Pulse oximeter

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    FB ඩොකෙක් කියන video එකක් බලලහ තමයි මචං ගන්න බැලුවෙ, office එකෙත් අයියෙක් කිව්වා, පොරගෙ wife nurse. ඕකක් අරං තියාගත්තට පාඩු නෑ ඉතින්. මොකද මචං අක්කගෙ පොඩි එකාගෙ අත කැඩුනා, ඩොක්ටර්ස්ලා මචං කිසි කතාවක් නැතුව කොළඹ යවන්න හැදුවේ මෙහෙ ඔපරේෂන් එක කරන්න බෑ කියලා. යන්න කියලා කෝකටත් ඩොක්ටර්ස්ලා pulse check කලා ළමයගේ අතේ, එතකොට තමා දන්නේ ළමයගේ අතේ pulse වැඩ කරන්නේ නෑ කියලා, මේකෙන් තමා මචං pulse check කළේ time to time. 🙂 Corona scene එකට විතරක් නෙමේ. ඒ නිසා මම හිතනවා මේ වගේ දෙයක් ගෙදරක තියෙන එක වැදගත් කියලා 🙂
    ඔව් මචං ඒම නම් අව්ලක් නෑ ...
    මාත් social media වල තිබ්බ නිසා ගන්න හොයලා බලද්දී තාම විස්තර දැන ගත්තේ...

    ගෙදර glucometer එකක් තිබ්බේ නැති නිසා ඒක ගත්ත ... :yes:
    වෙලාවට ගත්තේ .. fun එකට බැලුවම ...
    මට prediabetes :dull:

    Glucometer, Blood Pressure monitor, pulse oximeter එකක් තිබ්බට වැඩි වෙන්නනේ නෑ
    just කොරෝන වලට වැඩි වැඩක් නෑ ...
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086

    අඩේ ඒකනෙ 😥 Glucometer එකක් කීයක් උනාද
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    අඩේ ඒකනෙ 😥 Glucometer එකක් කීයක් උනාද
    2570 yyy

    daraz වල එහෙම බාල chinese මගුල් 3000 පැනල.

    නිකමට ඔසු සලෙන් ඇහුවා..

    2570 යි prodigy glucometer එකක් ම තියෙනවා. Lifetime warranty

    accurate සෑහෙන්න... මම prediabetic ආව නිසා.. doc ගෙන් lab report එකක් අරං compare කළා . අව්ලක් නෑ.. බඩු හරි.... Prediabetic thama. 🥴
     
    • Haha
    Reactions: CorD SaC

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    Do not really depend on these. They are notoriously inaccurate when used on dark skins. Otherwise it's a fairly helpful device.

    PS: It's about 4% wrong in whites and more than 12% of the time wrong on dark skins. Enough dark skins died in their homes and CDC issued a warning.
    If this is true it is useless. Your oxigen saturation should be above 96% if it is 92% it is considered as bad. So if the error is +or - 4 to 12% it is useless due to the high oxigen saturation needed . I did not know this but did not buy this as I had doubts about accuracy of this equipment and the sesitivity of the reading needed.
     
    • Like
    Reactions: Aki992

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    2570 yyy

    daraz වල එහෙම බාල chinese මගුල් 3000 පැනල.

    නිකමට ඔසු සලෙන් ඇහුවා..

    2570 යි prodigy glucometer එකක් ම තියෙනවා. Lifetime warranty

    accurate සෑහෙන්න... මම prediabetic ආව නිසා.. doc ගෙන් lab report එකක් අරං compare කළා . අව්ලක් නෑ.. බඩු හරි.... Prediabetic thama. 🥴
    Mokakda brand eka
     
