Torrent Direct Links (Free)

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕනා ෆය්ල් එක කියපල්ලා.. මට එපා වෙලා සීඩ්බොක්ස් එකක් ගත්තා,, පොඩි එකක් වැඩිය ලොකු නෑ..

    ඕන ටොරෙන්ට් එක කියපල්ලා 20ජිබි වලට අඩු වෙන්න ඕන..
    ලින්ක් දෙන්නන් ;)

    දැන්ම ඉල්ලපල්ලා
     
    • Like
    Reactions: nooby and willpower

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    ඕනා ෆය්ල් එක කියපල්ලා.. මට එපා වෙලා සීඩ්බොක්ස් එකක් ගත්තා,, පොඩි එකක් වැඩිය ලොකු නෑ..

    ඕන ටොරෙන්ට් එක කියපල්ලා 20ජිබි වලට අඩු වෙන්න ඕන..
    ලින්ක් දෙන්නන් ;)

    දැන්ම ඉල්ලපල්ලා
    අම්මෝ මචං ඕකට ගූගල්ලගේ පයිතන් කෝඩ් එකක් රන් කරපන් ටොරන්ට් බාන්න
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Github එකේ සර්ච් කරන්න Torrent to google drive colab කියලා ඒකේ පයිතන් කෝඩ් එක රන් කරලා magnet එක ඇඩ් කරන්න තියෙන්නේ තමන්ගේ Google Drive එකට ඩවුන් වෙනවා ඒකෙන් ඩවුන් කර ගන්න ඒක ලේසියි මචං
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,934
    10,564
    113
    ආශික්ලන්තෙ
    Github එකේ සර්ච් කරන්න Torrent to google drive colab කියලා ඒකේ පයිතන් කෝඩ් එක රන් කරලා magnet එක ඇඩ් කරන්න තියෙන්නේ තමන්ගේ Google Drive එකට ඩවුන් වෙනවා ඒකෙන් ඩවුන් කර ගන්න ඒක ලේසියි මචං
    Kochmada bn meka hada ganne
     
    • Like
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ආතල් එකට බොට්ලා රිපෝට් කරන හැත්ත ඉන්න නිසා, වටේ යවන්න එපා inboxed

    අඩෝ මටත් දීපන්
    ආතල් එකට බොට්ලා රිපෝට් කරන හැත්ත ඉන්න නිසා, වටේ යවන්න එපා උබටත් inboxed
    ------ Post added on Jan 26, 2022 at 4:35 PM
     
    • Like
    Reactions: Tharaka_x

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ආතල් එකට බොට්ලා රිපෝට් කරන හැත්ත ඉන්න නිසා, වටේ යවන්න එපා inboxed

    ආතල් එකට බොට්ලා රිපෝට් කරන හැත්ත ඉන්න නිසා, වටේ යවන්න එපා උබටත් inboxed
    ------ Post added on Jan 26, 2022 at 4:35 PM
    එළ එළ මචං (y)
     
    • Like
    Reactions: HmNRazor