්ංවාදයකට....

    ලොක්කා දන්නේ නැතුව ඇති රුසියාව,ඉන්දියාව,චීනය,පකිස්තානය එක්ක තලේබන් සංවිධානය ඇති කරගත් සාකච්ඡා.ඒවගේ කතාවෙලා තිබ්බේ "තමන්ගේ සංවිධානයෙන් කිසිදු රටකට හිරි හැරයක් නොවෙන බවයි".තලේබාන් වුන් ආසියාවේ බලවත් රටවල් එක්ක කතා කරන්නේ නැතුව ඇමෙරිකාව එක්ක ගිහින් කතා කරන්නද? මේකෙන් වෙන්නේ දැන් තියෙන රජය පෙරලිලා තලේබන් රජයක් පිහිටවෙන එක.දැනටම වෙමින් පවතින්නේ.ඇෆ්ගන් හමුදාවට මුහුන දෙන්න බෑ තලේබන් ප්‍රහාර වලට. සෝවියට් දේශයටත් බැරි වුනා,ඇමෙරිකාවටත් නවත්තන්න බැරි වුනා ඇෆ්ගනිස්තාන අල්ල ගන්න.එච්චරයි කියන්න තියෙන්නේ.

    බල්ලෙක් වෆේ බුරන්න කලින් වෙන්නේ මොනාද කියලා හොදට හොයලා බලලා වරෙන් කොල්ලෝ😂.

    දැන් ත්‍රස්තවාදින්ව පරද්දන්න බෑ කියලා උන්ට බලය දෙන්නද යන්නේ . මරු ඕයි රටේ හමුදාවට ගහනව කියලා තලෙබාන් උන්ට බලය දෙන්නලු.​

    වෙලාවට තෝ වගේ ගොන් තඩියෙක් ලංකාවේ රාජ්‍යනායකයා නොවුනේ. නැත්තන් එල්ටිටි උන් ගහනව කියලා ප්‍රභාකරන්ට ආන්ඩු බලය ගන්න කියයි.​

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    China will fuck Allah's pet dogs in the arse, if they interfere with China's silk road project. 😂😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    මදැ මෙක ලෝක දේසපාලනේ කතා කරන්න ආව. ත්‍රස්තවාදි සංවිදානයක් පරද්දන්න බැරි නිසා බලය දෙන එක අවුලක් නෑ කියලා හිතන එකෙක් එක්ක මොන දේසපාලනද බං.​

    China will fuck Allah's pet dogs in the arse, if they interfere with China's silk road project. 😂😂
    same way to build the silk road China will ask anything to do to thailaban
    ------ Post added on Aug 7, 2021 at 10:34 PM