අපිට මෙහෙම යුතුව තිබුනෙ නැහැ

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    දමිත් කේතක ලියයි:

    මීට කළින් දවසකුත් මේක ලිව්වා....ආයෙම ලියන්නෙ මේ වෙලාවෙ තියෙන අවිනිශ්චිත බවත් එක්ක වෙන කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නැති නිසා....

    ජපානයේ විශ්ව විද්‍යාලයකින් කොවිඩ් මර්ධනයේ නවසීලන්ත සාර්ථකත්වය ගැන කරපු ගවේෂණයකදි හොයාගෙන තිබුණා, ඒකට ප්‍රධාන හේතුවලින් එකක් කියලා, නවසීලන්තයට, වෙනත් රටවලින් මායිම් වූ ගොඩබිම් දේශ සීමා හෙවත් "ෂෙයාඩ් බෝඩර් ලයින්ස්" නොතිබීම....යුරෝපයේ එන්නත්කරණය පටන් ගන්න පෙර කොවිඩ් මර්ධනය අපහසු උනේ මේ නිසයි....ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, බෙල්ජියම යනාදී රටවල් සේරම අරගෙන බලන්න දේශ සීමා....

    ශ්‍රී ලංකාව කියන්නෙත් අන්න ඒ වාසිය තියෙන රටක්....මෙහේ තියෙන්නෙ සසන්ධිගත මුහුදු සීමා සහ නිරවුල් ගොඩබිම් සීමාවක්....

    මේ රට දිහා සැළකිල්ලෙන් බලන කෙනෙකුට පේනවා මේකෙ

    - ඉතාම හොඳ, දක්ෂ, පුහුණු සෞඛ්‍ය සේවයක් තියෙනවා
    - ලෝකයේ හොඳම ළමා සෞඛ්‍ය වැඩසටහනක් තියෙන නිසා, සෞඛ්‍ය සේවය ජනතාවට කොච්චර සමීපව පවතිනවාද, දිවයින පුරා ව්‍යාප්තව තිබෙනවාද කියල දන්නවා....
    - මැලේරියා, බරවා, පෝලියෝ ආදී රෝග තුරන් කරපු ප්‍රජා සෞඛ්‍ය සේවයක් තියෙන රටක්
    - විද්‍යා සහ ගණිත විෂයන්ගේ දැනුමින් ගේමක් ගහන්න පුලුවන් විශ්ව විද්‍යාල ප්‍රජාවක් ඉන්නවා. ලෝකයේ අමාරුම තරඟ විභාගයකින් ගොඩ ආපු අය
    - ලක්ෂ පහකට ආසන්න ත්‍රිවිධ හමුදා, සහ පොලිස් නිළධාරීන් ඉන්නවා... ඔවුන් ඉතාම හොඳ පුහුණුවක් තිබෙන අය වගේම, මේ රටේ තරමට හොඳ සම්පත් තියෙන අය....රට පුරාම ස්ථානගත වෙලා ඉන්නවා...
    - සියළු රටවල ආර්ථික ක්‍රියාකාරකම් ඇණ හිට තිබෙන වෙලාවෙ ආර්ථික අවස්ථා සඳහා ජාත්‍යන්තර තරඟය අඩුයි....ආහාර බෙදා දීම ක්‍රමවත් කර, ටික රට වසා තබන්න ඇත්තටම බැරි කමක් නෑ.....පුලුවන්....චක්‍රීය පරිභෝජන අවශ්‍යතා ඇමරිකාවෙ වගේ සංකීර්ණ නෑනෙ....
    - වාහන ඇති තරම් තියෙන රටක්....තව වාහන අලුත්වැඩියා කරන්න වැඩ්ඩෝ ඉන්නවා....
    - එන්නත් අවශ්‍ය පරිමාවට ජාත්‍යන්තරයේ ලැබුණා....නොමිළේ වගේම මුදලටත් ලැබුණා....සෑම එන්නත්කරණ වැඩසටහනකම වගේ ලංකාවෙ නමත් මුල් හරියෙන්ම තිබුණා...

    ඔය සේරම තිබිලත් ඇයි මේ ඛේදවාචකය ළඟා කරගත්තේ...?

