හෙට ඉදල සති 02ක් ලොක් Down

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    @dhanuka kumara මේ වෙලාවෙ තියෙන්නෙ යුධමය තත්වයක්ද? සෞක්‍ය ප්‍රශ්නයක්ද?

    ඒ කියන්නෙ මිනිස්සු හිතන් හිටපු එක හරි.. ශවෙන්ද්‍ර ද ජනාදිපතිට කරන්න ඕනේ දේ කියන්නෙ අහ්? ශවෙන්ද්‍ර ද ඉකොනොමි එක පිලිබද තීරන ගන්නෙ? ශවෙන්ද්‍ර ද සෞක්‍ය පිලිබද තීරන ගන්නෙ? උබ ඉන්සයිඩ් ඉන්න ඩයල් එකක් නේද? මේ වැඩේ හරිද?

    සිරාවට දැන් තමා තෙරෙන්නෙ ඩොකාලා කියනදේ ඇත්ත කියල... කියන කිසිම දෙයක් අහන්නෙ නෑ.. ශවෙන්ද්‍ර කියන දෙයක් තමා නේ.. ඒකනෙ පිලියන්දල වහපු වෙලාවෙත් ලොකුගේ #කයා කියපු ගමන් ඇරියේ...

    මේ වගේ ප්‍රශ්නෙකදි උදව් කරන එක එකක්... තීරන ගන්න එක වෙනම දෙයක්..
    උබලට තියෙන්නෙ බන් උබලගෙ කුහක ගු ඇන් පි විවේචන..බලාපියකො ලෝකෙ වේගයෙන්ම එන්නත්කරණය කරන්නෙ අපේ රටේ..හමුදාවෙන් දවසට ලක්ශ ගානක් වැක්සීන් කරනව, ආණ්ඩුව දැනටම ආසන්නව මිලියන 20ක් වැක්සීන් ගෙන්නල තියෙනව..කෝ උබල ඒවට මීක් කියනව බල්ලො ගිහින් වැක්සීන් ගහන් ඇවිල්ල හමුදාවට ගරහනව නොදකින් තොපි මිනිස්සුන්ද තොපි??? යකෝ ඔහොම තිරිසන් වෙන්ඩ එපා සක්කිලි වෙන්ඩ එපා ගුනමකු වෙන්ඩ එපා..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    මචන්..කාර්ය සාදක බලකායේ ප්‍රදානිය උනා කියන්නේ හිට්ලර් වගේ තමන්ගේ මතයේම ඉන්නේ නැහැ..උපදේශකයෝ ඉන්නේ ඩොක්ටල තමයි..50කට එහා ඉන්නවා ..ජනපිරිය චරිත ටිකක් ඇවිත් මීඩියා වල කියවෙව්වට..මෙයා තීරණ ගන්නෙත් විශේෂන්යන්ගෙන් අහල

    අහපු නිසාද පිලියන්දල ඇරියෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙමද ? පුදුමයි නේද මචන්. Health, economy ... හැම දේම ගැන හිතලා තීරන ගන්නේ යුද්දේ කරපු ජෙනරාල්. සැබෑම දක්ශයෙක්. බැසිල්ටත් වඩා.
    බලුකමට කරන තිරිසන් විවේචන, කිසිම පදනමක් නැ හරයක් නැ බලුකමට ජඩකමට ගු ඇන් පි තිරිසන් කමට බුරනව.. හමුදාව පැරදිලා කොටි දිනනකන් බලන් උන්න උබල වගේ ගු ඇන් පි බැල්ලිගෙ පුතාලගෙන් ඔයිට වඩා දෙයක් බලපොරොත්තු වෙන්ඩ බැ..
     
    • Dislike
    Reactions: හෙනයා

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    චීනෙ සහ චී ලංකාව කොරෝනා කොර කරපු හැටි

    226645640_1697332050465106_3817643856366614938_n.jpg
    232245432_1697332083798436_8418974809689370407_n.jpg
     
    • Like
    Reactions: meeka

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    උබලට තියෙන්නෙ බන් උබලගෙ කුහක ගු ඇන් පි විවේචන..බලාපියකො ලෝකෙ වේගයෙන්ම එන්නත්කරණය කරන්නෙ අපේ රටේ..හමුදාවෙන් දවසට ලක්ශ ගානක් වැක්සීන් කරනව, ආණ්ඩුව දැනටම ආසන්නව මිලියන 20ක් වැක්සීන් ගෙන්නල තියෙනව..කෝ උබල ඒවට මීක් කියනව බල්ලො ගිහින් වැක්සීන් ගහන් ඇවිල්ල හමුදාවට ගරහනව නොදකින් තොපි මිනිස්සුන්ද තොපි??? යකෝ ඔහොම තිරිසන් වෙන්ඩ එපා සක්කිලි වෙන්ඩ එපා ගුනමකු වෙන්ඩ එපා..