    Iwoon

    Active member
  • Mar 6, 2008
    103
    1
    35
    28
    මෙහෙමයි, දැන් තියෙන තත්ත්වය උඩ හැම ගෙදරම කොරෝනා ලෙඩෙක් ඉඳීවි. අලුත් Covid එකෙන් එන්න පුලුවන් සංකූලතාවයක් ලු Silent hypoxia කියන්නෙ.https://www.news-medical.net/amp/news/20200603/Silent-hypoxia-and-its-role-in-COVID-19-detection.aspx
    මේකෙදි අපිට නොදැනී අපේ ඇඟේ ලේ වල ඔක්සිජන් මට්ටම සැලකිය යුතු මට්ටමකට අඩු වෙනවා.
    ඒක නිසා pulse oxymeter එකක් තියෙන එක වටිනවා.
    හැබැයි ඒකෙන් නිකම් ඔක්සිජන් බල බල ඉඳල මානසිකව ලෙඩ නොවිය යුතුයි.
    ඉතිං කවුරු හරි recommend කරන හොඳ model එකක් තියේ නම් කියන්න, මාත් ගන්න ඉන්නෙ.

    අද උදේ පත්තරේ තිබුන, කොරෝනා ලෙඩෙක් ගෙදර තියාගන්න අවම සුදුසුකම pulse oxymeter එකක්වත් තියෙන එක කියලා
    ------ Post added on Aug 9, 2021 at 7:55 AM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    2570 yyy

    daraz වල එහෙම බාල chinese මගුල් 3000 පැනල.

    නිකමට ඔසු සලෙන් ඇහුවා..

    2570 යි prodigy glucometer එකක් ම තියෙනවා. Lifetime warranty

    accurate සෑහෙන්න... මම prediabetic ආව නිසා.. doc ගෙන් lab report එකක් අරං compare කළා . අව්ලක් නෑ.. බඩු හරි.... Prediabetic thama. 🥴

    එලම මචං,
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    පිස්සු කියෝනව මුන්
    අපි එකතු වෙලා මේ ඔක්සිමිටර්ස් 10 අරන් දුන්න හොස්පිටල් එකටත්
    හොස්පිටල් වල බලන්නෙත් මේවගෙන්
    අකියුරසි එක 100 ම නැ තමයි

    භාතිය කොවිඩ් බලල තියෙන්නෙත් මේ ඔක්සිමිටර් එකේ ලෙවල් එක සියට 92 කොහෙද අඩු උන නිසාලු එතකොට පොසිටිව්

    මේක අනිවා අරන් තියා ගන්න සැහෙන්න වටිනවා
    ලෙවල් එක 94 ට වඩා අඩු වෙනවැ නම් ඩොක්ට කෙනෙක්ට කියන්න උපදෙස් ගන්න
     
    • Like
    • Haha
    Reactions: CorD SaC and Aki992

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,142
    1,387
    113
    godak lankawe thiyenne chinese bala pulse oximeter..accurate na godak..puluwna num amazon.com wage ekakin ganin kapruka wage ekak haraha..hoda feebacks thiyena ewa thiyenawa usa brands..6000 wage yawi
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    godak lankawe thiyenne chinese bala pulse oximeter..accurate na godak..puluwna num amazon.com wage ekakin ganin kapruka wage ekak haraha..hoda feebacks thiyena ewa thiyenawa usa brands..6000 wage yawi
    LK87 කියන එකත් මචං එක එක ගණන් වලට තියෙනවා

    පිස්සු කියෝනව මුන්
    අපි එකතු වෙලා මේ ඔක්සිමිටර්ස් 10 අරන් දුන්න හොස්පිටල් එකටත්
    හොස්පිටල් වල බලන්නෙත් මේවගෙන්
    අකියුරසි එක 100 ම නැ තමයි

    භාතිය කොවිඩ් බලල තියෙන්නෙත් මේ ඔක්සිමිටර් එකේ ලෙවල් එක සියට 92 කොහෙද අඩු උන නිසාලු එතකොට පොසිටිව්

    මේක අනිවා අරන් තියා ගන්න සැහෙන්න වටිනවා
    ලෙවල් එක 94 ට වඩා අඩු වෙනවැ නම් ඩොක්ට කෙනෙක්ට කියන්න උපදෙස් ගන්න

    උඹලා මොකක්ද මචං ගත්ත brand එක. මමත් එකක් හොයනවා බං ගොඩක් ඒවා ෂුවර් නෑ නේ.
    ------ Post added on Aug 9, 2021 at 2:18 PM