    දුර දිග බලලා, බැරිම නම් අනික් රටවලින් ආදර්ශයක් අරගෙන හෝ, නියම වෙලාවට කළ යුතු දේ කලේ නැහැ...
    ඔය කියපු සම්පත් සිදුවිය යුතු අනුපිළිවෙලට සම්බන්ධීකරණය කලේ නැහැ....
    එක මොළයකට වඩා මොළ ගණනාවකින් එන ප්‍රතිඵලය හොඳ බව කල්පනා කලේ නැහැ....තමන්ගේ රජයේ විශේෂඥයන් සිටියත්, ඔවුන් කියු දෙයක් ගණන් ගත්තේ නෑ....

    ඒ වෙනුවට කලේ, තමන් දන්නා කියන පිරිස විතරක් ලං කරගෙන, සියළුම බළතල අතට ගත්තු පිරිසක්, මිතුරන් කල්ලියක් සමඟ එක්ව ඉතාම උද්දච්ඡ, අත්ථනෝමතික ලෙස සියල්ල මුළ සිටම ඇනුවා....තවමත් එහෙමමයි....

    තවමත් හිතාගෙන ඉන්නෙ ආසාදන ව්‍යාප්තිය එක්ක තරඟෙට ඉන්ජෙක්ෂන් ගහගෙන ගහගෙන ගියොත් ගොඩ දාන්න පුලුවන් කියලා....

    දැන් නම් ඉතින් කොහොමත් දෙයියන්ටම තමා බාර.....

    ---

    දමිත් මේ කියන දේවල් easier said than done තමයි, ඒත් ඉතාම රීසනබල් කාරනා. ඔතන නොකියවුන තව දෙයක් ලංකාව ජාත්‍යන්තර මඟීන් ලක්ෂ ගණනින් රටට ඇතුල් වෙන ආර්ථික මර්මස්ථාන‍යකුත් නොවීම. ඇත්තටම මේ අපි ෆේල් වෙමින් ඉන්නෙ ලේසි විභාගයකින්. අපිට මෙහෙම විය යුතුව තිබුනෙ නැහැ.

    ("විය" title එකෙන් හැලිල. Fitting because we're a bunch of fuck ups)
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    ඔය මොනවද ඕවද හේතු මේ තියෙන්නෙ හේතු ජෙප්පො රට කෑව. මිනිස්සු හැසිරෙන්න දන්නෙ නෑ. ලෝකෙම තියෙන වෛරස් එකක් අපිට විතරද ඔහොම වෙලා තියෙන්නෙ.
    මේක තමා එකම විසදුම

    cars reverse GIF by Top Gear
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    - ඉතාම හොඳ, දක්ෂ, පුහුණු සෞඛ්‍ය සේවයක් තියෙනවා
    - ලෝකයේ හොඳම ළමා සෞඛ්‍ය වැඩසටහනක් තියෙන නිසා, සෞඛ්‍ය සේවය ජනතාවට කොච්චර සමීපව පවතිනවාද, දිවයින පුරා ව්‍යාප්තව තිබෙනවාද කියල දන්නවා....
    - මැලේරියා, බරවා, පෝලියෝ ආදී රෝග තුරන් කරපු ප්‍රජා සෞඛ්‍ය සේවයක් තියෙන රටක්
    - විද්‍යා සහ ගණිත විෂයන්ගේ දැනුමින් ගේමක් ගහන්න පුලුවන් විශ්ව විද්‍යාල ප්‍රජාවක් ඉන්නවා. ලෝකයේ අමාරුම තරඟ විභාගයකින් ගොඩ ආපු අය
    - ලක්ෂ පහකට ආසන්න ත්‍රිවිධ හමුදා, සහ පොලිස් නිළධාරීන් ඉන්නවා... ඔවුන් ඉතාම හොඳ පුහුණුවක් තිබෙන අය වගේම, මේ රටේ තරමට හොඳ සම්පත් තියෙන අය....රට පුරාම ස්ථානගත වෙලා ඉන්නවා…

    oya uda thiyana serama neththatama nathi kare deshapalana bala lobi sakkili deshapalaka ballo,
    balaya thanhawa,mama pora heenamanaya, thamange nama ithihasa gatha wenna ona nisa, sudussata sudusu thena dunne ne, hema ekakatama deshapalaya ringawala expert minissunwa bimata dala ratin pita wela yana thaththweta genawa.

    kiyanawanam godak kiyanna puluwan eth wedak ne.
     