    මේ වගේ ප්‍රශ්නෙකදි උදව් කරන එක එකක්... තීරන ගන්න එක වෙනම දෙයක්..

    තේරුම් ගන්නව නම් තෙරුම් ගනින්... තේරුම් ගන්න මොලේ දෙන්න බෑ මට
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    මචන්..කාර්ය සාදක බලකායේ ප්‍රදානිය උනා කියන්නේ හිට්ලර් වගේ තමන්ගේ මතයේම ඉන්නේ නැහැ..උපදේශකයෝ ඉන්නේ ඩොක්ටල තමයි..50කට එහා ඉන්නවා ..ජනපිරිය චරිත ටිකක් ඇවිත් මීඩියා වල කියවෙව්වට..මෙයා තීරණ ගන්නෙත් විශේෂන්යන්ගෙන් අහල
    කොරෝනා කාර්ය සාධක බලකායේ ලොක්කා අනිවාර්යෙන් දොස්තර කෙනෙක් වෙන්න ඕනි. වෙන මොන ජගතෙක් ආවත් situation එක හිතාගන්න knowledge එකක් නැහැනේ... යුද්ධ කාලේ සොල්දාදුවෝ මැරෙන්න ඉස්සරහට යවනවා වගේ නෙමෙයිනේ මේ වෙලාව...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේරුම් ගන්නව නම් තෙරුම් ගනින්... තේරුම් ගන්න මොලේ දෙන්න බෑ මට
    මොකක්ද තොපේ අමුතු තේරුම් ගැනිල්ල වැකිසීන් ගැන් මීක් කියාගන්ඩ බැ තීයෙන කුහකකමට, හමුදාවට ලස්සනට ඒක කරගෙන යනව උන්ගෙන්ම බේත් විදගෙන උන්ටම ගරහන්ඩ තරන් තිරිසන් වෙන්ඩ එපා බල්ලො..කොටින්ගෙ පුක ලෙව කකා හමුදාවය ගරහපු තොපිනෙ මේ කියවන්නෙ නොදකින්,
     
    • Dislike
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    ane manda machan..oya piliyandala hutapate gananam hariyata danne nah..lokuge kaaraya pissuwak keliya wage kiyalanam mathakayi

    ලොකුගේ කාරය මොන පිස්සු #කයෙක් උනත් තීරනේ දුන්නෙ මහ තැනින් නේ... අනික ලොකුගේම කිව්ව නේ ඌ කියපු දේ වැරදී නම් ඒක රිජෙක්ට් කරන්න තිබ්බනෙ කියල.. එතකොට වැරැද්ද කොතනද? කවුද මේ වෙලාවේ තීරන ගන්නෙ? 🤔
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා කාර්ය සාධක බලකායේ ලොක්කා අනිවාර්යෙන් දොස්තර කෙනෙක් වෙන්න ඕනි. වෙන මොන ජගතෙක් ආවත් situation එක හිතාගන්න knowledge එකක් නැහැනේ... යුද්ධ කාලේ සොල්දාදුවෝ මැරෙන්න ඉස්සරහට යවනවා වගේ නෙමෙයිනේ මේ වෙලාව...
    කොරෝනා කාර්ය සාධක බලකායට සබාපති දෝස්තර කෙනෙක් කරේ නැත්තන් හෙන ගැහෙනවද බල්ලො..මොනාද මේ බලුකතා සබාපති තිරණ ගන්නවනවනම් සබාවක් ඕන නැනෙ, මොනාද මේ ගු ඇන් පි සක්කිලි දොඩවන්නෙ..

