ජෙප්පෝ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,217
    36,252
    113
    කෑගල්ල
    වහගත්තම ඔක්කොම හරි! 👍
    සුදුස්සන්ට සුදුසු තැන දීලා වැඩකරගෙන ගියානම් ඉවරනේ. හැමෝම සහය දීලා මේක දැන් දේපාරක්ම ගොඩ දාලා දුන්නනේ. මුන් මේක වවාගෙන කන්න යන්නේ. ඒකටම හරියන එවුන් ටිකකුත් ඉන්නවා.
    මේ හිගන හැතිකරේට වඩා හොදට රජයේ හා පවුද්ගලික ආයතන ප්‍රදානීන් manage කරගෙන ගේම ගහන් යනවා. එවා බලාන ඉන්න බැරිව හිගන දේසපාලුවන්ට ඔනේ උනේ මිනී ටික විකුනලා පොර වෙන්නයි, කොරෝනාව විකුනන් කන්නයි.

    Hi Kasun...Lassana Photo Eka 🖖

    fb_img_1623911132053-jpg.131229
    නූගත් වහලා. මේ උබේ අම්මට නිදි වදින එකාද :lol: :lol::lol:
    ------ Post added on Aug 11, 2021 at 11:11 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    වහගත්තම ඔක්කොම හරි! 👍
    වහන එක පෑත්තකින් තියමු.. මෙච්චර කෙල වෙලා තියෙද්දි ඈයි මගුල් නවත්වන්නේ නෑත්තේ? මගුල් වලින් තමා පට්ට විදිහටම බෝ වෙන්නේ. සන්චරණ සීමා දාලා අනවශ්‍ය රස්තියාදු නවත්තන්නම වෙනවා. එක්කෝ ඕවා කරන්න දෑන් පරක්කු වෑඩි කියලා හිතනවද දන්නෙත් නෑ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නූගත් වහලා. මේ උබේ අම්මට නිදි වදින එකාද :lol: :lol::lol:
    ------ Post added on Aug 11, 2021 at 11:11 AM

    මේ උඹනේ කසුන්.... වැසිකිලි වලෙන් වතුර බොන එක නවත්තුවනම් තවත් ලස්සන වෙයි :ROFLMAO: 🤭
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සුදුස්සන්ට සුදුසු තැන දීලා වැඩකරගෙන ගියානම් ඉවරනේ. හැමෝම සහය දීලා මේක දැන් දේපාරක්ම ගොඩ දාලා දුන්නනේ. මුන් මේක වවාගෙන කන්න යන්නේ. ඒකටම හරියන එවුන් ටිකකුත් ඉන්නවා.
    මේ හිගන හැතිකරේට වඩා හොදට රජයේ හා පවුද්ගලික ආයතන ප්‍රදානීන් manage කරගෙන ගේම ගහන් යනවා. එවා බලාන ඉන්න බැරිව හිගන දේසපාලුවන්ට ඔනේ උනේ මිනී ටික විකුනලා පොර වෙන්නයි, කොරෝනාව විකුනන් කන්නයි.
    මේක ඇරල වහල පාලනය කරන්න බැරි මගුලක් කියන එකයි මගේ මතේ. කොහොම කරත් ඉස්පිරිතාල උතුරයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,217
    36,252
    113
    කෑගල්ල

    තොපේ මහ එකා අවුරුදු ගානක් බලයේ ඉදලත් සතපහක් දීලා නැති එකේ 10000 පඩි වැඩිකරලා දුන්න ආන්ඩුවකට තව මොනවා කියන්න කියලද කියන්නේ. එකත් දුන්නේ නැත්තම් උන්ට පොලවේ පස් තමා කන්න වේන්නෙ. 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: waca

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,543
    113
    ආශ්චර්යමත් රටක
    වහගත්තම ඔක්කොම හරි! 👍

    එක්කො වහගෙන බේරෙන්න පුළුවන්. නැත්නං 25000+ මැරෙනකන් ඉන්න පුළුවන්. ඕන එකක් කරගත්තට මට කමක් නෑ. 🤷

    නෝ ඔප්ෂන් වෙන තැනට රට ඇතුලට ඩෙල්ටා ගෙනාව උන්ට තවදුරටත් කඩේ යන උන් නැතිවෙන අංක හොඳයි. ✌✌😍
     
