උබලට තියෙන්නෙ බන් උබලගෙ කුහක ගු ඇන් පි විවේචන..බලාපියකො ලෝකෙ වේගයෙන්ම එන්නත්කරණය කරන්නෙ අපේ රටේ..හමුදාවෙන් දවසට ලක්ශ ගානක් වැක්සීන් කරනව, ආණ්ඩුව දැනටම ආසන්නව මිලියන 20ක් වැක්සීන් ගෙන්නල තියෙනව..කෝ උබල ඒවට මීක් කියනව බල්ලො ගිහින් වැක්සීන් ගහන් ඇවිල්ල හමුදාවට ගරහනව නොදකින් තොපි මිනිස්සුන්ද තොපි??? යකෝ ඔහොම තිරිසන් වෙන්ඩ එපා සක්කිලි වෙන්ඩ එපා ගුනමකු වෙන්ඩ එපා..@dhanuka kumara මේ වෙලාවෙ තියෙන්නෙ යුධමය තත්වයක්ද? සෞක්‍ය ප්‍රශ්නයක්ද?
ඒ කියන්නෙ මිනිස්සු හිතන් හිටපු එක හරි.. ශවෙන්ද්‍ර ද ජනාදිපතිට කරන්න ඕනේ දේ කියන්නෙ අහ්? ශවෙන්ද්‍ර ද ඉකොනොමි එක පිලිබද තීරන ගන්නෙ? ශවෙන්ද්‍ර ද සෞක්‍ය පිලිබද තීරන ගන්නෙ? උබ ඉන්සයිඩ් ඉන්න ඩයල් එකක් නේද? මේ වැඩේ හරිද?
සිරාවට දැන් තමා තෙරෙන්නෙ ඩොකාලා කියනදේ ඇත්ත කියල... කියන කිසිම දෙයක් අහන්නෙ නෑ.. ශවෙන්ද්‍ර කියන දෙයක් තමා නේ.. ඒකනෙ පිලියන්දල වහපු වෙලාවෙත් ලොකුගේ #කයා කියපු ගමන් ඇරියේ...
මේ වගේ ප්‍රශ්නෙකදි උදව් කරන එක එකක්... තීරන ගන්න එක වෙනම දෙයක්..
