කැලෑවේ මල් කැලේම පිපිලා පරවෙනකම් කවුරුත් හිතන්න අපි තමයි හොදටම කරේ කියලා..
මොනාද අපි අදකාලේ අහන Music ? ඊයා....
හිතපල්ලා..මේවගේ මියුසික් එකක් Criket world cup එකක theme music එකකට වගේ දැම්මනම් ඔක්කොම කතාවෙන්නේ ක්‍රිකට් ගැන නෙමේ.. මියුසික් එක ගැන..
මොනාද අපි අදකාලේ අහන Music ? ඊයා....

හිතපල්ලා..මේවගේ මියුසික් එකක් Criket world cup එකක theme music එකකට වගේ දැම්මනම් ඔක්කොම කතාවෙන්නේ ක්‍රිකට් ගැන නෙමේ.. මියුසික් එක ගැන..

මේවා පැවත එන්නේ රාවණා පරපුරෙන්..