    • Love
    Reactions: kasun090354t

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    වහන එක පෑත්තකින් තියමු.. මෙච්චර කෙල වෙලා තියෙද්දි ඈයි මගුල් නවත්වන්නේ නෑත්තේ? මගුල් වලින් තමා පට්ට විදිහටම බෝ වෙන්නේ. සන්චරණ සීමා දාලා අනවශ්‍ය රස්තියාදු නවත්තන්නම වෙනවා. එක්කෝ ඕවා කරන්න දෑන් පරක්කු වෑඩි කියලා හිතනවද දන්නෙත් නෑ.
    මගුල් වලට නම් 50 ලිමිට් එකේම තියන්න තිබ්බ. සම්පූර්ණයෙන්ම නැවත්තුවොත් ඒකෙන් යැපෙන උනුත් අනාතයි.
    සංචරණ සීමා දානකොටම ඒවට වංගුවක් දාන හැටි තමා මිනිස්සු බලන්නෙ. ස්වයං විනයක් තියෙනවා නම් දැන් තියෙන සීමා ටික ඇති. පොලීසිය නැත්තම් හෙල්මට් නැතුව යන සෙට් එකක් ඉන්නවා. ඒක නවත්තන්න රටේම මිනිස්සු හිර කරන එක සාධාරණ නෑ.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    කව්ද මේ ස්ටාලිං

    1- කොළඹ, කොටහේන, බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ උපත ලද්දෙක්..

    2-පූර්ණකාලීන අවිවාහකයෙක්.

    3- එදා 88-89 යුගයේ උගන්වන්න පාසලට ගියොත් මරණවා කියා ගුරුභවතුනට තර්ජනය කළ තුප්පහියෙක් ...
    4- සුදේශ් නන්දිමාල් වැනි සිංහල කොටින් සමඟින් එකල මායිම් ගම්මාන යයි හැඳින්වූ ප්‍රදේශයන්හි අහේතුකව වාසය කෙරූවෙක්.. පසුව LTTE සංවිධානයේ බෝම්බ ගබඩාව ලෙස් සැළකුණු කදිරේෂන් වීදීය තම වාසස්ථානය කරගත්තෙක්..
    5- 2008 ඊලාම් මානුෂීය මෙහෙයුම උච්චතම අවස්ථාවේ කොළඹ හමුදා බාධක (බැරියර්) ඉවත්කරගැනීමට අධිකරණයේ පිහිට පැතූ තුප්පහියෙක් .
    6- 2010 කොටි සැකකරැවන් නිදහස් කරන ලෙස් රජයට බලකරමින් වැලිකඩ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණ කළ කෙනෙක් ..
    7- LTTE සැකකරැවන් හට නිදහස ලබාගැනීමේ අරමුණින් පිහිටවූ 'දේශපාලන සිරකරැවන් නිදහස්කරගැනීමේ ව්‍යාපාරයේ මූලිකයෙක්
    මෙන්ම ඒ වෙනුවෙන් ජීනීවා මානවහිමිකම් සංවිධානයට ගතු කියන්නෙක් සහ ඒ සඳහා පවත්වන රැස්වීම්, උද්ඝෝෂණ, පෙළපාලි ආදිය සංවිධානය කරනු ලබන ප්‍රබලයෙක්......
    8- ගජේන්න්ද කුමාර් පොන්නම්බලම්ගේ උද්ඝෝෂණ වල ඉදිරිපෙල සාමාජිකයෙක් මෙන්ම ගජදීපන්ගේ 'උතුරට බුදුපිළිම එපා' ව්‍යාපාරයේ පෙරමුණේ සිටින්නෙක්..
    9- නැවතත් 2015 දී LTTE සැකකරුවන් නිදහස් කරගැනීමට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණය මෙහෙයවූ පුද්ගලයා වීම ..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    එක්කො වහගෙන බේරෙන්න පුළුවන්. නැත්නං 25000+ මැරෙනකන් ඉන්න පුළුවන්. ඕන එකක් කරගත්තට මට කමක් නෑ. 🤷

    තමන්ට ප්‍රශ්නයක් නැති උන් තමා බහුතරයක් අරම කරානම් හරි මෙහෙම කරානම් හරි කියන්නෙ. 😊
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,543
    113
    ආශ්චර්යමත් රටක
    තමන්ට ප්‍රශ්නයක් නැති උන් තමා බහුතරයක් අරම කරානම් හරි මෙහෙම කරානම් හරි කියන්නෙ. 😊

    ඔව් ඒකනෙ උබලා කෑගහන්නෙ.
    තාම අපේ ගෙවල් වල අයට වැක්සීන් දුන්නෙත් නෑ. ඉතින් අපිට ප්‍රශ්න තමයි. කාලකණ්ණි මූසල බයියො නොවී එහෙම කෙළවෙන එකයි තරහ.