Mewa Lankawata enne nadda?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113
    Amazon

    51nZZFJ0PFS._SL1500_.jpg
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113
    Thibbanam watinawa meh welawe
    ow ban sahenna watinawa... Antigen karana than wala sahenna minissu pirila..corna tibun nathi untath hadenawa ethanta giyama... Mewa tibba nan gedara idanma karagena PHI ta report karanna puluwan. Hospital wala income aduwei kiyalada danne na genne naththe
     
    • Like
    Reactions: fallend

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඕව ඕනේ නැ .. doc නන්දසේන උපදෙස් දුන්න විදිහට කරලා , wedding එකට 150 ගිහම හරි ඔක්කොම මොන kit ද
     
    • Like
    • Wow
    Reactions: wqe123 and Die-hard

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,658
    12,791
    113
    ලංකාවේ.. ලංකාවේ
    abbott ප්‍රොඩක්ට් එකක් නේ... සේසතම උගස් කරන්න වෙයි එකක් ගන්න....
    කොලිටිය නම් සුපිරියට ඇති....
    මොකද උන්ගේ අනිත් බඩු පට්ට කොලිට්යි.
     
    • Like
    Reactions: fallend

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113
    abbott ප්‍රොඩක්ට් එකක් නේ... සේසතම උගස් කරන්න වෙයි එකක් ගන්න....
    කොලිටිය නම් සුපිරියට ඇති....
    මොකද උන්ගේ අනිත් බඩු පට්ට කොලිට්යි.
    650inr test 2pack eka..e kiyanne Rs. 1750 wage athi, private antigen ekak karanna 2000, 2500 k gannawa
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආණ්ඩුවට ඕවා ගන්න සල්ලි නෑ. කහ වලට සබන් ගෑවුනාම රතු වෙනවා වගේ හොටු අතුල්ලලා පාට වෙනස්වෙන මොකක් හරි හොයන් අටපට්ටමට කියපන් 😘
     
    • Like
    Reactions: wqe123

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,827
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි හම්බුකරොත් අපි කනවා කියලා ලොකුකන් කියපු මිනිස්සු බලපං රටක් හැටියට අනාත වෙලා ඉන්න හැටි. :-(

    මිට්ටොත් දැන් පෙරේතයෝ වගේ තමයි. කන්න තියෙනවා කන්න බෑ වගේ සල්ලි තියෙනවා තමුන්ට ඕන දෙයක් ගන්න බෑ :-(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,030
    113
    Gotland
    ඕව එහෙම හිතුමතේට ගේන්න බෑ ගේන්න අවසරේ තීන්නේ ඩිලිත් ගේ කොම්පැනි වලට විතරයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    උබ දෙරණෙ දිලීත්ගෙ බිස්නස් කඩන්නද හදන්නෙ? 2024දි ටිකක් වැඩියෙන් සල්ලි විසික් කරන්න වෙන සීන් එකක් තියෙන්නෙ. මනස්ගාත නැතුව 2500ක් දීලා කරගනින්.
     
    • Like
    Reactions: wqe123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,665
    48,954
    113
    සේදවත්ත
    පිටි ටිකක් තෙල් ටිකක් කාර් එකක් පෝන් එකක් ගේන්න සල්ලි නැතුව ඉන්නවා මේ යකා මේ සෙල්ෆ් ඇන්ටිජෙන් ටෙස්ට් කිට් ගේන්නේ නැද්ද අහනවා පයිතියන්ද මුංට. ගෙට වෙලා ඉදපන් ආව මෙතන ඇන්ටිජෙන් ටෙස්ට් කරන්න