    • Like
    Reactions: Lahiru120

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෝඩ කමද? නෑත්නම් උද්දච්ච කමද? මේක කුමන්ත්‍රනයක් සර් කියන වන්දිභට්ටයෝ හින්දා ද මෙහෙම වෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොක් හොක් …මොක්කුද මන්ද මේවා ලියන හරක්.…. nz japan දුපත් කියමු. 3 න වෙනි ලෝකේ රටවල්ද ? අපේ තඩි ගොන්නුත් රචනා ගෙඩි පිටින් ගිලින්නේ. අනේ ෂෝයි රචනාව ..එකනම් ඇත්ත ..හොක් හොක් හොක්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    New Zealand is doing best because the priminister is very caring person and loved by people of new Zealand unlike ours
    Oh, as far as politicians go that woman is an angel.

    හොක් හොක් …මොක්කුද මන්ද මේවා ලියන හරක්.…. nz japan දුපත් කියමු. 3 න වෙනි ලෝකේ රටවල්ද ? අපේ තඩි ගොන්නුත් රචනා ගෙඩි පිටින් ගිලින්නේ. අනේ ෂෝයි රචනාව ..එකනම් ඇත්ත ..හොක් හොක් හොක්

    හැම දේම සල්ලි නෙමේ.
    ------ Post added on Aug 13, 2021 at 3:24 AM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    හොක් හොක් …මොක්කුද මන්ද මේවා ලියන හරක්.…. nz japan දුපත් කියමු. 3 න වෙනි ලෝකේ රටවල්ද ? අපේ තඩි ගොන්නුත් රචනා ගෙඩි පිටින් ගිලින්නේ. අනේ ෂෝයි රචනාව ..එකනම් ඇත්ත ..හොක් හොක් හොක්
    3වෙනි වේව් එකේදී තමයි ලංකාව 3වෙනි ලෝකෙ රටක් උනේ..

    1&2වේව් වලදී අපි තමයි හොදටම කලේ සියුමැලි ෆොන්ස්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Oh, as far as politicians go that woman is an angel.

    හැම දේම සල්ලි නෙමේ.
    ------ Post added on Aug 13, 2021 at 3:24 AM

    එදා වෙලා දවසේ කුලිය්න් පිරිමහගන්න මිනිහෙක්ට කිව්වනම් කියයි හැමදේම සල්ලි නෙමෙයි කියන එකට උත්තරේ

    3වෙනි වේව් එකේදී තමයි ලංකාව 3වෙනි ලෝකෙ රටක් උනේ..

    1&2වේව් වලදී අපි තමයි හොදටම කලේ සියුමැලි ෆොන්ස්

    උමබත් එක්ක මේවා කතා කරලා තේරුමක් තියාන්වද පොන්ස්. පාටලීගේ නඩුවට මොකද උනේ. අර කොල්ල හප්පලා පැනල ගිය එකට 🤭
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,569
    6,151
    113
    PM karapu magulak newei bun. Corona wala okkoma decision ganne health secotor eken. Ashely Bloomfield thama head
    But pm is the one who chooses Bloomfield and she listen to the person s in most qualified in the respective fields
    See what has happened in USA during Trump era and Dr Bloomfield is the public figure but the actual advisery committee is
    COVID-19 Technical Advisory Group
    • Dr Ian Town (Chair) – Chief Science Advisor, Ministry of Health.
    • Dr Anja Werno – Chief of Pathology and Laboratories, Canterbury Health Laboratories.
    • Dr Bryan Betty – Medical Director, Royal New Zealand College of General Practice.
    • Dr Collin Tukuitonga – Pacific COVID-19 Response Team.
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    එදා වෙලා දවසේ කුලිය්න් පිරිමහගන්න මිනිහෙක්ට කිව්වනම් කියයි හැමදේම සල්ලි නෙමෙයි කියන එකට උත්තරේ

    උමබත් එක්ක මේවා කතා කරලා තේරුමක් තියාන්වද පොන්ස්. පාටලීගේ නඩුවට මොකද උනේ. අර කොල්ල හප්පලා පැනල ගිය එකට 🤭
    ඒක චන්දේ ලංඋනාම උඩට ඇදෙයි, එතකං ඉදපන්

    තවමත් නූගත් රාජපක්ශලට කඩේ යන්න ලැජ්ජ නැද්ද බං
     
    • Like
    Reactions: pathumputha

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒක චන්දේ ලංඋනාම උඩට ඇදෙයි, එතකං ඉදපන්

    තවමත් නූගත් රාජපක්ශලට කඩේ යන්න ලැජ්ජ නැද්ද බං

    කව්ද කඩේ යන්නේ ? කඩේ ගියපු එකක් පෙන්නපන්. ජෙප්පංගෙයි සජබයියන්ගෙයි රෙදි ගලොනවා කියන්නේ පොහොට්ටුවට කඩේ යානව වගේද උඹට පෙන්නේ ?

