එල මචන් තෑන්ක්ස් මම ට්රයි කරල බලන්නන් ඒක.kelinma cloud eke meke try karanna puluwan
https://wso2.com/choreo/
meke sample scenarios tiyanawa menna me wage
View attachment 138330
මේක මචන් මට මග ඇරුන තැනක්ද මන්ද? අපිට එකපාර රික්වෙස්ට් කීපයක් හැන්ඩ්ල් කරන්න වෙන ප්රොජෙක්ට් එකක් කරොත් අපි කරන්න ඕනි එක ටාස්ක් එකක් එක ප්රොජෙක්ට් එකකට එන විදියටද (Microservices වගේ)? නැත්තන් ඔක්කොම එක ප්රොජෙක්ට් එකක කරන්න පුළුවන්ද?