හොලිවුඩය බොලිවුඩය පරදවන ලංකාවේ සාම්ප්‍රදායික Background Music...

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    කැලෑවේ මල් කැලේම පිපිලා පරවෙනකම් කවුරුත් හිතන්න අපි තමයි හොදටම කරේ කියලා.. 🤭

    මොනාද අපි අදකාලේ අහන Music ? ඊයා....:lol:

    හිතපල්ලා..මේවගේ මියුසික් එකක් Criket world cup එකක theme music එකකට වගේ දැම්මනම් ඔක්කොම කතාවෙන්නේ ක්‍රිකට් ගැන නෙමේ.. මියුසික් එක ගැන..:yes:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    අසරණ සින්ඝල්ලු දන්නා ටික තමා අපේ කියල හිතන හුගක් දේවල් වල අයිතිය තියෙන්නේ ඉන්දියාවට ..මේ වන්නම් වල ආරම්භය ගැන ඉතිහාසය හේවූවොත් කොන ගිහින් නතරවෙන්නේ ඉන්දියාවේ ..වන්නම් සංගීතයන නම් මත හුගක්කැමති ..අකමැතිම ම දේ බොරුවට නිකන් අපේ අපේ කියා කියා බොරු කියනවට
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,678
    10,268

    එහෙම බැලුවොත් කාටවත් මොනවටවත් අයිතියක් කියන්න බෑනෙ!
     
    ලෝක ඉතිහාසය බැලුවොත් හොදම ශිශ්ථචාර තිබිල තියෙන්නේ කිහිපයයි ඒ අතර ඉන්දු නිම්න ශිස්ටචාරය සහ මෝහන්දෝ ශිස්ටචාරය දෙකටම ඉන්දියාව අයත් වෙනවා අයිතිහසික ශ්‍රීලංකාව ඒ කෙන් කැඩුණු කැලලක් මිස ස්වාදීන ශිටචාරයක් නෙමේ ..ඔය සම්පොප්‍රදයක සටන් නැටුම් කලා ඉංජිනේරු තාක්ෂණ එකිමෙකි නොකී සියලු දේ ලංකාවට ආවේ ඉන්දියාවෙන් ..(දැනට ලෝකේ සහ ලංකාවේ කෙරිලා තියන ඉතිහාස පරීක්ෂණ පාදක කරගන) සින්ඝල්ලු ඉන්දියාව එක්ක තරහා නිසා මේ කරණය පිළිගන්න අකමැති නිසා ආශාස්ට්‍රික විද්‍යාත්මක නොවන රාවන වගේ මිත්‍යා සාහිත්‍ය පුරාවිද්‍යාව ඉතිහාසය එක්ක මික්ස් කරලා පට්ට බොරුවක් හදනවා ...පොඩ්ඩක් චීන/මායා/පර්ශියන්/ඉජිප්තු /අයිසයිරියන් වගේ ශිස්ටචර ගැන හොයල බලපන් එතකොට තේ රේවී ..යොදඇලේ බැස්සම රුවන්වැලි සැයේ ජාමිතිය සීගිරියේ වතුර මල් කියන්නේ හරිම පොඩි දේවල් විතරයි කියල
     
    ඔයාට ඒව පොඩි දේවල් වගේ පේනවනම් ඒ ඔයාගෙ ප්‍රශ්නයක් ! ඒ නිර්මාණ එක්ක සසදනකොට විශාලත්වය හැරුනාම යොදාගෙන තියන තාක්ශණය අර වගේම ඇඩ්වාන්ස් (රාවණා කතා අදාල කරගන්නැතුව ) ! සමහර කලාවන්ට ඉන්දියානු අභාශ්‍ය තියෙන්න පුලුවන් පසුකාලීනව වෙච්ච ආක්‍රමණ වගේ දේවල් නිසා !
     
    ඔව් ඒවා ඔක්කොම ඉන්දියාවෙන් ආපු දේවල් ...පොඩි දේවල් කියන්නේ මම පුරාවිද්‍යාව අද්‍යනය කරපු කෙනෙක් නිසා ..
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    ලෝක ඉතිහාසය බැලුවොත් හොදම ශිශ්ථචාර තිබිල තියෙන්නේ කිහිපයයි ඒ අතර ඉන්දු නිම්න ශිස්ටචාරය සහ මෝහන්දෝ ශිස්ටචාරය දෙකටම ඉන්දියාව අයත් වෙනවා අයිතිහසික ශ්‍රීලංකාව ඒ කෙන් කැඩුණු කැලලක් මිස ස්වාදීන ශිටචාරයක් නෙමේ ..ඔය සම්පොප්‍රදයක සටන් නැටුම් කලා ඉංජිනේරු තාක්ෂණ එකිමෙකි නොකී සියලු දේ ලංකාවට ආවේ ඉන්දියාවෙන් ..(දැනට ලෝකේ සහ ලංකාවේ කෙරිලා තියන ඉතිහාස පරීක්ෂණ පාදක කරගන) සින්ඝල්ලු ඉන්දියාව එක්ක තරහා නිසා මේ කරණය පිළිගන්න අකමැති නිසා ආශාස්ට්‍රික විද්‍යාත්මක නොවන රාවන වගේ මිත්‍යා සාහිත්‍ය පුරාවිද්‍යාව ඉතිහාසය එක්ක මික්ස් කරලා පට්ට බොරුවක් හදනවා ...පොඩ්ඩක් චීන/මායා/පර්ශියන්/ඉජිප්තු /අයිසයිරියන් වගේ ශිස්ටචර ගැන හොයල බලපන් එතකොට තේ රේවී ..යොදඇලේ බැස්සම රුවන්වැලි සැයේ ජාමිතිය සීගිරියේ වතුර මල් කියන්නේ හරිම පොඩි දේවල් විතරයි කියල

    හනේ හප්පේ ..... පිටරට සිරිත්ට දිව දික් කරණා... අනේ අපේ....
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    අසරණ සින්ඝල්ලු දන්නා ටික තමා අපේ කියල හිතන හුගක් දේවල් වල අයිතිය තියෙන්නේ ඉන්දියාවට ..මේ වන්නම් වල ආරම්භය ගැන ඉතිහාසය හේවූවොත් කොන ගිහින් නතරවෙන්නේ ඉන්දියාවේ ..වන්නම් සංගීතයන නම් මත හුගක්කැමති ..අකමැතිම ම දේ බොරුවට නිකන් අපේ අපේ කියා කියා බොරු කියනවට
    කලුසුද්දෝ හැමදේම ඉන්දියාවට පැටෙව්වට රාවණා පලි නෑ. :angry:මේවා පැවත එන්නේ රාවණා පරපුරෙන්.. :yes:
     
    • Haha
    Reactions: firerix

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඔයාට ඒව පොඩි දේවල් වගේ පේනවනම් ඒ ඔයාගෙ ප්‍රශ්නයක් ! ඒ නිර්මාණ එක්ක සසදනකොට විශාලත්වය හැරුනාම යොදාගෙන තියන තාක්ශණය අර වගේම ඇඩ්වාන්ස් (රාවණා කතා අදාල කරගන්නැතුව ) ! සමහර කලාවන්ට ඉන්දියානු අභාශ්‍ය තියෙන්න පුලුවන් පසුකාලීනව වෙච්ච ආක්‍රමණ වගේ දේවල් නිසා !
    ස්ස් මුකුත් කියන්න එපා. ඔච්චරයි තියෙන්න් කියෝ කියෝ ඉන්න මිට්ටොන්ට.