What is your favorite language ?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,580
    98,578
    113
    kelinma cloud eke meke try karanna puluwan
    https://wso2.com/choreo/
    meke sample scenarios tiyanawa menna me wage

    View attachment 138330
    එල මචන් තෑන්ක්ස් මම ට්‍රයි කරල බලන්නන් ඒක.

    මේක මචන් මට මග ඇරුන තැනක්ද මන්ද? අපිට එකපාර රික්වෙස්ට් කීපයක් හැන්ඩ්ල් කරන්න වෙන ප්‍රොජෙක්ට් එකක් කරොත් අපි කරන්න ඕනි එක ටාස්ක් එකක් එක ප්‍රොජෙක්ට් එකකට එන විදියටද (Microservices වගේ)? නැත්තන් ඔක්කොම එක ප්‍රොජෙක්ට් එකක කරන්න පුළුවන්ද?
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    Chinese is not easy... The way the syllables are stressed changes the whole meaning. The first thing that a Chinese guide will say to you is a sentence and the variations associated with it.
    yes its not an easy language to learn
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    එල මචන් තෑන්ක්ස් මම ට්‍රයි කරල බලන්නන් ඒක.

    මේක මචන් මට මග ඇරුන තැනක්ද මන්ද? අපිට එකපාර රික්වෙස්ට් කීපයක් හැන්ඩ්ල් කරන්න වෙන ප්‍රොජෙක්ට් එකක් කරොත් අපි කරන්න ඕනි එක ටාස්ක් එකක් එක ප්‍රොජෙක්ට් එකකට එන විදියටද (Microservices වගේ)? නැත්තන් ඔක්කොම එක ප්‍රොජෙක්ට් එකක කරන්න පුළුවන්ද?

    Microservices wala challenge eka deployment handle karana eka. Deployment itin aniwa k8 cluster ekaka duwala ingress eka nginx, istio wage ekakin handle karanawa

    Ballerina projects wena wenama podi services widiyata hadanna puluwan. Ballerina program ekak kelinma compile karala k8 artifacts ganna puluwan
    https://ballerina.io/learn/by-example/c2c-deployment.html

    etanin kubectl walin k8 deploy karaganna tiyenne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,580
    98,578
    113
    Microservices wala challenge eka deployment handle karana eka. Deployment itin aniwa k8 cluster ekaka duwala ingress eka nginx, istio wage ekakin handle karanawa

    Ballerina projects wena wenama podi services widiyata hadanna puluwan. Ballerina program ekak kelinma compile karala k8 artifacts ganna puluwan
    https://ballerina.io/learn/by-example/c2c-deployment.html

    etanin kubectl walin k8 deploy karaganna tiyenne
    එල මචන් තෑන්ක්ස්. ඔතන තමා මට පැහැදිලි උනේ නැති කොටස.