basnahira palathe pfizer gahnwada first dose eka kohe hari

Identity

Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    Connection ekak thiyenawanam kalin gahaganna puluwan naththam waiting list eke inna ona

    ජූලි 31 ගැහුව ගොඩක් අයට. ආයෙ ඉතින් කාලයක් බලන් ඉන්න වෙයි
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    VIP or military contacts thiye nam puluwan. this is why we need military palanayak

    Connection ekak thiyenawanam kalin gahaganna puluwan naththam waiting list eke inna ona

    ජූලි 31 ගැහුව ගොඩක් අයට. ආයෙ ඉතින් කාලයක් බලන් ඉන්න වෙයි
    Mama danna aya apply kala kisi contact ekak thibbe nehe. Apply karala sathi 3n wage gahuwa.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,799
    11,813
    113
    mama danna rata citizen thiyana ekek mehen gaha gaththa pfizer, owa denna ona lankawata sali ewanna rata yana unta.. migrate wechcha unta nemei..
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    913
    904
    93
    Homagama
    උබ කවද්ද reg උනේ ? සමහර උන්ට sms ඇවිල්ල නෑ උන්ගේ system අවුලක් නිසා
    1906 ට කෝල් කරලා sms එක ගෙන්නගෙන පලයන් වැඩේ කරගන්න පුළුවන්
    uni offer letter එක ඕනේ
    ඒකට කෝල් කරලා ගන්න පුළුවන්ද මචං
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,305
    2,899
    113
    ada pfizer set ekak awa neda?
    ඒව එනව විතරයි බන්... ගහන තැනක් නෑ... වාෂ්ප කරනවද කොහෙද 🌝🌝

    අර චීන පාම් මගුල විතරයි හතර වටේම ගහන්නෙ..

    AZ එක දෙනව කුරුනෑගලට.. Pfizer 2nd dose එකනම් ගහනව Mannar වල.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,850
    2,155
    113
    Galle
    ඒව එනව විතරයි බන්... ගහන තැනක් නෑ... වාෂ්ප කරනවද කොහෙද 🌝🌝

    අර චීන පාම් මගුල විතරයි හතර වටේම ගහන්නෙ..

    AZ එක දෙනව කුරුනෑගලට.. Pfizer 2nd dose එකනම් ගහනව Mannar වල.
    eka ne bn. mun ewa rata yana eunta denawa kiuwa. eth saddayak na.

    lagadi pfizer gaththa aya kauda inne?
    ------ Post added on Aug 17, 2021 at 3:34 PM

    Connection ekak thiyenawanam kalin gahaganna puluwan naththam waiting list eke inna ona

    ජූලි 31 ගැහුව ගොඩක් අයට. ආයෙ ඉතින් කාලයක් බලන් ඉන්න වෙයි
    ubath pfizer gahuwada?
    ------ Post added on Aug 17, 2021 at 3:36 PM