Questions Tile උදව්වක්

thomian

Well-known member
  • May 20, 2011
    12,367
    17,381
    113
    මචං... සාලෙට සහ නිදන කාමර වලට මේ පහල තියන tile එක දානවා නම්...

    1625219152310203893790.jpg

    https://rocell.com/en/tile-product/statuario-carrar-snow

    open verandah එකටයි car poach එකටයි ගැලපෙන්නේ මොන වගේ tile එකක් ද ? ඒ වගේම pavement වලට ? මොන පාට වගේ ද ගැලපෙන්නේ ?

    1628349775156.png

    මට මේ tile match කරන වැඩේ තේරෙන්නේ නැහැ :( ... පොඩි අදහසක් දෙන්න :)
     
    • Like
    Reactions: Rankira

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    උබේ ගෙදර ටයිල් අපි ‍තෝරන්න ගියොත් වෙන්නේ මොකද්ද දන්නවද? උබට කඩේ තියෙන ට්යිල් එක ගෙදරට අල්ලන්න වෙන එක.උබේ ගෙදර දේවල් උබ ‍තෝරපන්....
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,586
    113
    Somewhere in this world
    ඔය එක එක පැල්ලම් තියෙන ටයිල් බිමට දාන්න එපා එක ගෙදරක මම දැක්ක එලියෙ මඩ පාරවල් වගේ බලද්දි ඒ ටයිල් එකේ ඩ්සයින් එක කෙලින්ම මඩ හිටල වගේ තියෙන්නෙ
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මචං... සාලෙට සහ නිදන කාමර වලට මේ පහල තියන tile එක දානවා නම්...

    View attachment 138132

    https://rocell.com/en/tile-product/statuario-carrar-snow

    open verandah එකටයි car poach එකටයි ගැලපෙන්නේ මොන වගේ tile එකක් ද ? ඒ වගේම pavement වලට ? මොන පාට වගේ ද ගැලපෙන්නේ ?

    View attachment 138135

    මට මේ tile match කරන වැඩේ තේරෙන්නේ නැහැ :( ... පොඩි අදහසක් දෙන්න :)
    Oya wagema poddak grey color rough tile eka dapan plain eka
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    FB සිහින නිවහන ගෲප් එක බලපං.ඩිසයින් වැඩි උනොත් ඉක්මනින් ඒකාකාරී වෙනව.සාලෙට උඹ පෙන්වන එක ලස්සන වෙයි
     
    • Like
    Reactions: thomian

    Rosewhite

    Active member
  • Aug 24, 2018
    48
    24
    28
    la alu wage patak match wei.
    Rocell eken tile gunnawa nam mage podi experience ekak dannama.
    Rocell eken nam gunne stock tiyena design balala gunna wei. api select karan yana design wala stocks na. ekko denna masa kipyaka yanawa.anit eka showroom eke tiyena sample eka diha balala ne api mae color eka hodai mae tile eka hodai kiyala decide karanne. But, new stocks eddi podi color difference ekak tiuna api ta awa ewa ge. anit dae tama oya showroom eke tiyena ewa ge dust piha dala na, ae nisa attatama tiyena color ekat neme penne. api ta ema experience ekak una. apit dawas 10k witara showroom gihin balala tama select kare. tawa tiyenawa itin expereince eka nam.
     
    • Like
    Reactions: thomian

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    ඔය එක එක පැල්ලම් තියෙන ටයිල් බිමට දාන්න එපා එක ගෙදරක මම දැක්ක එලියෙ මඩ පාරවල් වගේ බලද්දි ඒ ටයිල් එකේ ඩ්සයින් එක කෙලින්ම මඩ හිටල වගේ තියෙන්නෙ
    මේ කතාව නම් ඇත්ත
     
    • Like
    Reactions: thomian
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    උබේ ගෙදර ටයිල් අපි ‍තෝරන්න ගියොත් වෙන්නේ මොකද්ද දන්නවද? උබට කඩේ තියෙන ට්යිල් එක ගෙදරට අල්ලන්න වෙන එක.උබේ ගෙදර දේවල් උබ ‍තෝරපන්....
    Sira siddi! :rofl:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ඔය එක එක පැල්ලම් තියෙන ටයිල් බිමට දාන්න එපා
     
    • Like
    Reactions: thomian