ada kalu paata ekak![]()
![]()
![]()
patta athal music ekamata hithenawa team ekak innawa kiyala..
මෙතන ඉන්න උන් බැන බැන බලනවා. එකීට මොලේ තියනවා මෙතන බහුතරය උන්ට වඩා. එකීගේ පාඩුවේ ඉන්න දියන්
Eki patta gamak machan gahanne. Ape un polimata ahu wenawa.
ලන්කාවෙ දෙයක් හිට් කරගන්න ඕනි නම් කවදාවත් දැනුම කියන දෙයින් බෑ. එක්කො හෙලුව නැත්තම් පිලිකුල තරහ කියන ඒව. මෙතන පාවිච්චි වෙන්නෙ පිලිකුල කියන marketing technique එක
mata hithenne machan meka set ekak karanne. aniak mata hithenne meki game eka play karan nadda koheda kalin play karapu hari wena kenek play karapu hari ekak daalaa thiyenne.Eki patta gamak machan gahanne. Ape un polimata ahu wenawa.
අහු වෙන්න දෙයක් නෑ බන් . යූටුයුබ් ටික් ටොක් තියෙන්නේ ආස උන්ට බලන්න . ඒ පැලැට්ෆෝම් හදලා තියෙනෙනෙ සල්ලි හොයන්න. ශාශි ලංකාවේ මාකට් එකට ඕනේ විදියට කරනවා . මෙතන අවුල ශශිගේ නෙමෙයි මාකට් එකේ. අපේ මාකට් එක අමා චොර ගොබ්බ මානසිකත්වය තියන උන් ටිකක් . ජන්දෙකට පස්සේ පාර්ලිමේන්තුවේ උන් ගනින් ... අන්න අවබෝධයක් ගනින් ලංකාවේ මාකට් එකEki patta gamak machan gahanne. Ape un polimata ahu wenawa.
mata hithenne machan meka set ekak karanne. aniak mata hithenne meki game eka play karan nadda koheda kalin play karapu hari wena kenek play karapu hari ekak daalaa thiyenne.
kohomahari kamak na kiyak hari hoya gannawa ne.
aniwa machan dan mekige views kaalayak thisse pubg live stream karapu unta wadiya patta wadiyi.Aniwa okita set ekak innawa macan. Oya stars dena un sure ekatama ekige set eke.
aniwa machan dan mekige views kaalayak thisse pubg live stream karapu unta wadiya patta wadiyi.
mekiwa issarahata daalaa set ekak gahana gemak,