    සොල්දාදුවොත් එක්ක මැරෙන්ඩ ඉස්සරහට ගිය මිනිහෙක් තමයි හමුදාපති, කොළඹ උන්නෙ නැ භුමියේ උන්නෙ, උබල මොන සක්කිලිද තමන්ගෙ හමුදවට ගරහන කාලකන්නි අවජාතකයො..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    ඉරෝසන්ට reply නොදා ඩිස්ලයික් විතරක් දාන්න.. ගනන් නොගෙන ඉන්න... කියන දේ තෙරෙන එකෙක් නෙමෙයිනේ.. මොලයක් නැතුව අඩු මානසිකත්වයකින් ඉපඩුන නිසානේ මෙහෙම හැසිරෙන්නේ 🤭 අනුකම්පා කරන්න අසරන ජීවියට.. :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකුගේ කාරය මොන පිස්සු #කයෙක් උනත් තීරනේ දුන්නෙ මහ තැනින් නේ... අනික ලොකුගේම කිව්ව නේ ඌ කියපු දේ වැරදී නම් ඒක රිජෙක්ට් කරන්න තිබ්බනෙ කියල.. එතකොට වැරැද්ද කොතනද? කවුද මේ වෙලාවේ තීරන ගන්නෙ? 🤔
    උද්ගෝස්න කර කරා රට වටේ ගිය උන්ට හුරේ දාපු ගු ඇන් පි බැල්ලිල , ලොකුගේට බුරනව පිලියන්දල මිනිස්සුන්ගෙ පුද්ගලික අවශ්යතාවයන්ට පෙනි උන්නට, යකෝ ඔහොම සක්කිලි කතා කියා තිරිසන්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    ඉරෝසන්ට reply නොදා ඩිස්ලයික් විතරක් දාන්න.. ගනන් නොගෙන ඉන්න... කියන දේ තෙරෙන එකෙක් නෙමෙයිනේ.. මොලයක් නැතුව අඩු මානසිකත්වයකින් ඉපඩුන නිසානේ මෙහෙම හැසිරෙන්නේ 🤭 අනුකම්පා කරන්න අසරන ජීවියට.. :sorry:

    ඌ නන් සිරාවටම බාලන්ශෙ ෆේල් වෙවී ඉන්න එකෙක්ද කොහෙද මෙලෝ සමජ දැනුමක් සාමන්‍ය දැනුමක් නෑ. ගෙදර උන් කතා කරන කුණුහරුප ටික විතරයි දේකට කියල ඉගෙන ගෙන තියෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන්ට reply නොදා ඩිස්ලයික් විතරක් දාන්න.. ගනන් නොගෙන ඉන්න... කියන දේ තෙරෙන එකෙක් නෙමෙයිනේ.. මොලයක් නැතුව අඩු මානසිකත්වයකින් ඉපඩුන නිසානේ මෙහෙම හැසිරෙන්නේ 🤭 අනුකම්පා කරන්න අසරන ජීවියට.. :sorry:
    තොපිට කට උත්තර නැති උනාම වෙන මොනා කියන්ඩද බල්ලො..මොකෑ හමුදාව වැක්සීන් ලෙසටම නොගහනව කියන්ඩද කාලකන්නියො තොපි, වැක්සීන් ආණ්ඩුවෙන් ගෙනල්ල නැ කියන්ඩද, හමුදවෙන් ලස්සනට ගේම ගහගෙන යද්දි මේ හුත්තිගෙ පුතාල හමුදවටම බුරා පනිනව, මුන්ගෙ මොනා නැති කරාටද දනෙ නැ මුන්ට මෙච්චර හමුදාව ඇලජික්, ගු ඇන් පි තොපිට අපි තිරිසන්නු කියන්නෙ නිකන්ද..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    උද්ගෝස්න කර කරා රට වටේ ගිය උන්ට හුරේ දාපු ගු ඇන් පි බැල්ලිල , ලොකුගේට බුරනව පිලියන්දල මිනිස්සුන්ගෙ පුද්ගලික අවශ්යතාවයන්ට පෙනි උන්නට, යකෝ ඔහොම සක්කිලි කතා කියා තිරිසන්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා..
    මරාත් ඕමයි බන්.. අර ජනලේ එල්ලුන කාලේ ... හැම එකාම UNP කිය කියා වැලලෙන්න හැදුවා ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    ශවේන්ද්‍ර ලොක්කට බනිනවට මම ඉස්සරත් විරුද්දයි අදත් විරුද්දයි
    ඒ මනුස්සයට බැනල වැඩක් නෑ තමා. වළන් බාන්න ඒ මිනිස්සු යූස් කරන උන්ට තමා බනිනව නන් බනින්න ඕනි.