යක්ක පුතුනි වෑග පිටියගේ මුනුපොත අමතමුද?

redhat

Well-known member
  • Aug 2, 2008
    3,108
    2,499
    113
    Redhat lab - Aukland
    යක්ක පුතුනි

    අපේ ගෙදර ලාෆ් ගෑස් සිලින්ඩර් දෙකක් ඇත

    මේකට දැන් මොකද කරන්නේ?

    හරිනම් අපේ මේ සිලින්දරේ ගත්තු ගානවත් අපිට දෙන්න ඕනේ

    ඇයි බන් පාරිබෝගිකයන් වෙනුවෙන් ආණ්ඩුව කතා කරන්නේ නැත්තේ

    වෑග පිටියගේ මුනුපොත අමතමුද?
     
    • Like
    Reactions: shenat

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යක්ක පුතුනි

    අපේ ගෙදර ලාෆ් ගෑස් සිලින්ඩර් දෙකක් ඇත

    මේකට දැන් මොකද කරන්නේ?

    හරිනම් අපේ මේ සිලින්දරේ ගත්තු ගානවත් අපිට දෙන්න ඕනේ

    ඇයි බන් පාරිබෝගිකයන් වෙනුවෙන් ආණ්ඩුව කතා කරන්නේ නැත්තේ

    වෑග පිටියගේ මුනුපොත අමතමුද?
    ඔය 2ම යකඩ කඩේට දීල ගානක් අරගෙන අලුතෙන් ලිට්‍රෝ රෙගුලේටර් එකයි සිලින්ඩර් එකයි ගන්න ඒක තමා ලේසිම වැඩේ
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,606
    9,242
    113
    යක්ක පුතුනි

    අපේ ගෙදර ලාෆ් ගෑස් සිලින්ඩර් දෙකක් ඇත

    මේකට දැන් මොකද කරන්නේ?

    හරිනම් අපේ මේ සිලින්දරේ ගත්තු ගානවත් අපිට දෙන්න ඕනේ

    ඇයි බන් පාරිබෝගිකයන් වෙනුවෙන් ආණ්ඩුව කතා කරන්නේ නැත්තේ

    වෑග පිටියගේ මුනුපොත අමතමුද?
    uta banala wadak naa. uta price eka up karanna denawa nam u genewi

    Dollars ratata enna nathi ekata karnana deyak naa
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    වැගපිටිය සොන්නයාගෙත් කයියයි පඩ ගදයි විතරයි.

    ඌ කට වහන් ඉන්නේ නැතුව ගෑස් දෙන්න බැරි නං සිලින්ඩර් එකේ ඩිපොසිට් එක hari දෙන්න එපැයි මිනිස්සුන්ට.

    ජීටී කුකුළාටත් ගෑස් නැතුව කියව කියව ඉන්නවා දැක්කා.
    එක එක ගොන් බඩු වල ඇදුම් අඩු කරන්න නං පුක දීගෙන වැඩ කරන සොන්නලු ඕනි තරං.

    අත්‍යවශ්‍ය දෙයක් ගැන කතා කරන්න නැහැ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    යක්ක පුතුනි

    අපේ ගෙදර ලාෆ් ගෑස් සිලින්ඩර් දෙකක් ඇත

    මේකට දැන් මොකද කරන්නේ?

    හරිනම් අපේ මේ සිලින්දරේ ගත්තු ගානවත් අපිට දෙන්න ඕනේ

    ඇයි බන් පාරිබෝගිකයන් වෙනුවෙන් ආණ්ඩුව කතා කරන්නේ නැත්තේ

    වෑග පිටියගේ මුනුපොත අමතමුද?
    ඕක පේන්ට් කරලා පොඩ්ඩක් ‍රෑ වෙන්න ගිහින් ලිට්‍රො අරන් එන්න
     
    • Like
    • Love
    Reactions: NaiRobi and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,658
    12,790
    113
    ලංකාවේ.. ලංකාවේ
    1) නිල් පාට ගාලා ලිට්රෝ ලෝගෝ එක ගහලා ලිට්රෝ කරපන්
    2) high කොලිටි බබකියු මැෂින් හදලා විකුනපන්. වැඩි ගානක් අතට ගන්න පුළුවන් වෙයි.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    වෑගපිටිය ඇට දීලා ගෑස් ගෙන්නන්නද
    ඌෟට බැනලා වැඩක් නෑ

    අනික ඌ ඇට විකුණලා සල්ලි අරන් උඹලට රිෆක්ඩ් ගෙවන්නද
    අනුරාධයගේ දෙක්ත් විකුණනන්න වෙනවා එහෙනම්
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලාෆ් ගෑස් පත්තු වෙද්දී අපි හුස්ම ගන්න ඔක්සිජන් වායුවට C2 VC3 O69 කියන ප්‍රභල සමේ පිළිකා ඇති කරන වායුව අපේ වායුගෝලයට මිශ්‍ර වෙනවා යාලු. දර පාවිච්චි කරන්න ඇඟටත් හොඳයි රටටත් හොඳයි. අපේ දර විකුණන දර විරුවටත් හොඳ ආදායමක් එනවා
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,108
    2,499
    113
    Redhat lab - Aukland



    https://www.facebook.com/LAUGFSGas
    ------ Post added on Aug 8, 2021 at 1:43 PM

    1628410463219.png


    1628410538990.png

    ------ Post added on Aug 8, 2021 at 1:44 PM
     
    • Like
    Reactions: topkollek