    මැයි 31 නඩු වාරයක් තිබ්බ නේ ? උමත් නඩුවට ගියානේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    කව්ද කඩේ යන්නේ ? කඩේ ගියපු එකක් පෙන්නපන්. ජෙප්පංගෙයි සජබයියන්ගෙයි රෙදි ගලොනවා කියන්නේ පොහොට්ටුවට කඩේ යානව වගේද උඹට පෙන්නේ ?

    මැයි 31 නඩු වාරයක් තිබ්බ නේ ? උමත් නඩුවට ගියානේ

    මැයි 31 නඩුව මතකයි අප්‍රේල් 21 දැන් අමතකයි නෙහ්?

    පූට්ටුවට කඩේ නොගිය ත්‍රෙඩ් එකක් පෙන්නන් පොන්ස්..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    PM karapu magulak newei bun. Corona wala okkoma decision ganne health secotor eken. Ashely Bloomfield thama head
    ehema nee, PM and cabinet eka thamay decisions ganne, Bloomfield advice denawa witharay,
    Lockdowns, border open karana eewa okkoma decide karanne government eken.

    කව්ද කඩේ යන්නේ ? කඩේ ගියපු එකක් පෙන්නපන්. ජෙප්පංගෙයි සජබයියන්ගෙයි රෙදි ගලොනවා කියන්නේ පොහොට්ටුවට කඩේ යානව වගේද උඹට පෙන්නේ ?

    මැයි 31 නඩු වාරයක් තිබ්බ නේ ? උමත් නඩුවට ගියානේ
    kade yanna deyak nam thibbe ne, mokada umba denuth kade padinchi wela inne.
    ------ Post added on Aug 13, 2021 at 8:04 AM
     
    • Haha
    Reactions: Smartm

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මැයි 31 නඩුව මතකයි අප්‍රේල් 21 දැන් අමතකයි නෙහ්?

    පූට්ටුවට කඩේ නොගිය ත්‍රෙඩ් එකක් පෙන්නන් පොන්ස්..

    ඇයි උඹ දැක්කේ නැද්ද අධි චෝධනා ගොනු කරලා තියනවා... ඒවා දැක්කේ නෑ වගේ යනවා නේ පොන්ස් 🤭

    පාටලී දැන් සනීපෙන්ද ?

    ehema nee, PM and cabinet eka thamay decisions ganne, Bloomfield advice denawa witharay,
    Lockdowns, border open karana eewa okkoma decide karanne government eken.

    kade yanna deyak nam thibbe ne, mokada umba denuth kade padinchi wela inne.
    ------ Post added on Aug 13, 2021 at 8:04 AM

    බලපන් ජෙප්පෝ කරපු බලු වැඩේ. උද්ගෝෂණ කරලා රට කෑවා
    ------ Post added on Aug 13, 2021 at 8:09 AM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    ඇයි උඹ දැක්කේ නැද්ද අධි චෝධනා ගොනු කරලා තියනවා... ඒවා දැක්කේ නෑ වගේ යනවා නේ පොන්ස් 🤭

    පාටලී දැන් සනීපෙන්ද ?

    බලපන් ජෙප්පෝ කරපු බලු වැඩේ. උද්ගෝෂණ කරලා රට කෑවා
    ------ Post added on Aug 13, 2021 at 8:09 AM
    රාජපක්ශ ගොන්නු ටික මේ මිනිස්සු අමු අමුවේ මරලා දාන එක උබලට පේන්නෙ නැද්ද? මේවා සහ ගහන අපරාද.. එකෙක් ගෙනාවා පුටීන් කියල ආපු දවසේ ඉදන් රට ඉවරයි..

    පාටලීට බැන බැන ඉදපන් දැන්
     
    • Haha
    Reactions: SLK_sri