ශෂී නිශාධි ගේ රහස එලියට

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    hqdefault.jpg

    දැන් මගේ ශෂී නිශාදි ට සැහෙන ඉල්ලුමක් තියෙන්නේ. හෙට අනිද්දා TV program වලටත් ආරාධනා ලැබෙන්න යන්නේ. ඉස්සරහට ටෙලිවිෂන් කොමර්ෂල් වලටත් පෙනී ඉන්නවා . ලංකාවේ ප්‍රධාන පෙලේ දුරකථන සේවා සපයන සමාගමක ඇඩ් එකකට පෙනී ඉන්න මිල ගණන් සාකච්චා කරගන්න හෙට Zoom meeting එකක් schedule කරා. මම තමයි සශිගේ ලේකම් ( Secretary )

    උබල ඉස්සර හිනා උනා සශිට. දැන් කොහොමද ශෂී. මුළු ලංකාවම කතා කරනවා සශි ගැන.

    මම මෙතෙක් කල් සගවපු රහස තමයි සශි කියන්නේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. අපි දෙන්න හෙට අනිද්දා ප්‍රසිද්ධියේ පෙනී ඉන්නවා.
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    සෑ වෑව්..උඹ නම් ලකී බන් මාර ලස්සන කෙල්ලෙක් උඹ අනාගත භාර්‍යාව කරගන්න හදන්නෙ.අනික හැමදාම ඒ සුමිහිරි නාදය එක්ක ඒ සුන්දර මූන උදේ හවස පේනවා කියද්දි දැනෙන ෆීල් එක 😍 best of luck collo 😐
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සෑ වෑව්..උඹ නම් ලකී බන් මාර ලස්සන කෙල්ලෙක් උඹ අනාගත භාර්‍යාව කරගන්න හදන්නෙ.අනික හැමදාම ඒ සුමිහිරි නාදය එක්ක ඒ සුන්දර මූන උදේ හවස පේනවා කියද්දි දැනෙන ෆීල් එක 😍 best of luck collo 😐
    Thank You bro
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    hqdefault.jpg

    දැන් මගේ ශෂී නිශාදි ට සැහෙන ඉල්ලුමක් තියෙන්නේ. හෙට අනිද්දා TV program වලටත් ආරාධනා ලැබෙන්න යන්නේ. ඉස්සරහට ටෙලිවිෂන් කොමර්ෂල් වලටත් පෙනී ඉන්නවා . ලංකාවේ ප්‍රධාන පෙලේ දුරකථන සේවා සපයන සමාගමක ඇඩ් එකකට පෙනී ඉන්න මිල ගණන් සාකච්චා කරගන්න හෙට Zoom meeting එකක් schedule කරා. මම තමයි සශිගේ ලේකම් ( Secretary )

    උබල ඉස්සර හිනා උනා සශිට. දැන් කොහොමද ශෂී. මුළු ලංකාවම කතා කරනවා සශි ගැන.

    මම මෙතෙක් කල් සගවපු රහස තමයි සශි කියන්නේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. අපි දෙන්න හෙට අනිද්දා ප්‍රසිද්ධියේ පෙනී ඉන්නවා.

    අලුත් ජංගියක් අරං දීපන් බන්
     
    • Haha
    Reactions: vito and Ozone4

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    hqdefault.jpg

    දැන් මගේ ශෂී නිශාදි ට සැහෙන ඉල්ලුමක් තියෙන්නේ. හෙට අනිද්දා TV program වලටත් ආරාධනා ලැබෙන්න යන්නේ. ඉස්සරහට ටෙලිවිෂන් කොමර්ෂල් වලටත් පෙනී ඉන්නවා . ලංකාවේ ප්‍රධාන පෙලේ දුරකථන සේවා සපයන සමාගමක ඇඩ් එකකට පෙනී ඉන්න මිල ගණන් සාකච්චා කරගන්න හෙට Zoom meeting එකක් schedule කරා. මම තමයි සශිගේ ලේකම් ( Secretary )

    උබල ඉස්සර හිනා උනා සශිට. දැන් කොහොමද ශෂී. මුළු ලංකාවම කතා කරනවා සශි ගැන.

    මම මෙතෙක් කල් සගවපු රහස තමයි සශි කියන්නේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. අපි දෙන්න හෙට අනිද්දා ප්‍රසිද්ධියේ පෙනී ඉන්නවා.
    Umbalage set ekey baddakda ban mey? What is her next step? Will she start selling courses on how to get rich by selling your dignity online?
     
    • Haha
    • Like
    Reactions: vito and Ozone4

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,355
    1
    17,052
    113
    −273.15°C
    ඔහොමනම් බෑ ලමායි....
    එන්න එන්න....
    Like කරන්නා... comment කරන්නා.... share කරන්නා......
    ### අපිව follow karala තියෙනවා... thinkkuu...
    ### share karala thiyenawa thinkuuu...
    සඳරු අයියා 50 millioms stars දීලා thinkkuu....
    (ඒක බාර්.....)
    සඳරු අයියා ආයිත් තරු මිලියන 50 දීලා තින්ක්යූ....
    තින්ක්යූ..... luvvv youu aiyyaahhhh ummaaaa
    (ඒක බාර්....)
    අර අයියා තරු දීලා.... මේ අයියා තරු දීලා තින්ක්ක්යූ.....
    (ඒක බාර්....)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ඊයා බන්
    සුනඛ ශාපත් ඇති

    පන පිටින් අපායේ යන එක ඔයිට සැප ඇති

    මට ගෙනත් දුන්නම මම අපේ බල්ලට දෙනවා. ඌට පෝස්ට් දාන්න බැරි නිසා ඌ වෙනුවෙන් මම දැම්මා. උබ හිතුවෙ මොකක්ද? 😒
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    සශිට අපහාස කරන මිනිස්සුන්ගේ තියන නීච කුහක කම් දැක්කම තරහක් ක්‍රෝධයක් නොවෙයි එන්නේ ලොකු කණගාටුවක්.