ඔව් මචං ඒම නම් අව්ලක් නෑ ...FB ඩොකෙක් කියන video එකක් බලලහ තමයි මචං ගන්න බැලුවෙ, office එකෙත් අයියෙක් කිව්වා, පොරගෙ wife nurse. ඕකක් අරං තියාගත්තට පාඩු නෑ ඉතින්. මොකද මචං අක්කගෙ පොඩි එකාගෙ අත කැඩුනා, ඩොක්ටර්ස්ලා මචං කිසි කතාවක් නැතුව කොළඹ යවන්න හැදුවේ මෙහෙ ඔපරේෂන් එක කරන්න බෑ කියලා. යන්න කියලා කෝකටත් ඩොක්ටර්ස්ලා pulse check කලා ළමයගේ අතේ, එතකොට තමා දන්නේ ළමයගේ අතේ pulse වැඩ කරන්නේ නෑ කියලා, මේකෙන් තමා මචං pulse check කළේ time to time.Corona scene එකට විතරක් නෙමේ. ඒ නිසා මම හිතනවා මේ වගේ දෙයක් ගෙදරක තියෙන එක වැදගත් කියලා
![]()
මාත් social media වල තිබ්බ නිසා ගන්න හොයලා බලද්දී තාම විස්තර දැන ගත්තේ...
ගෙදර glucometer එකක් තිබ්බේ නැති නිසා ඒක ගත්ත ...

වෙලාවට ගත්තේ .. fun එකට බැලුවම ...
මට prediabetes

Glucometer, Blood Pressure monitor, pulse oximeter එකක් තිබ්බට වැඩි වෙන්නනේ නෑ
just කොරෝන වලට වැඩි වැඩක් නෑ ...